News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

“ බුදු දහම ගැන පැහැදුණු නිසා මම ආයිත් ලංකාව දාලා යන්නේ නෑ ” අවුකන පුදබිමේ කුණු එකතු කරන විදේශිකයා කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ලස්සනට , සංස්කෘතියට ඒ වගේම මිනිසුන්ට ආදරය කරන සංචාරකයෝ නිතරම වගේ තමන්ගේ සංචාරය සඳහා අපේ රට තෝරාගන්නවා. ඉතින් මීට අවුරුදු 29 කට කලින් ඔස්ට්‍රියාවේ තරුණයෙක් ලංකාවට ආවා. මේ තරුණයා බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ඔහු ආපහු ලංකාවට එන්නේ යන්න හිතාගෙන නෙමෙයි. ඔහු ලංකාවේ නතරවෙලා ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න […]


Oct
17

අද ඥාතීන් සමඟ ගැටුම් ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 17 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.55 සිට 04.25 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය තාක්ෂණික කටයුතු වල සන්නිවේදන කටයුතු වල නීතිමය කටයුතු වලත් පරිපාලනමය කටයුතු වලත් පැහැදිලි වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. සියුම් බාධාකාරී තත්ව තිබුණානම් ඒවා යටපත් වෙනවා. ආවේගශීලි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. මානසික කලකිරීම් කීපයක් දවස පුරාම […]


Oct
16

තරංග ලාහෝර් යන්න බෑ කියයි. කුසල් ජනිත්ට නායකකම හිමිවෙයි?

Generic placeholder image

පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය ගැන ලොකු අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ ලංකාවේ සමහර ක්‍රීඩකයෝ පාකිස්ථානයට යන්න බෑ කියපු නිසා. මේ නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට කියලා තිබ්බේ ලාහෝර් යන්න කැමති ය විතරක් T 20 සංචිතයට ඇතුලත් කරනවා කියලයි. කොහොම වුනත් අපිට ආරංචි වුන විදියට නම් උපුල් තරංග ලාහෝර් යන්න කැමති වෙලා නෑ. ඒ නිසා ඔහුව […]


Oct
16

තරංගගේ උගුල වැඩ කරයි. පාකිස්තානය අහුවෙයි. බාබර් බේරේ.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය ශේක් සයිඩ් පිටියේදී අාරම්භ වුනා. පළවෙනි එක්දින තරඟයේ ලද පරාජයේ පීඩනය එක්ක තමයි ලංකාව මේ තරඟයට අාවේ. කාසියේ වාසිය දිනා ගත්ත සෆ්‍රාස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. කොහොම වුනත් තරංගගේ උගුලට පාකිස්තානයේ මුල් පෙල පිතිකරුවන්ව ලේසියෙන් හසු කර ගන්න පුළුවන් වුනා. පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට ෆාකර් […]


Oct
16

X-Files අලුත්ම කතා මාලාව එන දවස මෙන්න.

Generic placeholder image

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුන X-Files කතා මාලාව විකාශය ආරම්භ වුනේ 1993 දී. රහස් පරීක්ෂක කතා වලට කැමැත්තක් දක්වන ගොඩ දෙනක්ගේ කැමතිම කතා මාලාවක් වුනේ මේ කතා මාලාව. ඉතින් X-Files කතා මාලාව මේ වෙද්දී අවුරුදු 13 ක් පුරාවට විකාශය වුනා. X-Files කතා මාලාවේ අලුත්ම තොරතුරක් අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. ඒ තමයි මේ කතා මාලාවේ 11වෙනි […]


Oct
16

වයස 18 අයටත් ආදායම් බදු ගෙවන්න වෙන දිනය ළඟදීම…

Generic placeholder image

ලංකාවේ ප්‍රධාන අාදායම් මාර්ගයක් තමයි බදු මුදල් කියන්නෙ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට 2020 වෙද්දි ලංකාවේ බදු අාදායම දෙගුණයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එ් වෙනුවෙන් මේ වෙද්දිත් සැලසුම් සකස් කරලා තියෙන්නෙ. එ් අතර තියෙන ප්‍රධාන සැලසුමක් විදියට අවුරුදු 18 ට වැඩි හැමෝගෙන්ම බදු අය කර ගන්නවා. එ් අනුව 18 වැඩි හැමෝටම වෙනම ලිපිගොනු පවත්වාගෙන ඔවුන්ගේ බැංකු […]


Oct
16

“ක්‍රීඩාංගණය ලෑස්ති කරන්න. ශ්‍රී ලංකාව ලාහෝර් එන එක ස්ථිරයි.” – පාකිස්තාන ක්‍රිකට් සභාපති කියයි.

Generic placeholder image

පාකිස්ථාන කණඩායම ලාහෝර් යනවද? නැද්ද? අද මැච් එක දිනනවට වඩා වැදගත් ප්‍රශ්නය ඒක. හැබැයි මැච් එක පටන් ගන්න කලින්ම ඒකට උත්තරයක් ලැබුණා. පාකිස්ථාන ක්‍රිකට් සභාපති එහේ මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔහු කියලා තිබුනේ ඔක්තෝම්බර් 29 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනිවාර්යෙන්ම ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පන්දුවාර 20 තරඟයට සහභාගී වෙනවා කියලයි. පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒ […]


Oct
16

අද තණතිල්ල ලංකාවට අවාසිද? විශ්ලේශණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. එ් අබුඩාබි නුවර, ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය පටන් ගන්න නියමිතයි. පළවෙනි තරඟය වගේම මේ තරඟයේදීත් පිටියේ වාසිය කාට ලැබේවිද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මීට කලින් ශේක් සයිඩ් ක්‍රීඩාංගනයේදී තරඟ 6 කදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 2 […]


Oct
16

“ලාහෝර් යන්න කැමති අය විතරයි T 20 Team එකට ගන්නේ. යන්න බැරි අය අයින් කරනවා” – ලාහෝර් ප්‍රශ්නෙට බලධාරීන් ගත්ත තීන්දුව මෙන්න. – Exclusive

Generic placeholder image

අද වෙද්දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය පිටියෙන් එලියේත් තියුණු ගැටුමක් බවට පත්වෙලා. ඒ පාකිස්ථානයේ ලාහෝර් වල තියෙන අවසන් පන්දුවාර 20 තරගයට යන්න බැහැ, එහේ ආරක්ෂාව ගැන බයයි කියලා ශ්‍රී ලංකා පිලේ ජේෂ්ට ක්‍රීඩකයෝ රැසක් ක්‍රිකට් බලධාරීන්ට ලිපියකින් දැනුම් දුන්නු නිසා. කොහොම වුනත් මේ ගැන ඊයේ වෙද්දී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහත්මයා කිවුවේ […]


Oct
16

මල්වතු නාහිමි ඉදිරියේ වැඳ සමාව ඉල්ලූ සමන්තබද්‍ර හිමි, යළිත් පිටිදූවේ සිරිධම්ම හිමි බවට පත් වෙයි.

Generic placeholder image

සිරි සමන්තබද්‍ර හිමියන්ගේ කලින් නම වුනේ පිටිදුවේ සිරිධම්ම හිමි. එත් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම තමන් වහන්සේ රහත් වී ඇති බවත් තමන් මෙලොව බිහි වූ උතුම් බුදු හිමියන්ට සමානයි කියලා එක එක එක ප්‍රකාශ කළා. එත් මල්වතු මහා විහාරයට ගිහින් සමාව අයද සිටීමෙන් පස්සේ සමන්තු බද්‍ර කියන නම උන්වන්සේ අත්හැරියා කියලා, උන් වහන්සේ කියනවා. මෙහෙම ප්‍රකාශයක් […]


Oct
16

“කාන්තාවන් ගැන පිරිමින් දන්නා දේ” DJ අරවින්ද ලියපු පොත දොරට වඩියි.- Video මෙන්න.

Generic placeholder image

සියතේ ඉන්න අරවින්දව රටම දන්නේ අති දක්ෂ නිවේදකයෙක් විදිහට. කාලෙන් කාලෙට රේඩියෝ වලට අමුතු විදිහේ Trend හඳුන්වා දෙන නිසා හැමෝම හදන්නේ අරවින්ද වගේ වෙන්න. ඒත් තාම ලංකාවේ කිසිම කෙනෙක්ට බැරි වුනා අරවින්ද වගේ මුළු ලංකාවම දන්න, ලංකාවේම ආදරේ දිනා ගත්ත නිවේදකයෙක් වෙන්න. අද උදේ හදිසියේම අපිට ආරංචි වුණේ සියතේ අරවින්ද තවත් අලුත් වැඩකට අත ගහලා […]


Oct
16

රහල් අල්විස්ට ආයෙත් කේන්ති ගිහින්. මහපාර මැද සුරූපී තරුණියකට පහර දෙයි. | CCTV දර්ශණ සහිතයි.- EXCLUSIVE

Generic placeholder image

අද උදේ වෙද්දී මුළු බුකියම ආයිත් කැළඹිලා. ඒ රහල් අල්විස් මහා දවාලේ, මහ පාර මැද සුරූපී තරුණියකට පහර දෙන CCTV දර්ශණ පෙළක් නිසා. ඊයේ මධ්‍යම රාත්‍රියේ siyatha24.info@gmail.com, සියත 24 අපගේ නිල විද්‍යුත් ලිපිනය වෙතත් එම දර්ශණ පෙළ ඇතුලත් ඡායාරුප පෙළ ලැබී තිබුණා. පහල තියෙන්නේ ඒ ඡායාරුප. පේන විදිහට කතාව ඇත්ත. කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක මෝටර් […]


News Articles
Latest Videos
Most Popular Post