අද 2017 නොවැම්බර් මාසයේ 13 ඉරිදා රාහු කාලය පෙ.ව 07.27 සිට 08.28 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු පොදු කටයුතු වලින් පෙරමුණ ගන්න ඔබට හැකියාව ලැබෙනවා. විවාහ සම්බන්ධතා තුල යම් ආකාරයක බාධා කම්කටොලු තිබුණානම් ඒවා සියල්ල අවසන් වෙනවා. අන් අයගේ ආශිර්වාද පහසුවෙන්ම ලගා කර ගැනීමට හැකියාව ලැබෙනවා. […]
මේ දවස්වල Facebook එකේ ගොඩක් අයගේ Wall වල Share වෙන Status එකක් තමයි පහතින් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ තාත්තා කෙනෙක් සහ දුවකගේ තියෙන බැඳීම කොච්චර ප්‍රබලද කියලා. මුලින් ඒක කියවලා ඉන්නකෝ. ඊට පස්සේ අපි කතාවට යමු. තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, […]
ඈත අතීතයේ ඉදන්ම කුරුල්ලන්ව විවිධ වැඩ සඳහා මිනිසුන් යොදා ගත්තා. විශේෂයෙන්ම පණිවිඩ හුවමාරු කර ගන්න කුරුල්ලන් භාවිතා කරා. අපිකාව වගේ රටවල දඩයම් සොයා ගන්න උකුස්සන් පාවිච්චි කරා කියලත් සඳහන් වෙනවා. කුවේටය සහ ඉරාකය අතර පිහිටි අල්-ඊබ්ඩෙල්ලි දේශසීමාව හරහා ගමන් කරන්න උත්සහ කළ පුද්ගලයෙකු පරීක්ෂා කරනකොට, ගමන් මලු තුල නීතිවිරෝධි විදිහට හිරකරගෙන අරන් යන්න උත්සහ කළ […]
සෞදි අරාබිය තුල ත්‍රස්තවාදි ක්‍රියාවන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය දීම සඳහා වගකිය යුතු යේමන හවුදි ත්රස්තවාදීන් 40 කගේ නම් ලයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කරලා තියෙනවා. මේ පින්තුරවල ඉන්න ත්රස්තවාදීන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30 දක්වා මුදලක් ලබාදෙන බව එරට නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා. සෞදි ත්‍රස්ත විරෝධි රේගුලාසීන්ට අනුව […]
Mobile Phone එකක් කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන දෙයක්. ගොඩක් අය Mobile Phone එකක් ගනිද්දී බලන්නේ, දැනට තියෙන හොඳම Performance තියෙන Mobile Phone එක ගන්න. එත් හැම Mobile Phone එකකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි ගොඩක් වෙලාවට Mobile Phone එකේ දැකුම්කළු බව, වේගය ආදී දේවල් විතරයි. එත් Mobile Phone […]
රැසියාව කාලයක් ලෝකයේ බලවත්ම රට. එ් වගේම තාමත් ලෝකයේ විශාලම රට. එ් වුනත් සෝවියට් දේශය බෙදිලා යන්න කලින් ඊටත් වඩා ලොකුවට තිබ්බා. පසුගිය දා සෝවියට් දේශයට වසර සීයක් සපිරුනා. එ් නිසා සෝවියට් දේශය ගැන ඔබ නොදන්න කරුණු ටිකක් කියන්න අපි හිතුවා. ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 149 ක්. එකෙන් හතෙන් එකක් එහෙම නැත්තම් […]
මාදුළුවාවේ සෝපිත හාමුදුරුවන් ජාතියට සමුදීලා නොවැම්බර් අට වැනිදට හරියටම අවුරුදු දෙකක්. උන් වහන්සේ වැඩ හිටිය පන්සල වුනේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය. මේ වෙනකොට එම විහාරයේ නායක හාමුදුරුවෝ විදිහට වැඩසිටින්නේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියන්. සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් දෙවසරකට පස්සේ උන්වහන්සේගේ මතකය අවදිකරන්න වතුරුවිල සුජාත හිමියන් අද සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වෙලා තිබුනා. මේ […]
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් කරඟාවලිය ලබන 16 වෙනිදා අාරම්භ වෙනවා. ඊට කලින් පුහුණු තරඟයක් මේ දවස්වල පැවැත්වෙනවා. එ් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. පළමුවෙන්ම පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 411 ක් රැස් කරා. ලංකාවේ පිතිකරුවන් 4 දෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමත් විශේෂත්වයක්. පළවෙනි කඩුල්ලට සදීර සහ […]
දුම්වැටි එහෙම නැත්නම් සිගරට් කියන්නෙ ශරීරයට ඉතාම අහිතකර දෙයක්. දුම්වැටි භාවිතය නිසා දවසකට ලෝකය පුරා සිය ගණනක් මැරෙනවා. ගොඩක් රටවල ප්‍රධානම බදු අාදායම ලැබෙන්නෙ දුම්වැටි නිසා. හැබැයි මේ වෙද්දි ගොඩක් රටවල් දුම්වැටි භාවිතය අවම කරන්න කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේත් පහුගිය කාලයේ දුම්වැටි පැකට්වල 60% ක දුම්බීමේ අාදීනව දැක්වෙන ඡායාරූප පල කරන්න නියම කරා. එ්ත් කොච්චර […]
සාරංග දිසාසේකර කියන්නේ තරුණ, තරුණියන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත්ත නළුවෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන නළුවෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් සාරංගට ආදරේ කරන ඔබ, ඔහුගේ අලුත්ම තොරතුරු මොනවාද කියල දැනගන්න කැමතියි කියලා අපි දන්නවා. ඒ නිසාම අපි ඔබ වෙනුවෙන් ඔහුගේ අලුත්ම තොරතුරු ටිකක් ගෙනාවා. මේ තියෙන්නේ ඔහු අද (12) සති අන්ත පුවත්පත් අතිරේකයකට දීපු සාකච්ඡාවක්. * […]
අද 2017 නොවැම්බර් මාසයේ 12 ඉරිදා රාහු කාලය පෙ.ව 04.20 සිට 05.48 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබව ඇතිව දවස ගෙවන ඔබ මංගල්‍යමය ගමන් බිමන් වැඩි වෙනවා. ස්ථානගත ගැටළුවක් විසදා ගැනීමට දුරබැහැර වීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් හෝ නඩු හබ පැටලිලි වලට අවතීර්ණ වෙන්නටත් එවැනි දේකට ආරක්ෂක […]
සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ අති දක්ෂ ගායකයෙක්, දක්ෂ සංගීත අධ්යක්ෂවරයෙක්. එ් වගේම තමයි අාදිත්‍ය නාරායන් කියන්නෙ ඉන්දියාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහු ලෝක ප්‍රසිද්ධ වුනේ උදිත් නාරායනගේ පුතා නිසා. අාදිත්‍ය මේ දවස්වල ලංකාවට අැවිත් ඉන්නෙ. ඊයේ ඔහු සංඛ දිනෙත්ව මුණ ගැහිලා. ඒ පහුගිය දා ලංකාවට ආපු සෝනු නිගම්ගේ ඉල්ලීමක් අනූව. කොහොම වුනත් ඊයේ අදිත්‍ය සමඟ […]