අද 2017 ඔක්තෝම්බර් මාසයේ 09 සඳුදා රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය වචන ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න උත්සහ දරනවා. ආර්ථික තත්වය යම් ප්‍රමාණයකට පහත වැටේවි. මානසික පීඩාකාරී ස්වභාවය දුරු කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා තියෙනවා. ආර්ථික කටයුතු බොහොම සෞම්‍ය […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. ලංකාව පළවෙනි ඉනිමට රැස් කල ලකුණු 481 ක ඉලක්කය හඹා යන පාකිස්තාන කණ්ඩායම ඊයේ තරඟය නතර කරද්දී ලකුණු 51 ක් ලබාගෙන හිටියා. අද දවසේ පළවෙනි කඩුල්ල විදියට මසෝඩ් ලකුණු 16 කට දැවී ගියා. සමී ලකුණු 39 යි. සොහයිල් ලකුණු 38 කට දැවී ගියා. ලංකාවේ […]
මේ දවස්වල සමාජ ජාල කළඹන නම් දෙකක් තමයි විටර් රත්නායක සහ ඉරාජ් වීරරත්න කියන්නේ. ඉතින් ඉරාජ් කරපු අලුත්ම Video එක නිසා වික්ටර් රත්නායකයන් කිසි ප්‍රකාශයක් නොකලත් ඉරාජ්ට රිදෙන්නම Video එකක් නවක ගායකයෙක් කළා. කොහොම වුනත් සමාජ මාධ්‍ය වල මේ විදිහට තරඟකාරී කලබල අස්සේ වික්ටර් රත්නායකයන් තවත් අලුත් සින්දුවක් එලියට දාලා තියෙනවා. වෙනදට ගීතය මුලින් කරලා […]
අම්ම කෙනෙකුට දරුවෙක් ලැබෙද්දි දැනෙන වේදනාව ගොඩක් වැඩියි. ඒ වගේම දරුවෙක් ඉපදෙන අවස්ථාව කියන්නෙ ඒ අම්මගෙ වගේම ඉපදෙන දරුවගෙත් ජිවිතය ගැන තීරණය වන අවස්ථාවක්. ඉස්සර ගෙවල් වලදි අම්මලට දරුවො ලැබුනත් දැන් දැන් දරුවො ලැබෙන්න අම්මව රෝහලටම එක්කගෙන එන්නෙ ඒ අවධානම අඩු කරගන්නයි. හැබැයි පහුගිය කාලෙ අපිට අහන්න දකින්න ලැබුනා රෝහලට යන අතරමඟ, බස් එකේ, දුම්රියේ, […]
අද දිවයින පත්තරේ අතට ගත්ත ගත ගමන් අපිට දකින්න පුළුවන් වුන ආන්දොලනාත්මක ලිපියක් අපි ඔබට ගෙන්න හිතුවා. ඒ තමයි පහුගිය සති කිහිපය පුරාවට ලංකාවේ ප්රමුඛ මාතෘකාව වෙලා තිබුන මියගිය දසුන් නිෂාන් ද සිල්වා සහ ජනප්‍රිය නිළි ශලනි තාරකා ගැන තිබුන ලිපියක්. මේ ලිපියෙන් කියවෙන්නේ දසුන් – ශලනි ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කතාවක්. මේ තියෙන්නේ […]
අඟහරු ලෝකයෙන් කවදාවත් බලාපොරොත්තු වුනේ නැති විදිහේ දෙයක් හොයා ගන්න විද්‍යාඥයින් පිරිසකට හැකිවෙලා තියෙනවා. ඒ ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්. ඔවුන් නාසා ආයතනයේ පරණ ඡායාරුප නැවත පරික්ෂා කලා. මිට අවුරුදු 15 කට පමණ පෙර ලබාගත් අඟහරුගේ ඡායාරුප වලට අවධානය යොමු කරද්දී ඔවුන් විශ්මිත දෙයක් දැක්කා. ඒ ඡායාරුප වලින් ඔවුන් දැක්කේ අඟහරුගේ සමකයට ආසන්නයේ තිබුන විශාල […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවෙනි දවසත් ලංකාවට වැඩි ගෞරව සහිතව අවසන් වුනා. දෙවෙනි දවසේ තරඟය සදහා ලංකාව පිටියට අාවේ කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් අතැතිව. දෙවෙනි දවසේ පළවෙනි කඩුල්ල විදියට නායක චන්දිමාල් ලකුණු 62 ක දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක් වුන දිමුත් සහ දික්වැල්ල ලකුණු 88 ක වේගවත් […]
අපේ රටේ තියෙන සුන්දරත්වය නිසාම තමයි ගොඩක් දෙනා අපේ රටට වශිවෙන්න හේතුව. විශේෂයෙන්ම විදේශිකයන්. ඔවුන් අපේ රටට එන්නේ වෙනත් රටවල් වලට වඩා වෙනස් විදිහේ අත්දැකීම් එක්ක, අපේ රටේ සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න පුළුවන් නිසා. ඒ අතරේ මතක විදිහට සමහරු එක එක විදිහේ සැමරුම් සටහන් අපේ රටෙන් අරගෙන යනවා. මේ තියෙන්නේ අපේ රටට මිට ගොඩක් කාලෙකට […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 08 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.28 සිට 05.59 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය ඔබට යහපත් ගතියක් මතු වුවත් ඉක්මන් ගමන් බිමන් වැඩ අධික වීම් ඇති වෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවක් හෝ රසවත් ආහාර පාන ලැබෙන ගමන් බිමන් ලැබෙන ඒ වගේම තමන්ගේ ඥාතීන් අතර එකමුතුව කරන වැඩ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය මේ වෙද්දි පැවැත්වෙනවා. මේ තරඟාවලියේ කැපී පෙනෙන චරිතයක් තමයි නිරෝෂන් දික්වැල්ල. එ්කට ප්‍රධාන හේතුවක් තමයි කඩුල්ල පිටිපස්සෙ ඉදන් ඔහු කණ්ඩායම දිරි ගන්වන විදිය. “කමෝන් බෝයිස් කමෝන්, එතනටම දාන්න, රංගයියේ නියමායි, එන්න ළමයි තව එකක් ගමු ” දික්වැල්ල කඩුලු රකිනවා නම් මේ වචන ටික අනිවාර්යෙන් අහන්න පුලුවන්. බෝලෙන් […]
ප්‍රශ්න. මේ ලෝකයේ ඉපදුන හැමෝටම පොදු දෙයක්. එක එක අයට එක එක විදියට ප්‍රශ්න කියන දේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන්නෙ අනිවාර්යෙන් පිළිතුරක් තියෙනවා කියන එක. මොකද ප්‍රශ්නයෙන් තොර පිළිතුරක්වත්, පිළිතුරකින් තොර ප්‍රශ්නයක් වත් නෑ. හැබැයි සමහර අයට ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරෙන්නෙ නෑ. එ් නිසා මෝඩ තීරණ අරගෙන ජීවිතේ විනාශ කර ගන්න […]
ඊශ්වරි කුලී රථයට ගොඩ වූනේ රෝහලට යාමට. ඒ ඇයට ආපු ප්‍රසව වේදනාව නිසා ඉක්මනින්ම රෝහලට යන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසා. එත් ප්‍රසව වේදනාව ඇයට දරාගන්න බැරි වුනා. ඒ නිසාම ඊශ්වරිට කුලී රථය තුළම දරුවා බිහි කිරීමට සිදු වුනා. ඊශ්වරිට මේ විදිහට ලැබුනේ පිරිමි දරුවෙක්. කුලී රථය ඇතුලෙම ඊශ්වරිට දරුවා ලැබුනත් බබාටයි, අම්මටයි කිසි කරදරයක් […]