අද 2017 සැප්තැම්බර් මාසයේ 14 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.31 සිට 03.01 සුභ දිශාව: බස්නාහිර මරු සිටින: දිශාව දකුණ මේෂ ලග්නය ඔබ ඔබගේ උත්සාහය තුල හිතුවක්කාරී වෙන්න තියෙනවා. ඔබ ඔබගේ උත්සාහය තුල ක්‍රියාත්මක වෙද්දී අන් අයට කාරුණික නොවෙන්න තියෙන දිනයක්. ඒ නිසා අද විශේෂයෙන් විවාහක ඔබ දෙපළ අතර ඔබගේ ක්‍රියාකාරිත්වයන් නිසා ඔහු හෝ […]
මේ වෙද්දී විරාජ් අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක්. ඒ වගේම මේ දවස් වල අපට ඇහෙන ජනප්‍රියම සින්දු කිහිපයක අයිතිකාරයෙක්. ඊයේ විරාජ් ගේ Birthday එක. කාටත් හොරෙන්ම විරාජ් එයාගේ ගෙදරදි Birthday Party එකක් ගත්තා. හොරෙන්ම කිව්වට Field එකේ ඉන්න, ඔහුගේ ළඟම හිතමිත්‍රයෝ හැමෝම වගේ මේ Birthday Party එකට ඇවිත් හිටියා. ඉතින් Cake කපලා, cake කවලා ලොකුවටම […]
Apple Mobile වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ . ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන අලුත්ම Mobile Model දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා […]
පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් ගැන ලෝකෙම කතා වුණා. ඒ අපි එක දිගටම මැච් පැරදුන හින්දා. හැබැයි ක්‍රීඩකයෝ ඇරෙන්න ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය අස්සේ තව විශේෂ කෙනෙක් ගැනත් හැමෝගෙම අවධානය යොමු වෙලා තිබ්බා. ඒ තමයි , මැච් එක අතරතුර සැරින් සැරේ පිට්ටනිය මැද්දට එන ලස්සන ගැහැණු ළමයා. නිරෝෂන් දික්වැල්ලත් හැරි හැරී ඇය දිහා බලන Photo වගයකුත් […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 13 බදාදා රාහු කාලය: ප.ව 12.06 සිට 01.38 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට වගේම තරගකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. ඔබ බලාපොරොත්තුවන ආකාරයට බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. සිතේ […]
අත්තා, මුත්තා කාලේවත් අහපු නැති දේවල් තමයි දැන් වෙන්නෙ. “ලංකාවේ කාන්තාර ඇති වෙන්න යනවා”, අපිට ලැබුන අලුත්ම ආරංචිය තමයි මේ. පුදුම වෙන්න දෙයක් නෑ. කතාව ඇත්ත. ලෝක කාලගුණ විපර්යාස වලින් ලංකාවට වෙන හානිය බලන්න පත් කරපු කාලගුණ විද්‍යා විශේෂඥය කණ්ඩායම තමයි මෙහෙම කියන්නෙ. ඔවුන් කියන විදියට ඉස්සරහට දිස්ත්‍රික්ක 4 ක මාස 2 ක විතර කාලයක් […]
වාහන වලින් පිට වෙන දුම නිසා පරිසරය දුෂණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ පහේ ශිෂ්‍යත්වෙට. දැන් අපි ලොකු මිනිස්සු, එත් තාම ඒක නවත්තන්න විදිහක් අපි හිතලා නෑ. හැබැයි දැනටමත් චීනය,එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් මේ ප්‍රශ්නෙට විසදුම් හොයාගෙනයි තියෙන්නේ. උත්තරේ හරිම simple. වායු දූෂණය අඩු කිරීමේ අරමුණින් පෙට්‍රල් සහ ඩීසල් වාහන භාවිතය තහනම් කරනවා. දැන්ම නෙවෙයි […]
ඔබ විශ්වයේ ඈත කොනක වසන් වී සිටියත්, ගැඹුරු මුහුදු පතුලේ කිමිදී සිටියත්, අඳුරු ලෙනක සැඟවී සිටියත්, ඔබ වැරදිකරුවෙකු නම් මෙවර ගැලවීමක් නැහැ. ඔබේ වෙලාව හොඳයි නම් වැල්ලෙත් බඹරෙ කැරකේවි, වෙලාව නරක නම් කිරිත් විස වෙන්න පුළුවන්. අවුරුදු 12 කට පස්සෙ, ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහ මාරුවක් අද පාන්දර 1:40 ට සිද්ධ වුනා. ඉතින් මේ ග්‍රහ මාරුව […]
පරාජය අවජාතක වුනාට ජයග්‍රහණයට තාත්තලා ඕන තරම්. ලංකාවේ ක්‍රිකට් වලත් එහෙමයි. හැබැයි පරාද වෙලා, පරාද වෙලා අන්තිමේදි ක්‍රිකට් තේරීම් කමිටුව සේරම අයගෙ වැරදි භාර අරන් අයින් වුනා. දැන් ලංකාවට තේරීම් කමිටුවක් නෑ. එ් විතරක් නෙවෙයි ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකේ තනතුරු ගොඩක් හිස්. හැබැයි ප්‍රේක්ෂකයින්ගෙන් එන පීඩනය නිසා ඉක්මනටම එ් තනතුරු ටික පුරවන්න යනවා. හිටපු ටෙස්ට් […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 12 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.01 සිට 04.31 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය සුව පහසු පසුබිමක සිටිමින් අන් අය ගැන නොසිතමින් තමා ගැනම පමණක් සිතමින් නායකත්වයක් ඇතිව කටයුතු කරන්න යාම නිසා අද දින ඔබට බොහෝ බාධා කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැකියි. වෘත්තීය තුල ඔබ […]
අපි මොන ආගමක වුනත් වෙනත් ආගමක නායකයින්ට, ඒ ධර්මයට අපහාස කරන්න අපිට අයිතියක් නැහැ. එත් පහුගිය කාලේ බෞද්ධ ආගමට යුරෝපයෙන් වුන කෙනහිලිකම් ඔබට මතක ඇති. සෙරෙප්පු, T -Shirt, Tattoo වලට බුදු රුව යොදා ගත්ත අවස්ථා ගොඩාක් යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් වාර්තා වුනා. අපිට ලැබුණු අලුත්ම ආරංචියේ විදිහට දැන් ඕස්ට්‍රේලියාවත් අනිත් ආගම් වලට අපහාස කරන්න පටන් අරන්. […]
ඉක්මනට මැරෙන්න කැමති කවුද? කවුරුත් නෑ. නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ අමාරු වැඩක් තමයි මැරෙන්න කැමති කෙනෙක් හොයන එක. හැමෝම කැමති දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න. අන්න එහෙම උනන්දුවක් තියෙන ඔබට මේ කතාවක් කෝටියක් වටීවි. අපි ඔබට දැන් කියනවා ක්‍රම 3ක්. පුලුවන්නම් හරියටම තිතට කරලා බලන්න, අනිවාර්යෙන් ඔබට දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. […]