News Line| Off Air
Generic placeholder image

Aug
29

රොෂාන් – කුෂ්ලානිගේ ඉන්දීය සංචාරය

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. සිනමාවට ඇල්මක් දක්වන සියළුදෙනා ඔහුගේ රසිකයෙක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් තමයි ඔහු. ඔහුගේ අතිනත ගත් සුරූපිණිය තමයි කුෂ්ලානි. ඔහු පුංචි පුතෙකුගේ පියෙකුද වෙනවා. ඔවුන් පසුගියදා ඉන්දීය සංචාරයකට සහභාගී වී තිබුණා. රොෂාන් සහ කුෂ්ලානි පුංචි මිනෙත් සමග එහි සතුටූ වූ අයුරු ඔවුන් සමාජ මාධ්‍යයට එක් […]


Aug
29

ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ. පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා. විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි. සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් […]


Aug
28

සාරි විලාසිතාවකින් හැඩවුණු ශෙහානි

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් ‌දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිදාරද හිමිව තිබුණා. ඒ වගේම ඇයව කුඩා කාලයේ […]


Aug
28

අකිල මගෙ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ හස්බන්ඩ් – ඒමි කියයි

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට අකිල සිය බිරිඳ ඒමි සහ දියණිය සමගින් සහභාගී වුණා. ඒහිදී ඒමි අකිල ගැන පැවසුවේ මෙවන් දෙයක්, ඇත්තටම මට හස්බන්ඩ් කියන්න බෑ. නෑ එයා මගේ […]


Aug
27

අභිෂේකාගේ මතක පොත

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ ගීත ලොකු, කුඩා සියළුදෙනා වැළඳගන්නේ හරි ආදරයෙන්. ඇය සමාජ මාධ්‍යයෙත් ඉතා ජනප්‍රියයි. ඒ ඇයගේ ගායනය වගේම ඇය පළ කරන සටහන්ද ප්‍රේක්ෂකයාට වඩාත් සමීප නිසයි. පසුගියදා ඇය විසින් රචනා කරන ලද පොතක් එළිදැක්වූවා. ඇගේ ගී පද වගේම ග්‍රන්ථයද ප්‍රේක්ෂකයා වැළඳගත්තේ හරි ආදරයෙන්. ඒ වගේම ඇය […]


Aug
27

ගයාන් ගුණවර්ධන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ගායන ශිල්පියෙන්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් ‌කලා ලෝකයේ ජනප්‍රිය ඔහු ගයාන් ගුණවර්ධන. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරන්න ගයාන්ගේ පෙම්වතිය පූජනි වගේම පවුලේ අයත් එකතු වෙලා පුංචි සාදයක් සංවිධානය කර තිබුණා. ඔහුට ලැබුණු පුදුම කිරීමේ සාදයේ ඡායාරූප සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
26

ශලනි – නිහතගේ Pre shoot එක

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්. ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු ශලනි සහ ඇගේ අත ගත් නිහතගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් […]


Aug
26

ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්නේ මෙහෙමයි

Generic placeholder image

අතීතයේ සිටම කාන්තාවන්ට කෙස් කළඹ කියන්නේ වටිනා අභරණයක්. නමුත් වර්තමානය වෙද්දි නම් පවතින දැඩි ආර්ථික ප්‍රශ්න වගේම තිබෙන කාර්යබහුලත්වය නිසාම රූපලාවන්‍ය කටයුතු වලට කාළය වගේම මුදල් වියදම් කිරීම ටිකක් අමාරු කාර්යක්. මේ කියන්න යන්නේ ඔබට නිවසේදීම එදිනෙදා භාවිතයට ගන්නා දේ වලින් ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි. කෝමාරිකා සත්කාරය හිසකෙස් වියලීම, අකලට සුදු […]


Aug
25

16 වන විවාහ සංවත්සරය සමරන ඕෂධී

Generic placeholder image

රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් එ‌ලෙසම ජනප්‍රියයි. පසුගියදා ඇය 16 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි නැවතත් මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
25

අකිල නැවතත් පිය පදවිය ලබයි

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ඔහු ඉතා දක්ෂයි. ඔහු පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා. පසුගියදා ඔහු පවුලේ සියළුදෙනා සමග උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් පළ කරමින් ඔහුගේ පුංචි කැදැල්ලට පැමිණීමට නියමිත අලුත් අමුත්තා ගැන පුංචි ඉඟියක් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ ඔහු එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහන හා ඡායාරූපයි,


Aug
24

සංගීත් – කස්තුරි කාටත් හොරෙන් විවාහ වෙලාද?

Generic placeholder image

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගිය දිනවල සිට මේ දෙදෙනා මනාලයෙක් සහ මනාලියක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය වෙනවා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් […]


Aug
24

තාරුකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගියදා ඇයට පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. උපන්දිනය ඇයට විශේෂ දිනයක් කරන්නට ඇයගේ සැමියා, අම්මා සහ මිතුරියන් කිහිපදෙනෙක් එකතු ‌වී තිබුණා. ඇය එදින ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් […]


News Articles
Latest Videos
Most Popular Post