ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් T20 තරඟය පාකිස්තානයේ ලාහෝර් නුවර තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නෙ. හැබැයි පාකිස්ථානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 ක් අත්සන් කරලා ලියුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීලා තියෙනවා.ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර T20 තරඟයට නම් කරපු ලංකාවේ සංචිතයම මේ ලියුමට අත්සන් කරලා තියෙනවා. ඒ වුනත් ඔවුන් කෙලින්ම කියලා නෑ […]
වකුගඩු රෝගය බෝ නොවෙන රෝගයක් නෙවෙයි. එත් මේ වෙද්දි වසංගතයක් තරමටම ලංකාව පුරාම වකුගඩු රෝගය පැතිරලා ගිහිල්ලා. ඒත් මුල් අවධියේම මේ රෝගය හදුනා ගත්තොත් සුව කරන්න පුළුවන්. එ්ත අපේ රටේ එ්කට අවශ්‍ය උපකරණ සහ පහසුකම් නෑ. එ් නිසා වසරකට සිය ගණනක් අහිංසක ජීවිත වකුගඩු රෝගය නිසා විනාශ වෙනවා. එ්ත් මහනුවර පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් එ්කට […]
ලෝකයේ සෑම බැංකුවක්ම වගේ අන්තරජාලයෙන් ගනුදෙනු කරන්න පහසුකම් දීලා තියෙනවා. මේ ක්‍රමය නිසා ලොකු පහසුවක් ලැබෙනවා වගේම දැන් දැන් ලොකු අවදානමකුත් අැති වෙන්න පටන් අරන්. එ් සයිබර් හැකර් ප්‍රහාර නිසා. මෑත කාලයේ ගොඩක්ම බැංකු වලට එල්ල කරපු හැකර් ප්‍රහාර ගැන වාර්තා වුනා. මේ දවස්වල ලෝකයම කතා කරන තායිවානයේ සයිබර් බැංකු මංකොල්ලයට ලංකාවේ නමත් ගෑවිලා තියෙනවා. […]
සංඛ දිනෙත් සහ හේමාල් රණසිංහ කාලෙකට පස්සෙ එකට එකතු වෙලා කරපු වැඩක් ගැන ආරංචියක් අපට ලැබුනා…මේ කතාවේ ඇත්ත නැත්ත බලන්න අපි මේ දෙන්නගෙ Facebook Profile වලටත් ගිහින් බැලුවා. ඔව් කතාව ඇත්ත… පහුගිය දවසක Relase වුන දේදුණු ආකාසේ Film එකේ තමයි මේ දෙන්නා එකට වැඩ කරලා තියෙන්නෙ. හේමාල් Film එකේ රඟපාද්දී, සංඛ තමයි Film එකේ Music […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟයෙන් ලකුණු 83 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පාකිස්තානය සමත් වුනා. එ් ඊයේ ඩුබායි ක්‍රීඩාංගනයේ පැවති තරඟයේදී. එ්ත් එක්කම ලංකාව පිට පිටම පරාජය වුන 8 වෙනි තරඟය විදියට සටහන් වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිස්තානයට අවස්ථාව දුන්නා. ලකුණු 11 ක්ව තියෙද්දි පාකිස්තානයේ පළවෙනි […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 14 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.56 සිට 10.27 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය කලක් කරගෙන ගිය මංගල කටයුතු ප්‍රේම සම්බන්ධතා ස්ථිර වීමක් හෝ මංගල යෝග උදා වීමක් වන අතර එයින් ඔබට සතුටක් ලැබේවි. කලක් නොලැබී තිබු රැකියාවක් ලැබීමේ හේතුවෙන් ඔබට අද සතුටක් සිතෙන දිනයක්. අලුත් වැඩ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟය ඩුබායි ක්‍රීඩාංගනයේදී අාරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිසතාන කණ්ඩායමට අාරම්භ කරා. පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට අහමඩ් ෂෙසාඩ් ලකුණු නොලබා දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන ෆාකර් සමාන් සහ බාබර් ලකුණු 64 සබදතාවක් ගොඩනැගුවා. ෆාකර් ලකුණු 43 යි. මොහොමඩ් හෆීස් ලකුණු 32 […]
කාලෙන් කාලෙට ICC ය විවිධ ලෝක ශුරතා ක්‍රිකට් වලට හඳුන්වා දෙනවා. T20 ලෝක ශූරතාව කියන්නේ මෑතකදී ක්‍රිකට් වලට හදුන්වා දුන්න ශුරතාවයක්. ඒ වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කාලයක් තිස්සේ බලන් හිටිය ලෝක ශූරතා 2 කට ICC ය අද අනුමැතිය දුන්නා. ඒ ටෙස්ට් ලෝක ශූරතාවයට සහ ලෝක එක්දින ලීග් ශූරතාවයට. ලෝක ටෙස්ට් ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නෙ ශ්‍රේණිගත කිරීම් […]
පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලිය අද පටන් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ උපුල් තරංගට. සර්ෆරාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායම මෙහෙය වනවා. පළවෙනි එක්දින තරඟය ලංකාවේ වේලාවෙන් අද හවස 4.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අාරම්භ වෙනවා. එ් නිසා අද තරඟය මොනවගේ වෙයිද කියල හොයලා බලන්න අපි හිතුවා. ශ්‍රී ලංකාව සහ පාකිසතානය අතර තරඟ 4 ක් […]
ලෝකයේ ඔබ අහන, දකින දේවල් වල ඔබ දැනගෙන හිටියේ නැති දේවල් තියෙනවා කියල ඔබ දන්නවද? එත් ඔබ ලඟින්ම තියෙන දෙයක් වුනත් ලෝකේ තියෙන පුදුම දෙයක් වෙන්න පුළුවන්. ඒක ඔබට කවුරු හරි කියනකන් තමයි ඔබ ඒ දේ ලෝකෙටම පුදුම දෙයක් කියල නොදන්නේ. ඉතින් අපි මේ ඔබට පෙන්නන්න යන්නේ ඒ වගේ ඔබ ලඟම තියෙන හෝ ඔබ නොදැන […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 13 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.26 සිට 11.56 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය කටයුතු සම්පාදනය කර ගනිද්දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී අනතුරු ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග තත්ව වලින් යම් ආකාරයක පිඩාවක් උදා වෙනවා. කෙටි […]
පහුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් වැටිලා තිබුණේ. එ් නිසා පාකිස්තානය එක්ක තියෙන තරඟාවලියේ විකාශන අයිතිය ගන්න කිසිම මාධ්‍ය අායතනයක් ඉදිරිපත් වුනේ නෑ. හැබැයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සියත රූපවාහිනී නිල විකාශන අයිතිය ලබා ගත්තා. හැබැයි නිල ගුවන් විදුලි විකාශයන් කවුරුවත් ලබා ගත්තෙ නෑ. එ් නිසා ටෙස්ට් තරඟාවලිය ගුවන් විදුලියෙන් අහන්න ලංකාවේ ක්‍රිකට් ශ්‍රාවකයන්ට බැරි වුනා. එ් […]