News Line| Off Air
Generic placeholder image

Apr
22

ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ජංගම වෙළෙඳුන්ට වැඩ වරදී

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්. ඒ අනුව පොලිසිය විසින් එම ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, […]


Apr
22

ඉන්දියාවේ සිටින සිසුන් 101ක් හෙට දිවයිනට

Generic placeholder image

විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට(23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ. ඉන්දියාවේ රැදි සිටි සිසුන් 101 දෙනෙකු මෙලෙස රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 146 දරණ ගුවන් යානය මගින් ඉන්දියාවේ අමරිට්සර් සිට මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට නියමිත බව එම […]


Apr
22

ඇදිරි නීතිය කැඩූ 34956 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34956 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන 8948 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. එමෙන්ම ඊයේ දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 06 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 34 ක් පොලිස් භාරයට […]


Apr
22

පළාත් කිහිපයකට අදත් තද වැසි – වෙරළ බඩ මුහුදු ප්‍රදේශ වලට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය […]


Apr
22

ඊයේ වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කෙරෝනා ආසාදිතයා IDH රෝහලට

Generic placeholder image

වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා. එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. කටුනායක ගුවන් තොටුපලේ සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ […]


Apr
22

ඊයේ දිනයේත් අමෙරිකාවෙන් කොරෝනා මරණ 2802 ක්

Generic placeholder image

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. අද(22) උදෑසන වන විට ආසාදිතයින් 25න් ලක්ෂ 56,421 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් පුද්ගලයින් හය ලක්ෂ 90,102ක් සුවය ලබා තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් එක් ලක්ෂ 77,439 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද […]


Apr
21

කොරෝනා ආසාධිතයින් 310 දක්වා ඉහළට – අවසන් වරට වාර්තා වූ රෝගියා වරකපළින්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. එමෙන්ම අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාධිතයා වරකාපොල ප‍්‍රදේශයේ අයෙකු බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව […]


Apr
21

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 102ක් දක්වා ඉහලට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (21) දිනයට සිව් දෙනෙක් සුවය ලබා ඇති අතර සුවය ලැබු සමස්ත ‍රෝගීන් ගණන 102ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ වාර්තා වු රෝගීන් […]


Apr
21

පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි

Generic placeholder image

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද (21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර අද සවස 6.05 ට පමණ එය කටුනායකට පැමිණි බව සඳහන්. එම ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු සමස්ත […]


Apr
21

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලැබූ දෙදෙනෙක් මෙලෙස සුවය ලැබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
21

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

Generic placeholder image

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි. උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ අතර උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින […]


Apr
21

පිළියන්දල ප‍්‍රදේශයෙන් හමු වූ ආසාධිතයා ඇසුරු කළ 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට

Generic placeholder image

පිළියන්දල ප‍්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාධනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව පිළියන්දල ප‍්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඉන්දික එල්ලාවල සදහන් කළා. කෙසේ […]


News Articles
Latest Videos
Most Popular Post