News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ. ඔබේ දරුවාගේ ප්‍රතිඵල මෙතනින් බලන්න.

Generic placeholder image

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ දැන් නිකුත් වුනා. මේ තියෙන්නෙ ලංකාවෙන් ඉහළම  ලකුණු ගත්ත පොඩ්ඩොන්ගෙ නම් ටික. මේ තියෙන Link එකට ගිහින් දරුවාගේ විභාග අංකය ඇතුලත් කරලා ඔබේ දරුවාගේ විභාග ප්‍රතිඵලත් බලන්න. http://www.doenets.lk/exam/


Oct
4

පියුමි හංසමාලිට කොරියාවේදී කෙසෙල් ගෙඩි ප්‍රහාරයක්.

Generic placeholder image

පියුමි හංසමාලි මේ දවස්වල ඉන්නේ කොරියාවේ. ඒ ගැන අලුත්ම ආරංචිය අපිට ලැබුණා. ඒ තමයි කොරියාවේ ප්‍රසංගය අතරතුරදී පියුමිට කෙසෙල් ගෙඩි සහ කුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ප්‍රසංගයේ සංවිධායකයින් කියන විදියට නම් මේක සැලසුම් කරලා කරපු වැඩක්. පහුගියදා හැමෝගෙම කතා බහට ලක්වුනු, වික්ටර් රත්නායක මහත්මයාගෙ ජීවිත කතාව හා සමාන කතාවක් තිබුනු video එකක පියුමි රගපාපු නිසා […]


Oct
4

නිහඬ ශූරයාට සචින් ටෙන්ඩුල්කාර්ගෙන් සුභ පැතුම්.

Generic placeholder image

ලෝකයේ විශිෂ්ඨම දඟ පන්දු යවන්නා වුන රංගන හේරත් පසුගියදා ටෙස්ට් කඩුලු 400 පහුකරා. ඔහුට සුභ පතලා මහේල, සංගා වගේම ලෝකයේ බොහෝ ක්‍රීඩකයින් Twitter පණිවිඩ නිකුත් කරා. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුන සචින් ටෙන්ඩුල්කාර් අද රංගන හේරත්ට සුභ පතලා Twitter පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. මේ තියෙන්නෙ ඒ Twitter පණිවිඩය. “නිහඩ ශූරයෙක් ලබා ගත්ත සුපිරි ජයග්‍රහණයක්, සුභ […]


Oct
4

“අපි වොට්සන් එක්ක බෙහෙත් ගන්න යමු සුදු මැණික. හෝම්ස් මා දෙස බලමින් කිවුවා. කොල්ලො එහෙමයි. ආදරබරයි.” – සුජීව ප්‍රසන්නආරච්චි ලියූ ෂර්ලොක් හෝම්ස් කතාව මෙන්න

Generic placeholder image

නිදාගෙන උන්නු මම ඉබේම අවධි උනේ මගේ කුඩා හුරුබුහුටි ජංගම දුරකතනය නාද වන විටය. එහි ස්ක්‍රීනයේ දිස්වූයේ මම සහ හෝම්ස් නුවර එළියේ නිවාඩුවකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයකි. එහි මම සහ හෝම්ස් ඇද සිටියේ කලු කබාය.එය ඉතා මිහිරි ඇදුමකි. මම දුරකථනයට පිලිතුරු දුන්නේය. වොට්සන්.. හෝම්ස්ගේ කටහඩ වෙන්දා මෙන් නැත. මට අමුත්තක් දැනුනි. අද අහසද අඩන්නට මෙන්ය. […]


Oct
4

කිසිම සුදුසුකමක් නැතුව ලක්ෂයක පඩියක් දෙන ලංකාවේ එකම රස්සාව මෙන්න. කැමති නම් Apply කරන්න.

Generic placeholder image

අද කාලේ ජෝබ් එකක් හොයා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ලංකාවේ උපාධිධාරීන්ම ලක්ෂයකට වැඩිය ඉන්නවා රැකියාවක් නැතුව. හැබැයි එ් අයටත් මුලින්ම රස්සාවට ගියාම ලැබෙන්නෙ සමහර වෙලාවට රුපියල් 5 000 ක වගේ අඩු පඩියක්. හොදම තැනක වගේ නම් උපාධිධාරීන්ට රුපියල් 35 000 කින් වගේ රස්සාවක් පටන් ගන්න පුළුවන්. එ් වුනාට කිසිම සුදුසුකමක් නැතුව රුපියල් […]


Oct
4

එළවලු වගාව නිසා බඹරකන්ද දිය ඇල්ල සිඳෙන ලකුණු…

Generic placeholder image

ශ්‍රී ලංකාව ලෝකේ ප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් වෙන්න ස්වභාවික සුන්දරත්වය ලොකු පිටුවහලක් වෙනවා. ඒ අතරින් ලංකාවේ තියෙන නිවර්තන තෙත් කලාපයෙන් පටන්ගන්න දිය ඇළි ප්‍රමුඛයි. අපේ රටේ උසම දිය ඇල්ල විදිහට වාර්තා වෙන්නේ බඹරකන්ද ඇල්ල. එත් අද වෙද්දී අපට මේ ඇල්ල ගැන ඉතා අසතුටු ආරංචියක් ලැබෙනවා. ඒ බඹරකන්ද ඇල්ල සිඳී යමින් පවතිනවා කියලා. ඉතින් උසින් අඩි 790 […]


Oct
4

සින්දු කියන සංගීත් විජේසුරිය, සටන් කරන හැටි මෙන්න…

Generic placeholder image

” සංගීත් විජේසුරිය ” ඔබ දන්නේ WAYO කණ්ඩායමේ නායකයා විදිහට. එත් සංගීත් මේ ඉන්න තැනට ආවේ Blue Shadows සංගීත කණ්ඩායමෙන්. ඒ දවස්වල සංගිත්ගේ ජනප්‍රියම සින්දුවක් වුනේ ” සිරියලතා” සින්දුව. පස්සේ කාලෙක ස නි ධ ප නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ඔහු පටන් ගත්තා. මේ කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කරන්න සමත් වුන කණ්ඩායමක්. මේ කණ්ඩායමේ ජනප්‍රියත්වය […]


Oct
4

සීනි වැඩි අයටත් පෙනහළු පිළිකා. – දොස්තරලා ඔබට නොකී කතාව මෙන්න.

Generic placeholder image

පෙනහළු පිළිකාව දැන් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබෙනවා. දුම්පානය පෙනහළු පිළිකාව සඳහා බරපතළ ලෙස බලපාන ප්‍රධාන සාධකයක්.එත් එකම සාධකය මේක නෙමයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙලා තියෙන වායු දූෂණය දැන් ගම්බද ප්‍රදේශ වලටත් පැතිරිලා තියෙන නිසා මේකත් පෙනහළු පිළිකා රෝගීන් වැඩිවීමට හේතු වෙලා තියෙනවා. පෙනහළු පිළිකා හඳුනාගැනීමේ හොඳම පරීක්ෂාව මොකක්ද? පෙනහළුවල X […]


Oct
4

“මේ මගේ අන්තිම උත්සාහය, මේ පාර බැරි වුනොත් ආයිත් ලංකාවේ ක්‍රිකට් ගැන මං හැරිලවත් බලන්නේ නැහැ.” – මහේල ජයවර්ධන කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කරන්න තමන්අන්තිම පාරටත් උත්සාහ ගන්නවා කියලා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කිවුවා. මේ කතාව මහේල කියන්නේ පහුගිය කාලේ ක්‍රිකට් හදන්න, ගොඩ ගන්න ගත්ත උත්සාහයන් හරි නොගිය හිත් වේදනාවෙන්. හැබැයි හොදම දේ, ඔහු අන්තිම පාරටත් ක්‍රිකට් ගොඩ ගන්න උත්සාහ කරන එක. කට කතා සියල්ලක්ම පුස්සක් කරලා අරවින්ද,සංගා එක්ක මහේලත් ඊයේ […]


Oct
4

වාද භේද ඉවරයි. ක්‍රිකට් හදන්න අරවින්ද, සංගා සහ මහේල එකම මේසයකට. ඡායාරූප මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් ගොඩගන්න පහුගිය දවසක ක්‍රීඩා ඇමතිතුමා කමිටුවක් පත් කරා. හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මේ කමිටුවට අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පත් කරලා තිබ්බා. ඒ වගේම මහේල ජයවර්ධනටත් ආරාධනා කරා කියලයි කිව්වේ. හැබැයි සමහරු කිව්වා ඒ අය නම් කවදාවත් මේ කමිටුවට එන එකක් නෑ […]


Oct
4

වචන භාවිතයේදී ප්‍රවේසමෙන්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 04 බදාදා රාහු කාලය: පෙ.ව 11.59 සිට 01.30 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සබදතා පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. කලාකාමී කටයුතු දියරමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් ලොකු දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් […]


Oct
3

චන්දිමාල්ට සහ මැතිව්ස්ට කළකම් පලදෙයි. හේරත්ට සහ දිල්රුවන්ට උසස් වීම්.

Generic placeholder image

ICC යේ අලුත්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ඊයේ නිකුත් වුනා. පසුගිය දා ශ්‍රී ලංකාව, පාකිස්තානය එක්න තිබ්බ තරඟයේ දක්වපු දස්කම් නිසා ලංකාවේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම උසස් වීම් ලැබිලා තියෙනවා. පළවෙනි ටෙස්ට් තරඟයේ සුපිරි පිතිකරණයක නිරත වුන චන්දිමාල්, මැතිව්ස්වත් පහු කරන් උඩට අැවිත් තියෙනවා. චන්දිමාල් අලුත්ම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල ඉන්නෙ 20 වන ස්ථානයේ. මැතිව්ස් 24 […]


News Articles
Latest Videos
Most Popular Post