News Line| Off Air
Generic placeholder image

Aug
9

මහින්ද අගමැති ධුරයේ දිවුරුම්දීමට සුදානමින්

Generic placeholder image

නව වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඊට සමගාමී උත්සවය මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වී තිබෙනවා.


Aug
9

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණුසහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් සබරගමුව,බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ […]


Aug
8

සමඟි බලවේගයේ ජාතික ලැයිස්තුව කඩිනමින්

Generic placeholder image

2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ මස 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසනවා. මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා.


Aug
8

මැතිවරණ කොමිසමේ නිල කාලය නොවැම්බර් 12 අවසන් – මැකො ඊට පෙර ඉවත් වෙයිද?

Generic placeholder image

මැතිවරණ කොමිසමේ නිල කාලය ලබන නොවැම්බර් මස 12 වනදා අවසන් වීමට නියමිතව තිබෙන බව මැතිරණ කොමිසමේ සභාපති ,මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ තමන් කොමිසමේ නිල කාලය අවසන් වීමට මත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මහ මැතිවරණයෙන් පසු පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බැවින් […]


Aug
8

අගමැති හෙට දිව්රුම් දෙයි

Generic placeholder image

2020 මහා මැතිවරණයෙන් පසුව නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරු 9.00ට කැලණිය රජ මහ විහාරයේ දී දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළා. මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කල අතර නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් […]


Aug
8

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවුවන් මෙන්න මෙවර මහ මැතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙන අතර මේ අනුව ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගණන් 17 කි. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 සදහා නම් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින්ගේ […]


Aug
8

පශ්චාත් මැතිවරණ සමයේ පෙළපාලි රැස්වීම් තහනම්

Generic placeholder image

මහ මැතිවරණයෙන් පසු සතියක් යන තුරු පෙළපාලි හා රැස්වීම් පැවැත්වීම තහනම් වන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව පශ්චාත් මැතිවරණ සමයේ නීති කඩ කරන පුද්ගලයින් හට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
8

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යලිත්

Generic placeholder image

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වෙනවා. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ඒ අනුව ඩුබායි සිට 400 දෙන‍ෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි. මීට අමතරව මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල රැඳී […]


Aug
8

මෙවර මහ මැතිවරණයෙන් හිටපු මන්ත්‍රීවරුන් 70 කට අධික පිරිසකට පාර්ලිමේන්තු අසුන් අහිමි වෙයි

Generic placeholder image

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකට මෙවර මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා.හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම විශේෂත්වයකි. වසර 43 ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ,පස්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර […]


Aug
8

මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට

Generic placeholder image

මහ මැතිවරණය අවසන් වීමේන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. පාසල් ,රාජ්‍ය ආයතන ඇතුළු සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ […]


Aug
8

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි. (40-50) දක්වා තද සුළං ඇති විය හැක. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල […]


Aug
7

2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6853690 – 128 – 17 සමඟි ජන බලවේගය – 2771980 – 47 – 7 ජාතික ජන බලවේගය – 445958 – 2 – 1 ඉලංගෙයි තමිළ් අරසු කච්චි – 327168 – 9 – 1 එක්සත් ජාතික පක්ෂය – 249435 – 0 – 1


News Articles
Latest Videos
Most Popular Post