ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මේ වෙද්දි අභ්‍යාවකාශගාමීන් 6 දෙනෙක් නැවතිලා ඉන්නවා. එයාලට ඕන කරන කෑම වර්ගත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේම ගබඩා කරලා තියෙනවා. එ් කෑම ඉවරවෙද්දි පෘතුවියෙන් ආපහු අාහාර තොග අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවනවා. හැබැයි ඉතිං ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගඟනගාමීන්ට තමන් අාස කෑම හිතුන වෙලාවට ගිහින් කඩෙන් ගන්න බෑනේ. එ් නිසා ඔවුන්ට අාහාර යවද්දී ඔවුන් කැමතිම කෑමත් එ් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ. අද ඉන්න නායකයා නෙවෙයි හෙට ඉන්නෙ. අැන්ජලෝ මැතිව්ස්ගෙන් හිස් වුන එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට උපුල් තරංග පත් කරා. ටෙස්ට් නායකත්වට දිනේශ් චන්දිමාල් පත් කරා. එ් 2019 ලෝක කුසලානය දක්වා. හැබැයි පාකිස්තාන සංචාරයේදී ලංකාවේ කණ්ඩායමට නායකයන් 3 දෙනෙකු පත් කරන්න සිද්ධ වුනා. ටෙස්ට් තරඟවලදී […]
අද 2017 නොවැම්බර් මාසයේ 14 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.51 සිට 04.20 සුභ දිශාව: දකුණ මේෂ ලග්නය ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් විය යුතු දවසක්. සුළු අසනීපයකට වුනත් විධිමත් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනා දවසක්. සටන්කාමිත්වය අද දවසේ ඇති වෙනවා. එක්තරා විදියක මංගල යෝගයක් උදා වෙනවා. අවිවාහක අයට සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන්. චාම් […]
කනට අැහෙන අැහැට පේන ලෝකයේ පළවෙනිම රේඩියෝ සෙල්ලම. මෙහෙම කියද්දි ඔබ දන්නවා එ් සියත ගොඩයන ලක්ෂය කියලා. මොකද එ් වගේ වැඩක් කරන්නෙ සියතෙන් විතරයි. සියත ගොඩයන ලක්ෂයේ 7 වෙනි ලක්ෂපතියා බිහිකරන්න අද අරවින්ද සහ අාශ්චර්යා සමත් වුනා. වෙන්නප්පුවේ චතුරංග ප්‍රනාන්දු තමයි අද දවසේ වාසනාවත්යා වුනේ. ඔබටත් පුළුවන් හරිම ලේසියෙන් රුපියල් ලක්ෂයක් දිනා ගන්න. කරන්න තියෙන්නෙ […]
විවිධ ජන කොටස් අතර විවාහයත් එක්ක බැදුන විවිධ චාරිත්‍ර තියෙනවා. අපේ රටේ වුනත් උඩරට සහ පහතරට විවාහ චාරිත්‍ර වෙනස්. එ් වගේම තමයි දෑවැද්ද කියන්නේ විවාහය එක්ක බැදිලා තියෙන තවක් චාරිත්‍රයක්. ගොඩක් වෙලාවට මනමාලියගේ ගෙදරින් තමයි මනමාලයට දෑවැද්ද දෙන්නෙ. හැබැයි මනමාලයා මනමාලිගේ ගෙදර අයට දෑවැද්ද දෙන අවස්ථාත් තියෙනවා. එ් කොහොම වුනත් අද කාලයේ නම් දෑවැද්දට දෙන්නේ […]
ඉන්දියන් සාගරයේ පුංචි මුතු අැටය. ඔව් එ් තමයි අපේ රට. ශ්‍රී ලංකාව. ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක් වුනත් ලෝකයේ බලවතුන්ට වඩා දැවැන්ත ඉතිහාසයකට අපි උරුමකම් කියනවා. මහා වංශයේ සදහන් වෙන විදියට අවුරුදු 2500 ක ඉතිහාසයක් ලංකාවට තියෙනවා. හැබැයි එතනින් එහා අපිට ඉතිහාසයක් නැද්ද? ඇත්තම කිවුවොත් වසර 2500 කටත් එහා මහා විශාල ඉතිහාසයක් අපිට තියෙනවා. ඔබ […]
බුදු දහමේ එන විදිහට, එක පවුලකින් එක දරුවෙක් සසුනට පූජා කරනවා කියන්නේ සතර වරිගයම සසරෙන් එතෙර වෙන්න ප්‍රමාණවත් වෙන පිණක්. මේ පිංකම සිද්ධකරන්න බොහොමයක් බෞද්ධයන් තමන්ගේ දරුවාව ශාසනයට පූජා කල අවස්ථා අපි අහල, දැකලා තියෙනවා. එත් මේ කියන්නේ යන්නේ බෞද්ධ නොවන ආගමක දරුවෙක් මහණ වුන කතාවක්. මේ කතාව අපට ආරංචි වෙන්නේ අරණායක ප්‍රදේශයෙන්. කොළඹ මාලිගාවත්ත […]
විල්සන් කරූ කියන්නෙ සිංහල සිනමාවට හැමදාමත් දුෂ්ඨකම් කරපු කෙනෙක්. එහෙම කිව්වේ සිංහල සිනමාවේ හිටපු හොදම දුෂ්ඨයාගේ චරිතය රඟපාපු කෙනෙක් නිසයි. එ් දවස්වල විල්සන්ගේ දුෂ්ටකම් නැති චිත්‍රපටක් හොයා ගන්නම නැති තරම්. චිත්‍රපට 250 ක විතර රඟපාලා තියෙන විල්සන් පහුගිය දවස්වල ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුනා. හැබැයි එ්කට ලැබුණ ප්‍රතිචාර නම් හොද එ්වා නෙවෙයි. ඉරාජ් […]
මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නෙ. එ්ක හැමෝම පිළිගන්න දෙයක්. එ් වුනත් වැටිච්ච ක්‍රිකට් ගොඩගන්න මේ වෙද්දිත් එක එක සැලසුම් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුවක් විදියට ගොඩක් අය චෝදනා කරේ පාසල් ක්‍රිකට් ගුණාත්මයෙන් තොර වීම. එ් නිසා අධ්‍යාපන අැමති එක්ක එකකු වෙලා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් පාසල් ක්‍රිකට් ගොඩ ගන්න එකතු වුනා. පාසල් […]
කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. අන්තිමටම බුකියට ආවේ ගංගා මැණියො. එතකොට අද වෙද්දී බුකිය කළඹන්න පටන් ගත්ත අලුත්ම තරුව තමයි සඳ දෙවිඳු. කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක්. හැබැයි බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක දවල් කෑමකට ගිය අවස්ථාවක ගත්ත ඡායාරුප වගයක්. සුපිරි කෑම මේසයක ඉදන් වගේම […]
වර්තමානයේ ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ. එ්ක ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිලිගනීවී. මොකද හතුරු බංගලාදේශ ක්‍රිකට් ගොඩ ගනිපු විදිය ලෝකයම දැක්කා. හැබැයි ඔහු ඔක්තෝම්බර් මාසයේදී බංගලාදේශ කණ්ඩායමෙන් ඉවත්වෙන්න අස්වීමේ ලිපිය බාර දීලා තිබ්බා. එ්ත් එක්කම ලෝකය පුරාම ක්‍රිකට් මාධ්‍ය කිව්වෙ ඔහු ලංකාවේ පුහුණුකරු තනතුර බාර ගන්නවා කියලා. හතුරුසිංහ ලබන දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් ලංකාවේ […]
මුහුදෙන් වට වුන අපේ රටේ ඉස්සර ඉඳලම කරන කර්මාන්තයක් තමයි ධීවර කර්මාන්තය. විශේෂයෙන්ම මුහුදු යන ධීවරයන්ට සමහර වෙලාවට නොසිතුව දේවල් වලට් මුහුණදෙන්නත් සිද්ධවෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් . මේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන්ගේ දැලකට කිලෝ ග්‍රෑම් 500 කටත් වඩා බර තල්මසකුට සමාන තිත්මඩු වර්ගයේ මාළුවෙක් […]