News Line| Off Air
Generic placeholder image

Apr
29

සියලු වාහන වල ම්ල ගණන් ඉහළට

Generic placeholder image

ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ. මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්ධට යටත් නොවු සාමාන්‍යයෙන් […]


Apr
29

අද කාලගුණය

Generic placeholder image

ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්න‌ේ. පොළොන්නරුව, මාතලේ සහ මඩකලපුව […]


Apr
29

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619ක්

Generic placeholder image

ඊයේ රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Apr
28

කොරෝනා රෝගීන් ගණන 611 ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වෙනවා. අද(28) රාත්‍රී 7.30 වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 611 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ සුවය ලැබු පිරිස සමඟ මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 134 ක් දක්වා වැඩි විය. කෙසේ වෙතත් පුද්ගලයින් […]


Apr
28

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් පොලිසියට ඉල්ලීමක්

Generic placeholder image

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි. වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි. ඇය සඳහන් කරන්නේ, මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු […]


Apr
28

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත්කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරුණා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබනවා. මූලිකව කොවිඩ් 19 […]


Apr
28

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
28

ගර්භනී මව්වරුන්ට උපදෙස් මාලාවක්

Generic placeholder image

කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම […]


Apr
28

අමෙරිකාවේ කොරෝනා ආසාධිතයින් දස ලක්‍ෂය ඉක්මවයි

Generic placeholder image

ලොවපුරා කොරෝනා ආසාධිතයින් මේ වන විට තිස් ලක්‍ෂ 60,000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාධනය වී ලොව පුරා සිදුව තිබෙන මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 11,000 ක්. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයේ මේ වන විට ආසාධිතයින් සංඛ්‍ය දස ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 56,677 ක්. එමෙන්ම ඉතාලියේ කොරෝනා මරණ 26,977 ක් […]


Apr
28

කොරෝනා ආසාධනයේ නව රෝග ලක්‍ෂණ

Generic placeholder image

උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්‍ෂණ වලට අමතරව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාධනයේ තවත් රෝග ලක්‍ෂණ පෙළක් සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. උසස් පරීක්‍ෂණාගාර කි‍්‍රයාවලියකින් අනතුරුව හදුනාගත් එම රෝග ලක්‍ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුළු රෝග ලක්‍ෂණ වල සිට බරපතල […]


Apr
28

කොරෝනාවලින් බේරීමට මෙතනොල් පානය කළ ඉරාන ජාතිකයින් 700ක් ජීවිතක්ෂයට පත් වෙයි

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මිය ගොස් ඇති බව ඉරානයෙන් වාර්තා වෙනවා. එරට සමාජයේ යන මෙතනොල් පානය කිරීම තුලින් කොරෝනා වෛරසයෙන් බෙරීම සදහා හැකි බවට යන මතය පදනම් කරගෙන පුද්ගලයින් 5011 දෙනෙකු මෙම විෂ පානය කර ඇති බව සදහන් වෙනවා. ඒ අතරින් මේ දක්වා කාලය තුල පුද්ගලයෝ […]


Apr
28

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත […]


News Articles
Latest Videos
Most Popular Post