News Line| Off Air
Generic placeholder image

Apr
2

කොරෝනා වෛරසය වැළදී මියගිය තුන්වන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකෙරේ

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය දවල් 12:20 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබෙනවා. ප්‍රදේශ වාසීන් මීට විරෝධය පලකර ඇති අතර පොලීසිය මැදිහත්ව එය පාලනය කළ බව සදහන්.


Apr
2

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට තීරණය කරයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවිමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුනියන් සංගමය හා ගුවන් සමාගම අතර දින 10ක පමණ පැවතී සාකච්ඡා වලින් අනතුරුව එහි කැබ්න් කාර්ය මණඩලයේ සහ ඉංජිනේරුවරු මෙන්න ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලයෙන් 80%ක් පමණ සේවකයන්ගේ සේවය මෙලෙස අත්හිටුවිමට තීරණය කර ඇති අතර නමුත් ඔවුන් සදහා […]


Apr
2

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
2

චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට – සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුමරුගෙන් තුති

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව සුවය ලැබු ඔටුන්න හිමි චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට යොමු වී තිබෙනවා. 71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වුවද ඔහුගේ රෝග ලක්ෂණ බරපතල මට්ටමට වර්ධනය නොවු බව විදෙස් වාර්තා පැවසුවා. රෝගී සමයේදී සෞඛ්‍ය සේවකයින් තමාට ලබා දුන් සේවය සම්බන්ධයෙන් චාස්ල් කුමරුන් සිය කෘතවේදීත්වය පල කර තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී […]


Apr
2

රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අවධානය

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් ලෝක සමුළුවක් කැදවන ලෙස කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා. එහිදී රජයේ […]


Apr
2

අධිකරණ කිහිපයක ඇප අයඳුම් පත් විභාග කිරීම අද සහ හෙට

Generic placeholder image

මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද (02) සහ හෙට (03) දිනවල පමණක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට (state counsel) පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දෙනවා. කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි […]


Apr
2

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 1,015ක් අල්ලයි

Generic placeholder image

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1015 දෙනෙකු ගත පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 9466 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Apr
2

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ දෙක ඉක්මවයි

Generic placeholder image

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. මේ වන විට අමෙරිකාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 14,836 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගත වූ කාලය තුළ එරටින් මරණ 1046ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් දිනක් තුළ එක් රටකින් වාර්තා […]


Apr
2

කාෙරෝනා රෝගයෙන් මියගිය 3වන පුද්ගලයා ඇසුරු කළ 108ක් නිරෝධායනයට

Generic placeholder image

කාෙරෝනා රෝගයෙන් මියගිය 3වන පුද්ගලය ඇසුරු කළ 108ක් නිරෝධායනයට යොමුකර තිබෙන බව අජිත් රෝහණ මහතා පැවසුවා.


Apr
2

විශ්‍රාමිකයින්ට ඖෂධ ගැනීමට අද දිවයින පුරා ඔසුසැල් විවෘතයි

Generic placeholder image

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට […]


Apr
1

මෙරටින් තුන්වෙනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Apr
1

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9028 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා. ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන […]


News Articles
Latest Videos
Most Popular Post