News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ලේඩි ගාගා හංගගෙන හිටපු ලෙඩේ ගැන Video එකක් අන්තර්ජාලයට…

Generic placeholder image

ලේඩි ගාගා ව ගොඩක් දෙනෙක් දන්නේ ජනප්‍රිය Hollywood ගායිකාවක් විදිහට සහ මෝස්‌තර නිරුපණයට ගොඩක් කැමති කෙනෙක් විදිහට. ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා ලඟදී Internet වාර්තා චිත්‍රපටයකින් තම රසිකයන්ට තවත් සමීප වුණා. මේ චිත්‍රපටය නම්කරලා තියෙන්නේ “ගාගා ෆයිව් ෆුට් ටූ” (Gaga Five Foot Two ) කියලා. ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමේ […]


Oct
12

කලින් බැනපු චන්දිමාල්ට දැන් හොඳ කියන්නේ ඇයි? – සංගක්කාර පහදයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ ජයත් එක්ක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය අගය කරමින් ගොඩක් අය කතා කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය දක්ෂතම පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂ නායකයෙකු වෙන කුමාර සංගක්කාර මේ ජයග්‍රහණයෙන් පස්සෙ ඉන්දීය වෙබ් අඩවියක් වන Cricbuzz සමඟ සාකච්ඡාවකට එකතු වුනා. එකේදී ඔහු චන්දිමාල්ගේ නායකත්වය වගේම […]


Oct
12

කෝලිව බින්දුවට Out කල වරදට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගල් ප්‍රහාරයක්. – Photos

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණය අපි සමරද්දී, ඉන්දියානු ක්‍රිකට් රසිකයන් තමන්ගේ සුපුරුදු ප්‍රකෝපකාරී ගතිය පෙන්වපු අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඇරන් ෆින්ච්ගේ Twitter ගේ ගිණුමෙන් වාර්තා වෙනවා. මේ බව ඔහු දක්වා තිබුනේ ඔහුගේ Twitter ගිණුමට එක කල ඡායාරූපයක් සමඟින්. ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව තමයි […]


Oct
12

ලග්න දෙකකට දුර බැහැර ගමන් බිමන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 12 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.27 සිට 02.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ   මේෂ ලග්නය හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තරමක කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. නමුත් කල්පනාකාරීව කටයුතු කලොත් ඒ සියල්ල මග හරවා ගෙන තමන්ගේ ආර්ථික ශක්තිය දියුණු කරගන්න පුළුවන්. තරගකාරි කටයුතු […]


Oct
11

මැච් දිනන අස්සේ බුකියම අවුස්සපු රසම රස කතා මෙන්න…

Generic placeholder image

සෑහෙන කාලෙකට පස්සේ ලංකාව ඊයේ ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කලා. පරාජයේ පෑවිල්ලට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඒ ජග්‍රහණය හරියට World Cup එක ලැබුනා වගේ. ඒ බව Facebook එකේ පලවුන Post වලින් අපි හොඳටම දැක්කා. මේ තියෙන්නේ ලංකාවට ආදරේ කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බුකිය පුරා පළ කරපු නිර්මාණශීලි අදහස්.


Oct
11

දිමුත් සහ දිල්රුවන් ඉහළට ගනිද්දී ලෝක වාර්තා තියපු හේරත්ව පහළට දාලා.

Generic placeholder image

ශ්‍රී ලංකාව ලබා ගත්ත ඵෙතිහාසික ජයත් එක්ක තෑගි දෙන්න ICC ය කටුයුතු කරලා තියෙනවා. එ් තමයි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එන්න ලංකාවේ ක්‍රීඩකයන් කීපදෙනෙක්ට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි සමහර අයට ටිකක් පහු බහින්නත් සිද්ධ වෙලා තියෙනවා. ICC යෙන් මුලින්ම දුන්න තෑග්ග තමයි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණියේ 7 වෙනි තැන ඉදලා 6 වෙනි ස්ථානයට ලංකාව […]


Oct
11

ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දරු මල්ලොත් එක්ක බෙදා ගත්තෙ මෙහෙමයි

Generic placeholder image

ඊයේ ශ්‍රී ‍ලංකාවේ ඵෙතිහාසික ජයග්‍රහණය මුළු ලෝකයේම ලංකාවේ ක්‍රිකට් වලට අාදරේ කරන අය මහ ඉහළින්ම සැමරුවා. ප්‍රේක්ෂකයන්ට වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල අයත් ලොකු සතුටකින් හිටියේ. එ් සතුට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඩුබායි අැවිත් හිටිය තමන්ගේ පවුල්වල අය එක්ක බෙදා ගත්ත විදිය තමයි මේ.


Oct
11

ලොකු ලොක්කන්ට ප්‍රශ්නයක් වුන, මාලිංග ගේ බඩේ අලුත්ම තත්වය මෙන්න.(ඡායාරුප සහිතයි.) – Exclusive

Generic placeholder image

පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම අැගිල්ල දික්කරා. එ් Fitness හොදටම මදී කියලා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට තමයි වැඩියෙන්ම චෝදනා කරේ. එ් බඩ වැඩී කියල. ඉතිං ටික දවසක් සද්ද නැතුව හිටපු මාලිංග තමන්ට චෝදනා කරපු අයට දෙන්න හොඳ උත්තරයක් හොයාගෙන. ඉස්සර තිබ්බ ගානටම මාලිංග බඩ අඩු වෙලා කියලා. ඉතිං මේ Photo එක දැක්කට පස්සෙ […]


Oct
11

“ මම ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, මම කවදාවත් ඡන්දේ දාලත් නෑ ” , චිත්‍රාල් සෝමපාල මුල් වරට මාධ්‍යට කියයි. – EXCLUSIVE

Generic placeholder image

කාට හරි කෙනෙක්ට අසාධාරණයක් වුනොත්, නැත්තන් ලංකාවේ නමට හානි වෙන දෙයක් කොහේදී හරි තැනක සිද්ධ වුනොත්, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්න ලංකාවේ කලාකරුවෝ ඉදිරිපත් වෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඒ ඉරිදිපත්වෙන අය අතරෙනුත් ඉස්සරහින්ම ඉන්න කෙනක් ඉන්නවා. ඔහුට ලංකාවම ආදරෙයි. මුළු ලෝකෙම ආදරෙයි. ඒ තමයි චිත්‍රාල් සෝමපාල. ඔහුව තවත් විදිහකට හඳුන්වනවා. ඒ තමයි චිති. ඉතින් චිති […]


Oct
11

ප්‍රවේසමෙන්, අද හැම ලග්නයකටම අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 11 බදාදා රාහු කාලය: ප.ව 12.01 සිට 01.31 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. සහෝදර ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෘහාශ්‍රිත පරිසර තුලදී අමිහිරි අත්දැකීම් ලැබිය හැකි වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු […]


Oct
10

ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් අවුරුදු 100 පැරණි වාර්තාවක් ලංකාව අලුත් කරයි.

Generic placeholder image

කාලයකට පස්සේ ඵෙතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා. එ් නිකන්ම නෙවෙයි අවුරුදු 100 ක් පරණ වාර්තාවකුත් අලුත් කරලා. මේ තියෙන්නේ ලංකාව සහභාගී වුන දෙවෙනි ටෙස්ට් තරඟයේ අලුත් කරපු වාර්තා ගොන්න.   * 2010 න් පස්සෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායම වෙන්න ලංකාවට පුළුවන් වුනා. […]


Oct
10

වසර සීයක් ගියත් ගොඩ ගන්න බැහැ කියපු ශ්‍රී ලංකා ක්‍රිකට්, වැලි මිරිකා ජය පැන් බොයි.

Generic placeholder image

පරාජයේ රැල්ලෙන් මිදුණු ලංකාව ඵෙතිහාසික ජයක් වාර්තා කරන්න අද සමත් වුනා. එ් ලංකාව සහභාගී වුන පළවෙනි දිවා රාත්‍රී තරඟයත් විශිෂ්ට ලෙස ජයගනිමින්. එ්ත් එක්කම තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයත් ලංකාව ලබා ගත්තා. එ් නිකං නෙවෙයි. නෙවෙයි වාර්තා පිට වාර්තා තියලා. ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 482 ක් රැස් කරා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරපු දිමුත් ලකුණු […]


News Articles
Latest Videos
Most Popular Post