News Line| Off Air
Generic placeholder image

May
9

කොරෝනා ආසාධිතයින් 847 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 847 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


May
9

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දිනයේ නව ආසාධිතයින් 09 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හමු වී ඇති ආසාධිතයින්ගෙන් 580 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය සංඛ්‍යාව 255 ක්. එමෙන්ම කොරෝනා ආසාධිතව මිය ගිය සංඛ්‍යාව 09 ක්.


May
9

11 වනදා සිට කොටස් වෙළඳපොළ විවෘත කරයි

Generic placeholder image

කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරයි. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳපොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් […]


May
9

ලංගම බස් රථ රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් යෙදවීමට තීරණය කරයි

Generic placeholder image

ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රවාහන […]


May
9

සහරාන් දේශන පැවැත්වූ ස්ථානයක් සොයා ගනියි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් කාන්තාවන් අන්තවාදයට යොමු කිරීම සඳහා යොදාගත් කාත්තන්කුඩි පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ඊයේ (08) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලට ලක්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අතරතුරදී සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව මෙම ස්ථානය සෝදීසි කිරීමට ලක්කර ඇති බව සඳහන්. පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට […]


May
9

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]


May
9

ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවා තිබෙනවා. වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනක්. යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් රාජධානියේ ගත වූ පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 626 ක්. ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව […]


May
9

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළ යයි

Generic placeholder image

නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා. කොරෝනා ආසාධිත වී සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 240 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586 ක් බවයි […]


May
8

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවේ

Generic placeholder image

අද පස්වරු 6.30 වන තෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 824 ක්. ඉන් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර 240 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. මෙරට කොරෝනා ආසාධනය වී මියගිය […]


May
8

තායි සංචාරක කදවුරු වල සාගින්නෙන් පෙලෙන අලි ඇතුන් නැවත ස්වභාවික වාසස්ථාන වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරයටද මෙය බෙහෙවින් බලපා තිබෙනවා. මේ හේතුවෙන් තායි සංචාරක කදවුරු වල සිටින අලි ඇතුන් බලධාරීන්ට තවදුරටත් පෝෂණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම සාගින්නෙන් පෙළෙන අලි ඇතුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත යැවීමට එම බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලෙස අලි ඇතුන් 4000 […]


May
8

තවත් කොරෝනා ආසාධිතයින් 08 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 240 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 824 දෙනෙකු වාර්තා වන අතර ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව […]


May
8

මැයි 11 සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් නව රෙගුලාසි

Generic placeholder image

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන මැයි 11 වන දින අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. මැයි 11 වනදා සිට ජන […]


News Articles
Latest Videos
Most Popular Post