News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවායේදී අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුඩාඔය පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී. පොලීසිය පැවසුවේ එම වැටලීම සදහා ලෑන්ඩ වර්ගයේ පොලිස් සුනඛයාගේ සහය ද ලබා ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචි 50 සහ 60 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් […]


Jun
26

රෝහල් ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අතරතුරදී අනතුරකට ලක්ව රෝහල් ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. එහි ප‍්‍රකාශකයෙක සදහන් කලේ ප‍්‍රතිකාර වලින් අනතුරුව රෝහලේ සිට නවාතැන් ගෙන සිටින හෝටලය වෙත කුසල් යළි පැමිණ ඇති බවයි. කොදෙව්වන්ට […]


Jun
26

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට තොරතුරු දුන් බවට සැක කෙරෙන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළකින් සොයාගැනෙයි.

Generic placeholder image

ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන විමර්ශනයකට අනුවයි. රංජන් ද සිල්වා මහතා සිය නිවසේ සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු […]


Jun
26

ලංකාවේ පාස්පෝට් අවසන් වෙයි. රට යන්න හිටිය අයට වෙන දේ මෙන්න.

Generic placeholder image

රටකින් තවත් රටකට යන්න තියෙන අවසර පත තමයි පාස්පෝට් එක. සිංහලෙන් කිව්වොත් ගුවන් ගමන් බලපත‍්‍රය. වලංගු පාස්පෝට් එකක් නැතුව කිසිම රටකට ඇතුල් වෙන්න බෑ. ලංකාව නිකුත් කරන සියලූ රටවල් සඳහා වලංගු වන පරිදි නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත‍්‍ර අවසන් වෙලා තියෙනවා. ඒ නිසා සියලූ රටවල් සඳහා වලංගු වන ගුවන් ගමන් බලපත‍්‍ර අයදුම් කරන්නන්ට නිකුත් කරන්නේ […]


Jun
26

අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානීන්ගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි.

Generic placeholder image

රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු ප‍්‍රධානී පියසේන දිසානායක යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළා. ලබන මස 10 වන දා දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර සිටියේ. […]


Jun
26

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ආකාරයට, වලංගු බලපත‍්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මැද පෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. සැකකරු එය පවත්වාගෙන ගොස් ඇත්තේ […]


Jun
26

“සිවුර පැත්තකින් තියලා අඳනෙයි පටියයි බැඳගෙන තුවායක් කරේ දාගෙන හිටියා” – බන්ධනාගාරයේදී හිටිය හැටි ඥානසාර හිමියන් පළවෙනි වරට හෙළිකරයි.

Generic placeholder image

බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාරහිමි බන්ධනාගාරගත කිරීම රටේ ලොකු ආන්දෝලනයකට හේතු වුණා. ඒ උන්වහන්සේට සිවුර ගලවා ජම්පරය අඳින්න වුන නිසා. නිදහස්වීමෙන් පස්සේ ඥාණසාර හිමියන් වි⁣ශේෂ සාකච්ඡාව අද පැවැත් වුවා. උන් වහන්සේ එහිදී කිව්වේ අධිකරණය නැමැති දේවාලයේ නීතිය කියන දෙවියො ඉස්සරහා යදින කපුවන්ට ආවතේව කරන අයට දැන් මේ තොවිලෙ හොඳට කලා කියලා වරදානත් ලැබිලා […]


Jun
26

ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුරූපී නිරූපණ ශිල්පිනිය. – Photo

Generic placeholder image

එළිමහන් ක්‍රීඩාවක් කරන තරුණියක් කවදාවත් නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නේ නෑ. මොකද අව්ව් සෙල්ලම් කරලා රූපය ලස්සනට තියා ගන්නවා කියල එක අමාරු වැඩක් නිසා. හැබැයි ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සුරූපී නිරූපණ ශිල්පිනියක් ඉන්නවා. ඇය ප්‍රවීනා මල්කි පෙරේරා. ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්. ප්‍රවීනට තාම අවුරුදු 22 යි. ඇය ශ්‍රී ලංකා කාන්තා […]


Jun
26

උතුරු සහ දකුණු කොරියා දුම්රිය මාර්ග යා කිරීමට සූදානම් වෙයි.

Generic placeholder image

උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නේ කාලයක් එකම රටක්. හැබැයි කොරියානු යුද්ධයෙන් පස්සේ රටවල් දෙකක් විදියට වෙන් වුණා. ඒ වුනත් ආයෙත් මේ රටවල් දෙකේ මිත්‍රත්වය ඇති වෙලා තියෙනවා. මේ මිත්‍රත්වය වැඩි කරන්න උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දුම්රිය මාර්ගය යා කරන්න යෝජනා කරලා තියෙනවා. මේ පිළිබඳව දෙරටේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මීට අවුරුදු […]


Jun
26

RAKSHAYANAYA – EPISODE 15

Generic placeholder image

https://youtu.be/OCb1YrGuxPQ


Jun
26

අනතුරට ලක්වුන කුසල් ජනිත් පෙරේරාගේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද අවසන් වුණා. මේ තරඟයේදී පන්දු රකිමින් හිටිය කුසල් ජනිත් අනතුරකට ලක්වුණා. අනතුරින් අසාධ්‍ය තත්වයට පත්වුන කුසල් ජනිතව ඒ මොහොතේම ගිලන්රථයක් ක්‍රීඩාගාරයට ගෙනාවා ඔහුව රෝහල් ගත කරා. ඔහුගේ අලුත්ම තත්වය ගැන කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශයක් නිකුත් කරා. “කුසලට කිසිම බරපතල තුවාලයක් නෑ. හැබැයි […]


News Articles
Latest Videos
Most Popular Post