News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
27

ඊයේ දිනයේ නව ආසාදිතයින් 598 ක් හදුනා ගැනේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් 598 දෙනෙක් ඊයේ දිනයේ අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 235කි. මේ වනවිට හුදකලා කරඇති අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය – 235 අවිස්සාවේල්ල -150පිළියන්දල -10වැල්ලවත්ත – 8වැල්ලම්පිටිය – […]


Dec
27

බස්නාහිරින් පිටවීමට උත්සහ කළ පුද්ගලයින් 8කට කොරෝනා

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 8ක් කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළා.


Dec
27

කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා යයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා ගොස් තිබෙනවා. පළාගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතන අතර කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බව පොලිසිය සඳහන් කළා. ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙන්නේ. අදාල රෝගීයා මාකොල උතුර, දේවාල පාර […]


Dec
27

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබෙනවා. ඊයේ(26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.


Dec
26

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් කිරීමට පියවර

Generic placeholder image

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටිනවා. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අනුව එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට […]


Dec
26

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16යි

Generic placeholder image

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16යි. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබ තිබෙනවා. මෙම සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණා.


Dec
26

සවස් කාලයේ වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]


Dec
25

මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

Generic placeholder image

‍මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.


Dec
25

අසිරිමත් නත්තලට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් සුබ පැතුම් […]


Dec
25

ජේසු උපත සිදු වූ අසිරිමත් නත්තල උදාවෙයි

Generic placeholder image

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය. උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු […]


Dec
24

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් යුක්‍රේනයෙන් ගෙන් වූ දේ (ඡායාරූප)

Generic placeholder image

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගනේ වූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා. අදාළ අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට ආනයනයකර ඇති අතර ඒවා බහාලුම් 28ක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, යුක්‍රේනයේ Agronika Trade LLC නමැති ආයතනයක් මගින් එම බහාලුම් ආනයනයකර ඇති බවයි. අදාළ බහාලුම්වලින් බහාලුම් 8ක් පසුගිය 10වැනිදා […]


Dec
24

තවත් කොරෝනා මරණයක් අගලවත්තෙන් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. අගලවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති අතර එම පුද්ගලයා ඉකුත් 20 වැනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත්කර තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම පුද්ගලයාගේ […]


News Articles
Latest Videos
Most Popular Post