News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

කිම් ජොන්ගේ සෞඛ්‍ය වාර්තා ගැන අමෙරිකාවේ දැඩ් අවධානයෙන්

Generic placeholder image

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. මෑතකදී උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. 36 හැවිරිදි කිම් ජොං අන් අවසන් වරට ප්‍රසිද්ධියේ […]


Apr
30

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. එහිදී පෙර සඳහන් කළ ස්ථානයන්ගේ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර […]


Apr
30

ඩෙංගු අවදානම ඉහළට

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග එලෙස අවදානමක් මතුවන බවයි. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් […]


Apr
30

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ, මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 67 හැවිරිදි ඔහු කපූර් පවුලෙන් පැවත එන අතර හින්දි සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය. 1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවත ප්‍රේමාන්විත චරිතයක් රඟපෑවේය. රිෂී කපූර් 2018 […]


Apr
30

පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම මතුව ඇතැයි පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසයි.


Apr
30

දිවයිනේ සමස්ත ආසාදිතයින් ගණන 649 ක් වෙයි

Generic placeholder image

ඊයේ(29) රාත්‍රි 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළ ‍ගියේය.ඒ අනුව ඊයේ දිනයට පමණක් ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 136 ක් දක්වා වැඩි විය. මේ […]


Apr
29

හෙට රාති‍්‍ර 8 සිට සදුදා උදෑසන 05 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක වල හැර සෙසු දිස්ති‍්‍රක්ක වල හෙට (30) රාති‍්‍ර 08 ට යළි පනවනු ලබන ඇදිරි නීතිය ලබන සදුදා (04) උදෑසන 05 දක්වා කි‍්‍රයාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා


Apr
29

රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Generic placeholder image

තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන […]


Apr
29

කොරෝනා රෝගීන් ගණන 630 ක් දක්වා ඉහළට

Generic placeholder image

අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 630 ක් දක්වා වැඩි වී තිබේ.


Apr
29

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 627 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
29

කොරෝනා ආසාධිතයින්ට ප‍්‍රතිකාර කරමින් සිටි අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

Generic placeholder image

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත් […]


Apr
29

කොර‌ෝනා ආසාදනයෙන් ලොවපුරා 218000කට අධික සංඛ්‍යාවක් මරුට

Generic placeholder image

ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද වනවිට තිස් එක්ලක්ෂ තිස් අට දහස ඉක්මවා තිබේ.‍ වාර්තාවන මරණ සංඛ්‍යාව දෙලක්ෂ දහඅට දහසකට අධිකයි. මේ අතර ඊයේ දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙන්. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන […]


News Articles
Latest Videos
Most Popular Post