පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 10 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතහමුවේ කැදවූ අවස්ථාවේදීයි. නඩුවේ වැඩිදුර විභාගය අදආරම්භ වීමට නියමිතව තිබුණද එහි විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගමගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව කල් දමන ලෙසයි. […]
ප‍්‍රවීණ ගායන ශිලපී අයිවෝ ඩෙනිස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ සීදුව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මිය යන විට අයිවෝ ඩෙනිස් මහතා 86 වැනි වියේ පසු වුණා. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. සිය ගුරුවරයා වූ සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා සිංහල ගීත කලාව […]
ප‍්‍රබල අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා අද බොරැුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඔහුට එරෙහිව ඝාතන සිද්ධීන් සම්බන්ධ චොදනාද පවතින බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුගිරිය ප‍්‍රදේශයෙදී රූපලාවන්‍යාගාර ශිල්පිණියක් ඝාතනය කිරීම සහ මාළඹේ ඇවිදින […]
ආරුගම්බේ වෙරළ වෙනදාට වඩා වෙනස්ය. පොලිතීන් ප්ලාස්ටික් බෝතල්, ඇතුළු අප්‍රසන්න කසළ ගොඩක් සේ පෙනෙන වෙරළ කිරි සුදුවට බැබළෙන්නේය. එක කසළ කැබැල්ලක් නැත. දැක්කාමත් පුදුමය! බැලූබැල්මටම හිතෙන්නේ ප්‍රාදේශීය සභාව වැඩට බැස ඇතැයි කියාය. මම මා සගයා විමසීමි. “මොකක්ද මල්ලි මේ වෙනස? සභාවෙ කට්ටිය වැඩ පටන් අරන්ද? සගයා මා දෙස බලන්නේ අවඥාවෙනි. “පිස්සු තමයි අයියෙ! සභාව නෙමෙයි; […]
අම්පාර දිස්ත‍්‍රික්කයට ඇදහැලූනු අධික වර්ෂාවත් සමඟ හමාගිය තද සුළඟකින් එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 06ක නිවාස 136 කට හානි සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. විදුලි කණු මතට ගස් වැටීම නිසා විදුලි රැහැන් බිඳ වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ […]
පාරේ යද්දී අයාලේ යන බල්ලන්ගෙන් තියෙන කරදරය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි ඉතිං හැම බල්ලම එහෙම කරදර කරන්නේ නෑ. කොළඹ නම් මේ අයාලේ යන බල්ලන්ගේ කරදරය ලොකුවට තියෙනවා. ඒ නිසා කොළඹ මහ නගර සභාවෙන් සුනඛයන් අල්ලලා විනාශ කරා. කොහොම වුනත් ඒ සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙන නිසා සත්ව සංවිධානවල වගේම ආගමික නායකයන්ගෙන් විරෝධයක් එල්ල වුණා. […]
තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට ඩි.අර් විජේවර්ධන මාවතේ මරදාන දෙසට දිවෙන මාර්ගයේ එක් මංතීරවක රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා. අද වාර්තාකරු සඳහන් කළේ සේවකයින් විශාල පිරිසක් මරදාන හරහා ජනාධිපති කාර්යාලයට ගමන් කරමින් සිටින බවයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. තැපැල් වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය […]
කාමරංගා කියන්නේ බොහොම රසවත් පළතුරක්. ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ ඉතාම හොඳට කාමරංගා හැදෙනවා. හැබැයි කාමරංගා කන්න හොඳ නෑ කියලා පහුගිය දවස්වල සමාජ ජාලා වල කතාවක් පැතිරුණා. කාමරංගා වලින් වකුගඩු රෝග හැදෙන්න පුළුවන් කියලයි කියවුණේ. හැබැයි වකුගඩු රෝග නැත්නම් කාමරංගා වලින් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ කියලා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. වකුගඩු රෝගීන්ට විතරයි කාමරංගා වලින් බලපෑමක් […]
2018 FIFA ලෝක කුසලානය වසරවලට වඩා පෙරළිකාර තරඟාවලියක් වෙලා තියෙනවා. ඊයෙත් තවත් තියුණු තරඟ කිහිපයක් පැවැත් වුණා. මේ තරඟ වලදී පාපන්දු ප්‍රබහලයින් විදියට නම් දරපු කණඩායම් කිහිපයක් පරාජය වුණා. එක තරඟයක් පැවැත් වුණේ පහුගිය ලෝක ශූර ජර්මනිය සහ මෙක්සිකෝව අතර. බොහෝ දෙනා බලාගෙන හිටියේ ජර්මනිය පහසු ජයක් ලබා ගනී කියලා. හැබැයි අවසානයේ තියුණු සටනකින් ජය […]