කොටියා කියන සතා අයිති වෙන්නේ බිළාල එහෙමත් නැත්තන් බළල් පවුලට. දැනට ඉන්න කොටියන්, වර්ග වලින් ගත්තොත් ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේකට හේතුව වෙන්නේ මෙයාලගේ පරිණාමයත් එක්ක ඇතිවුන සුවිශේෂ ලක්ෂණ නිසාම මෙයාල වඳවීමේ තර්ජනයට මුහුණදීලා තියෙනවා. මෙහෙම වඳ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මිනිසා විසින් දඩයම් කිරීම. මෙයාල දඩයම් කරලා මුලිකවම ගන්නේ හම, නිය, දත් වගේ දේවල්. […]
අනිත් අයගේ ජීවිත කතා ගැන Videos කර කර හිටපු ඉරාජ්ටත් අන්තිමට මඩ Video එකක් ආවා. ඒ ඔහුගේ ජීවිත කතාව ඇතුලත් කරලයි. පෙරේදා අන්තර්ජාලයට ආව මේ Video එක මේ වෙද්දී YouTube Trending වලටත් ඇවිත්. ඒ දැන් සතියක් දෙකක් විතර Trending වල උඩින්ම තිබුණු ඉරාජ් නිර්මාණය කරපු වික්ටර් රත්නායක මහත්තයගේ ජීවිත කතාව ඇතුලත් Video එකත් දෙවෙනියා කරලා. […]
මේ දවස්වල ලංකාවේ අයට පොල් නිසා එලොව පොල් පෙනිලා තියෙන්නෙ. සමහර ප්‍රදේ්ශ වල පොල් ගෙඩියක් රුපියල් 100 ක් විතර වෙනවා. එ් නිසාම දැන් රත්තරං වලට වඩා වටිනවා කියලයි මිනිස්සු කියන්නෙ. මේ පොල් ප්‍රශ්නෙට විසදුමක් විදියට රජය පාට කරපු පොල් විකුණන්නත් පටන් ගත්තා. කොහොම හරි දැන් පොල්වලට කොච්චර වටිනාකමක් අැවිල්ලද කියනවා නම් භාණ්ඩ විකුණන වෙබ් අඩවි […]
ශ්‍රී ලංකාවට බුදුන්වහන්සේ තුන්වරක් වැඩි බවට අපේ ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ස්ථාන අතරින් අපේ ලාංකීය ජනතාව පූජනීයත්වයෙන් සලකන එක් ස්ථානයක් තමයි ශ්‍රී පාදස්ථානය. මෙතනට බෞද්ධ , ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් භේදයක් නැතුව ගොඩක් දෙනා කරුණා කරනවා. වෙනත් විනෝද චාරිකා යන විදිහට නෙමෙයි ගොඩක් දෙනා මෙතනට වන්දනාවේ යන්නේ. මොකද අපේ වැඩිහිටියන් කියන විදිහට මෙතනට යන්න කලින් කට […]
ඉරාජ් හදපු වික්ටර්ගේ ජීවිත කතාව ගැන පහුගිය ටිකේ හැමෝම කතා කරා. හැබැයි ඒ වැඩේ නිසා කෙසෙල් වලින්, වතුර බෝතල් වලින් ගුටි කන්න වුනේ පියුමිට. ඒ කොරියාවේ ප්‍රසංගයක සින්දු කිය කිය හිටපු වෙලාවක. මේ දේවල් මෙහෙම වෙද්දි ඊයේ අන්තර්ජාලයට තව අලුත් video එකක් නිකුත් වුනා. හැමෝම හිත හිත හිටපු දෙයක් කට්ටියක් එකතු වෙලා මේ කරලා තියෙන්නේ. […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 06 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.28 සිට11.59 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිනිකොණ මේෂ ලග්නය ඔබගේ යාළුවන් අද දවසේ ඔබට එරෙහිව නැගී සිටින දවසක්. යාළුවන් පිලිබදව සැක සහිත තත්වයක් ඇති වෙනවා. සියුම් චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ජලාශ්‍රිත පරිසර වලදී අනාරක්ෂිත වීම් ඇති විය හැකියි. හදවත ආශ්‍රිත […]
Youtube Hit ගන්න සින්දු හදන එක ලංකාවට පුරුදු කලේ ඉරාජ්. අවිවාදයෙන් අපි එහෙම කියන්නෙ ඉරාජ් තරම් Youtube Views වලින් සල්ලි හොයපු ගායකයෙක් ලංකාවේ නැති නිසා. ඒ වුනත් ඉරාජ්ගේ මේ වැඩේට ලොකු විරෝධයක් ආවේ ඔහු ලඟදී , ප්‍රවීන ගායකයෙකුගේ ජීවිත කතාව සහ පෞද්ගලික ජීවිතය අදාල කරගෙන කරපු Music Video එකක් නිසා. ඉතින් මේ ඉරාජ් විරෝධය ඔහුගේ […]
ලෝකයේ දක්ෂම දකුණත් දඟ පන්දු යවන්නා වගේම වමත් දඟ පන්දු යවන්නත් ඉන්නෙ ලංකාවේ. එකේ කිසිම විවාදයක් නෑ. මුරලි දකුණු අතින් වැඩ දාද්දි හේරත් වම අතින් කඩුලු දඩයම් කරා. පහුගිය දා පාකිස්තානය එක්ක තිබ්බ තරගයේදී හේරත් වාර්තා රැසක්ම තිබ්බා. දැන් හේරත්ට කඩන්න ඉතුරු වෙලා තියෙන්නෙ තවත් ටෙස්ට් වාර්තා කිහිපයක් විතරයි. රංගන හේරත් තව අවුරුදු 2 ක් […]
සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායමේ අළුත්ම වැඩක් හෙට ගම්පහ දී පැවැත්වෙන බව සියත අහන ඔබ දැනටමත් දන්න කාරණයක්. මොකද සියත අපේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව මේ ප්‍රසංගය හෙට දවසේ පැවැත්වෙන බව අපි ඔබට විටින් විට මතක් කලා. මේ ප්‍රසංගය කලින් වායෝ කණ්ඩායම පවත්වපු ප්‍රසංග වලට වඩා අළුත්ම මුහුණුවරක් ගන්නවා කියල තමයි සංවිධායක මණ්ඩලය කිව්වේ ඒකට […]
පසුගිය ඉන්දියානු තරඟාවලිය අතරතුරදී මොහුගේ නොමනා හැසිරීම මෙයට හේතු වී තියෙනවා. පසුගිය තරඟාවලිය ඇතුලතදී මැදියම් රැය වනතුරු පාටි දැමීම, ඇල්කොහොල් භාවිතය, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට නිසි පරිදි ඉදිරිපත් නොවීම යන හේතුන් මත ඔහුට තරඟ 6 ක් සහ කොන්ත්‍රාත්තු මුදලින් 20% දඩයක්ද නියම කොට තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමයි මේ දඬුවම දුන්නෙ.
මිනිස්සු කියන්නේ හරිම පුදුම සත්ව කොට්ඨාශයක් . ටික කාලයකට මේ ලෝකෙට අපි ආවත් මරණය වෙනකන්ම මුදල්, ධනය , රූපය ගැන වඩාත් සැලකිල්ලක්, ලෝභකමක් දක්වනවා. ඒකට කියන්නේ තණ්හාවද වෙන මොකක් හරි දෙයක්ද කියල තාම තේරුම්ගන්න බැහැ. මේවගෙන් ගොඩක් දෙනා රූපය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා. රූපය ලස්සනට තියාගන්න සමහර අය කිසි ගානක් නැතුව සල්ලි වියදම් කරනවා. සමාජයේ […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 05 බ්‍රහස්පතින්දා රාහු කාලය පෙ.ව 01.27 සිට 02.57 සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ මේෂ ලග්නය ඔබ අවබෝධයෙන් යුතුව කලට වෙලාවට වැඩ කටයුතු කලොත් ඔබට පැහැදිලිව ඉන්න ගෙදර තුල ජිවත්වන සමාජය තුල ගෞරවයකට පත් වෙන්න පුළුවන්. ඔබ ඉන්න රටට ඉන්න ගමට ගෙදරට වඩා හිතවත්කමක් ආදරයක් ගෞරවයක් දක්වන්න තියෙන දිනයක්. […]