දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වුණා. එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 197 ක් වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද 216 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතු වී තිබුණා. සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම […]
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කැලණි පාලම අබියසින් කොළඹ දෙසට පවතින එක් මංතීරුවක් අද සිට තාවකාලිකව වසා දමන බව මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ වන පාලම් කොටසේ ඉදිකිරීම් හේතුවෙන් වන අතර මේ අනුව අද සිට ලබන මස 20 වැනි දා දක්වා එම […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ආබාධයකට ලක් වු වේග පන්දු යවන […]
රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය පිලිබදව එතුමා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඒ මහතා අද දිනය දක්වා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යලිත් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු […]
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කරන බවට වාර්තා වෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කල අතර ඉකුත් 06 වැනිදා සහ 07 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබා දී තිබුණා. මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක්ද […]
ජනපති ගෝඨාභය රාපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සදහා පාර්ලිමේන්තුවේදී උපරිම සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිට්ටඹුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.
දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ උතුරු – මැද පළාත්වලත් වයඹ, මධ්‍යම පළාත් වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කළැ බව සදහන්. රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව වහාම රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ධුරයට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කර තිබෙනවා.
ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජූරි මේ දිනවල කාගේත් කතාබහට ලක්වන ජනපි‍්‍රය චරිතයක් වී අවසන්. වසර 35 කට පසුව ශී‍්‍ර ලංකාවේ කාන්තාවක් ලෝක විවාහක රූ රැජින කිරුළ ලබාගැනීමේ ගෞරවය ඇයට හිමි වනවා. මේ ඇය පෙනී සිටි නවතම ඡායාරූප පෙළයි.
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරා මාරු කර පලායාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සදහන් කළා. ඒ හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ […]
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පලායාමේ චෝදනාව මත, හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.