News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

තැපැල් ගැටලූව අද කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

තැපැල් සේවකයින්ගේ ගැටළු සදහා අද දිනය තුළ විසඳුම් ලබා දීමට හැකි වනු ඇති බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කලේ අද පැවැත්වෙන කැබිනට් රැුස්වීමේ දී ද ඒ පිළිබදව සාකච්ඡුා කරන බවයි. වර්ජනයට පාදක වි ඇති නව බදවා ගැනීම් වලට අදාළව තැපැල් අමාත්‍යාංශය හා වෘත්තීය සමිති එක්ව සැකසූවැටුප් තල පිළිබද යෝජනා පත‍්‍රිකාවක් […]


Jun
26

STF සමඟ වෙඩි හුවමාරුවෙන් මධූෂගේ ගෝලයෙක් මරුට.

Generic placeholder image

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකින්ප‍්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා මිය ගොස් තිබෙනවා. මොහු මාකඳුරේ මධූෂ් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කඹුරුපිටිය ප‍්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් ලැබි තිබුණා. ඒ අනුව පොලිස් […]


Jun
26

වේග පන්දු යවන්නන් තරඟය කෙටි කරයි. බාධක මද ලංකාව ජයග්‍රහණයට ලං වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. පළවෙනි ඉනිමට ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 154 ක් විතරයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 29 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 22 යි. කණ්ඩායම ස්ථිර ලකුණු ගණනකට ගෙන ගිය දික්වැල්ල ලකුණු 42 ක් රැස් කරා. හෝල්ඩර් කඩුලු 4 […]


Jun
26

අද ලග්න දෙකක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 26 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.55 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.05 සිට 04.31 දක්වා  සුභ දිශාව:දකුණු දිශාව මේෂ ලග්නය ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු […]


Jun
25

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට

Generic placeholder image

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය සියලූ‍ කටයුතු රජය විසින් ගෙන ඇති බවයි. හෙට රැ ස්වන වැටුප් කොමිෂන් සභාව විසින් තැපැල් සේකයින්ගේ වැටුප් යෝජනාව අනුමත කිරිමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් […]


Jun
25

අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වුවන් බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදෙයි.

Generic placeholder image

සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන් අද බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදුනා. ඒ අඩි 100 මාර්ගය සකස් කිරීමේ දී අහිමි වූ සිය ඉඩම් සදහා තවමත් වන්දි මුදල් ලබා දි නොමැති බව පවසමින්. ඒ අනුව දේපල අහිමිවූවන් අද හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල […]


Jun
25

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර

Generic placeholder image

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. දේශීය නව නිෂ්පාදන රැසක් වෙළෙදපොලට නිකුත් කර ඇති බවත් එමගින් වැඩි ආදායමක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කලා. SIYATHA FM MAIN NEWS | 06:30 PM […]


Jun
25

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනෙයි

Generic placeholder image

තම ජන්ම දින සැමරුමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සිදු කල ප‍්‍රකාශය පිලිබදව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ලද්දේ එම අනුශාසනය නිසි පරිදි අවබෝධකර නොගත් පිරිස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදී […]


Jun
25

වර්ජනයේ නිරත සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වල ගමන් බලපත‍්‍ර අහෝසි කිරිමට පියවර

Generic placeholder image

වර්ජනයේ නිරත ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වල ගමන් බලපත‍්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසනවා. එහි සභාපති එම් ඒ ජී හේමචන්ද්‍ර මහතා සදහන් කලේ දුර පළාත් බස් රථ රියදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි. ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා […]


Jun
25

ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසියෙන් පරීක්ෂණ

Generic placeholder image

ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්්‍යාලය සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී අද පෙරවරු 07 20 ට පමණ සිදුවූ එම වෙඩි තැබීමෙන් යුධ හමුදා කෝප‍්‍රල්වරයෙකු තුවාල ලැබුවා. චකින්දාරාම මාවතේ පිහිටි […]


Jun
25

2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා පිලිබදව මේ දින වල දැඩි කතාබහක් මතුව තිබෙනවා. ආණ්ඩු පාර්ශවය පවසන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක් හටගෙන ඇති බවයි. ඒ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිවු දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා පසුගියදා ප‍්‍රකාශ කලා. ඔහු සදහන් […]


Jun
25

මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ ආසන පැනවීමේ ගැටලූවක්

Generic placeholder image

මොනරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා හයක සභාපතිවරුන් හා ප‍්‍රදේශීය සභා දෙකක උප සභාපතිවරු දෙදෙනෙකු අද පැවති මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කරමින් ඉන් පිටව ගියා. ඒ ආසන පැනවීමේ ගැටලූවක් මුල්කර ගනිමින්. මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්විම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ දී අද රැස් වුණා. එහිදී ආසන පැනවීම සම්භන්ධයෙන් මතුවූ ගැටලූවක් මුල් කර ගනිමින් පිටව ගියේ […]


News Articles
Latest Videos
Most Popular Post