විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වෙනවා. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ඒ අනුව ඩුබායි සිට 400 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි. මීට අමතරව මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල රැඳී […]
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකට මෙවර මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා.හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම විශේෂත්වයකි. වසර 43 ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ,පස්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර […]
මහ මැතිවරණය අවසන් වීමේන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. පාසල් ,රාජ්‍ය ආයතන ඇතුළු සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ […]
දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි. (40-50) දක්වා තද සුළං ඇති විය හැක. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6853690 – 128 – 17 සමඟි ජන බලවේගය – 2771980 – 47 – 7 ජාතික ජන බලවේගය – 445958 – 2 – 1 ඉලංගෙයි තමිළ් අරසු කච්චි – 327168 – 9 – 1 එක්සත් ජාතික පක්ෂය – 249435 – 0 – 1
SLPP – 128 SJB – 47 JJB – 2 ITAK – 9
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 128 සමඟි ජන බලවේගය – 47 ඉලංගෙයි තමිළ් අරසු කච්චි – 9 ජාතික ජන බලවේගය – 2 ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 2
ITAK – 3 AITC – 1 SLFP – 1 EPDP – 1
SLPP – 3 SJB – 2 NC – 1 AITM – 0
ITAK – 2 SLPP – 1 TMVP – 1 SLMC – 1
SLPP – 5 SJB – 2 MNA – 1 FSP – 0
ITAK – 03 SLPP – 01 EPDP – 01 SJB – 01