තැපැල් සේවකයින් ආරම්භ කරපු වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා විභාග අපේක්ෂකයන් ලොකු අපහුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාග කල් දමන්න විභාග දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. කොහොම නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගවල ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය මගින් ලබා ගන්න පහසුකම් සළසා තියෙනවා. ඒ අනුව මේ මස 30 […]
ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අතරතුරදී ධාවනය කල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීම් සිදුව තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ධාවන අධ්‍යක්ෂ ප‍්‍රදීප් චන්දන මහතා සදහන් කලේ ඊයේ රාත‍්‍රියේ බස් රථ 03 කට මෙලෙස පහර දීම් සිදුව ඇති බවයි. පවතින තත්වය යටතේ […]
රථවාහන තදබදය තියෙන වෙලාවක මාලඹේ ඉඳන් කොටුවට එන්න පැයක් විතර යනවා. ඒ නිසා ඉක්මනට මාලඹේ ඉඳන් පිටකොටුවට එන්න ක්‍රමයක් හදන්න සූදානම් වෙනවා. විනාඩි 30ක් තුළ මාලඹේ සිට පිටකොටුවට ළඟා විය හැකි සැහැල්ලු දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරා. මාලඹේ චන්ද්‍රිකා […]
https://youtu.be/-WhuPQN4lW0?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවේ දී පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පතාල කල්ලි සමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි. කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ […]
2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශ කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා. ඒ අනූව පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය දිනාගත් සියත FM ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වන්නට සමත් වුණා. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහා ලංකාවම දන්න සියතේ අරවින්දගේ නම නිර්දේශ වී […]
උදයංග වීරතුංග කියන්නේ ලංකාවේ ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කළ සැකකරුවෙක්. හැබැයි තාමත් ඔහුව හොයා ගන්න බැරි වෙලා තියෙනවා. එත් හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වේ උදයංග වීරතුංග ලංකාවට ගෙනත් දෙන්නම් කියලා. කිව්වා වගේම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ සතිය ඇතුළත ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය හරහා ශ්රී […]
පහුගිය දා මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. ඒ වෙලාවේ පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වුණා. මේ වෙඩි ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. වෙඩි වැඩි තුවාල වුන පොලිස් නිලධාරීන්ව වෙඩි වරුසා මැද්දෙම පුද්ගලයින් කිහිප දෙනෙක් රෝහල් ගත කරලා තිබ්බා. මේ නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ගේම ජීවිත බේරා ගන්න […]
පාපන්දු ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ ඉරානය සහ පෘතුගාලය අතර. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම බී ඛාණ්ඩයෙන් සුපිරි වටයට 16 දෙනාගේ වටයට ප්‍රවිෂ්ඨ වීමට අවස්තාව හිමි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම උණුසුම් තරඟයක් බලා ගන්න පුළුවන් වුණා. තරගයේ පළමු ගෝලය 46 වෙනි මිනිත්තුවේදි වාර්තා වුණා. පෘතුගාලය වෙනුවෙන් රිකාඩෝ කුරෙස්මා ඒ ගෝලය […]
සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවස අද පවත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක් හඹා යන ලංකාව අද දවසට තරඟය නතර කරද්දී ලකුණු 67 ක් ලබාගෙන හිටියා. මේ අතර කොදෙව් කණ්ඩායම් දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් හිටියදි පන්දු රකිමින් සිටිය කුසල් ජනිත්ට අනතුරක් සිද්ධ වුණා. ඒ ගේබ්‍රියල් එල්ල […]
දකුණු දිග චීනයට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අධික වර්ෂාවත් සමග චීනයේ දකුණු ප‍්‍රදේශයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන්. ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප‍්‍රාන්තයේ ගම්මාන 10 කටයි. එම ගම්මානයේ නිවාස සියයකට පමණ ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ වනවිට අදාළ නිවාසවලින් ජනතාව ඉවත් කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ගංවතුර […]
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා හමු වනවා. ඒ එම කණ්ඩායම දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිමේ වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙසයි. මෙහිදී පවතින දේශපාලන තත්වය සම්භන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කලෙ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමක් අද පැවැත්වෙනවා. […]