News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

අද ඔබේ සෞඛ්‍යට අහිතකර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 10 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.02 සිට 04.30 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර   මේෂ ලග්නය වාග් ශක්තිය ඉහල යනවා. අන් අයත් සමග බොහොම සතුටු ලීලාවෙන් කාලය ගත කිරීමේ හැකියාව පවතිනවා. කරදර යටපත් කර ගන්න වාසනාව පෑදෙනවා. අධ්‍යාපනික කටයුතු වලට වඩා තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. වෘත්තිමය කටයුතු […]


Oct
9

තරඟයේ තීරණය දින 4 න් ලැබෙන ලකුණු. වැඩි වාසිය ලංකාවට.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟය වගේම පාකිස්තානය එක්ක පවත්වන ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස අද. අද දවසේදී දෙපිලේම පන්දු යවන්නන් තරඟය අතට ගත්තා කිව්වොත් වැරුද්දක් නෑ. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම වගේම සොහායිල්ගේ සුපිරි ඕවරය ලංකාව දෙවෙනි ඉනිම කෙටි කරන්න සමත්වුනා. ලංකාවට දෙවෙනි ඉනිමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 96 ක් විතරයි. දික්වැල්ල ලකුණු […]


Oct
9

අහසින් යන ගිලන් රථ ලංකාවට.

Generic placeholder image

දැන් තියෙන වාහන තදබදය එක්ක ගිලන්රථයකටවත් හදිසියකට යන්න බැරි තරමටම වැඩියි. එ් නිසා ගිලන්රථය ඇතුලෙම රෝගීන් මිය ගියපු අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා. එ්කට පිළිතුරක් විදියට අහසින් යන ගිලන් රථය ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා. හදිසි අවස්ථා වලදී භාවිතා කරන සියලුම පහසුම් වලින් සමන්විත හෙලිකොප්ටර් 24 ක් ලබන අවුරුද්දේදී ගෙන්වන්න සැලසුම් කරලා තියෙනවා කියලයි […]


Oct
9

දීපිකා පදුකෝන් කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යයි.

Generic placeholder image

පද්මාවතී කියන්නේ සංජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කළ, ඉදිරියේ තිරගත වීමට නියමිත අලුත්ම හින්දි Film එකක්. මෙය බන්සාලි සහ Viacom 18 Motion Pictures ආයතනයේ හවුල් නිෂ්පාදනයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදූකෝන්. ඒ වගේම රන්වීර් සිං, ෂහිඩ් කපූර්, සහ ආදිති රාඕ රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය මුලින්ම Release කරන්න නියමිත වෙලා […]


Oct
9

සොහයිල්ගේ සුපිරි ඕවරයෙන් ලංකාවේ දෙවෙනි ඉනිම කෙටි වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන හිටියා. හැබැයි ලංකාවේ ඉතිරි කඩුලු 5 ත් ලකුණු 62 ක් තුලදී දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයින් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත […]


Oct
9

“ICC යට සාක්ෂි දෙන්න මම ඩුබායි ගියේ නෑ. තාම ඉන්නේ ලංකාවේ.” – සනත් කියයි.

Generic placeholder image

පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් දූෂණ ගැන හොයන්න ICC යේ දූෂණ විරෝධී එකකය ලංකාවට අාවා. ඔවුන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, හිටපු ක්‍රීඩකයන්ගෙන් වගේම ක්‍රිකට් නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරලා තිබ්බා. හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරපු ප්‍රකාශයක් නිසා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටත් එ් ගැන තොරතුරු විමසන්න ඔහුව කැඳවලා තිබ්බා කියල මාධ්‍ය වාර්තා පළවුනා. සනත්, තමන්ගේ නීතිඥයා […]


Oct
9

හිනා විතරක් මගේ මුවගේ අනේ රැඳිලා තිබුනානං, කවරදාවත් කඳුලු එන්නෑ අම්මේ අද නුඹ උන්නානං

Generic placeholder image

අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටිපස්සේ ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා. ඒ විදිහේ Photo එකක් ගැන Facebook එකෙන් අපි දැක්කා. මේ Photo එකේ තියෙන්නේ උපාධිය සම්පුර්ණ කල ගැහැණු ළමයෙක් තමන්ගේ තාත්තා එක්ක මෙලොව හැරගිය මවගේ Photo එකක් අනිත් අතෙන් අල්ලගෙන උපාධි Photo එකට පෙනී ඉන්න විදිහ. උපාධියක් ලබාගත්ත වෙලාවේ ඒ සතුට බෙදාගන්න අම්ම නැති වුනත්, […]


Oct
9

නොවැම්බර් 15 හිරු වැහෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

ලෝකය අදුරු වුවොත් මොනවා වෙයිද? කිසිම එළියක් නැතුව, කට්ට කරුවලේ, දවාලක් රැයක් නැතුව. එ් වචන ටික අැහෙද්දිත් භය හිතෙනවා නේද. එ්ත් ඔබ දන්නවද මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව එ්ක කියලා. විද්‍යාඥයෝ කියන විදියට නොවැම්බර් 15 ඉදලා 29 වෙනකන් දවස් 15 ක් මුළු ලෝකයම අඳුරු වෙනවලු. දැන් ඉතිං බය වෙලා ලෝකෙ පෙරලන් දුවන්න එපා. […]


Oct
9

දෘෂ්‍ය ප්‍රයෝග නැතුව Film එකක් Shoot කරන හැටි ( සුළු දෙයටත් බියට පත්වන අය මෙම ලිපිය නැරඹීමෙන් වලකින්න.) – Video

Generic placeholder image

සමහර චිත්‍රපටි වල තියෙන දර්ශන බලද්දී අපිට හිතෙනවා මේවා ඇත්තටම වෙන්න පුළුවන් දේවල්ද කියලා. මොකද ගොඩක් චිත්‍රපටවල තියෙන කතා වල, ඒ කතාව තාත්විකව බලන කෙනාට පෙන්වන්න එක එක විදිහේ ප්‍රයෝග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සටන් ජවනිකා රූපගත කරද්දී ප්‍රධාන නළුවා වෙනුවට ආදේශක නළුවන් පාවිච්චි කරනවා. මොකද මේ වගේ ජවනකාවකින් කෙනෙක්ට හානියක් සිද්ධ වෙන්නත් පුළුවන් නිසා. එත් […]


Oct
9

මේ දවස් වල හැමෝගෙම අතින් අතට යන නෝට්ටුවේ රහස මෙන්න.

Generic placeholder image

සල්ලි කිව්වම එකපාරටම ඔබේ ඔළුවට එන්නේ මොකක්ද? සමහරු නම් කියයි බල්ලොත් නොකන සල්ලි කියලා. තවත් සමහරු කියයි සල්ලිද වටින්නේ, මිනිස්සුද වටින්නේ කියලා. අපි සල්ලි ගැන මොනවා හිතාගෙන හිටියත් ඔබ දන්නවද සල්ලි අපි ගැන හිතන විදිහ? මේ දවස් වල FB එකේ හෝ ගාලා share වෙන මුදල් නෝට්ටුවක් සම්බන්ධ Post එක ඔබ දැක්ක නම් ලැජ්ජ හිතෙයි. මේ […]


Oct
9

Phone Numbers Track කරනවා වගේ ලංකාවේ වාහනත් Track කරන දවස අත ලඟ.

Generic placeholder image

රේඩියෝ සංඛ්‍යාත හරහා ඕනෑම මෝටර් රථයක් තියෙන ස්‌ථානය, ගමන් කරන දිශාව , ගමන් කරන වේගය වගේ සියලු තොරතුරු ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක්‌ ලබන අවුරුද්දේ ඉඳලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කරලා තියෙනවා. මෝටර් රථ අංක තහඩුවේ සහ ස්‌ටිකරයේ පාවිච්චි කරන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ හරහා මේ තොරතුරු ගන්න පුළුවන්. අලුතින් ලියාපදිංචි කරන රථවාහන වලටත් ඊට […]


Oct
9

ඉනිමක ජය පෙනි පෙනී ලංකාව හැරෙයි. පාකිස්තානය එකට එක කරයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ තුන්වන දවස පෙරළිකාර විදියට අවසන් වුනා. ලකුණු 482 ක ඉලක්කයක් හඹා යන්න පාකිස්ථානය පිටියට අාවේ කිසිවෙක් නොදැවී ලකුණු 51 ලබා ගෙන එ් වුනත් පාකිස්තානයට එ් ඉලක්කය සපුර ගන්න ලංකාවේ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නෑ. පාකිස්තානය පළවෙනි ඉනිමට ලකුණු 262 කට සීමා කරන්න ඔවුන් සමත් වුනා. සමී […]


News Articles
Latest Videos
Most Popular Post