අද(27) දිනය තුළ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ….නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වාගැනීම පහසු වන පරිදි ඇදිරි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි…..
ශී‍්‍ර ලංකාවේ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව රෝගීන් 396 ක් මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට කොරෝනා ආසාධිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක්.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තම කදවුරු වෙත ආපසු යාමට ප‍්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළගම ඇති කදවුරට වාර්තා කරන ලෙස නිවාඩු ලබා සිටින ති‍්‍රවිධ හමුදා නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 485 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රිකකවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.
ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර […]
දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) සිට ලිහිල් කිරිමට නියමිතයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක 21 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය […]
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලධාරින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත. ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලධාරින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි. එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ […]
තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් මරණ 2,494 ක් වාර්තා වුණා. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න වෙමින් පවතිනවා. වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ දෙලක්ෂය ඉක්මවද්දී අමෙරිකාවේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.