වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කර තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගත වීම හේතුවෙන් තාවකාලිකව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ පොලිස් ප‍්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ ඊයේ රාති‍්‍රයේදීයි. එම සමුලූව ලබන 25 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝක් […]
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම අඳින්න ඕනමද කියලා. උපසම්පදා භික්ෂුවකගේ සිවුර එහෙම ගලවා ඉවත් කරන්න බෑ කියලා බොදු සේනාවේ හිමිවරු සඳහන් කරනවා. එසේම තම සංඝ සභාවේ අනුමැතියකින් නැතුව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරනවා කියලා කෝට්‌ටේ […]
කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් සඳහා පිටත් වන මගීන් පිටත්වීමට නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත පැමිණිය යුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා. එම ගුවන් සමාගම මේ බව පවසන්නේ මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. කටුනායක ගුවන්තොටුපල තුල සිදුවන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම නිවේදනය සිදු කරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් […]
උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඉඳන් මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩිලා ගිහින් තියෙනවා. මේ නිසා තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වෙලා තියෙනවා. බොර තෙල් ටොන් 50ක් විතර මේ නිසා මුහුදට එකතු වෙලා තියෙනවා. මේ නලය කැඩිලා කියලා මාධ්‍ය මඟින් තෙල් සංස්ථාව දැනගෙන ඉඳලත් නෑ. ඒ නිසා පැය 4 ක් තිස්සේ තෙල් […]
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ක් පමණ වන තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පලාත් වලටත් ගාල්ල දිස්ත‍්‍රික්කයටත් එලෙස වැසි ඇති වන බවයි. වයඹ පලාතට සහ මාතර දිස්ත‍්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. මේ අතර මීගමුව සිට මන්නාරම […]
මොණරාගල මැදගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි 03 ක් හමුවීම සම්බන්ධයෙන් මැදගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනි අවි ළග තබා ගත්තේද යන්න පිළිබදව එහිදී තොරතුරු සොයා බැලීමට නියමිතයි. මැදගම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. […]
සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. සිංහරාජයේ ජීවත්වෙන සෑම සතා සිව්පාවෙක් වගේම ගහ කොලක්ම ලෝක උරුමයක්. සිංහරාජ වනාන්තරයේ ජීවත් වෙන වන අලි දෙන්නා ඉවත් කරන්න පහුගිය දා වනජීවී අමාත්‍යංශය උත්සහා කරා. හැබැයි පරිසර සංවිධාන වලින් සහ ජනතාවගෙන් එල්ලවුන විරෝධතාවය නිසා ජනපති නියමයෙන් ඒ මෙහෙයුම නැවැත්තුවා.හබයිඕ හැබැයි වනජීවී ඇමතිතුමා නම් ඒ වැඩේට කැමැත්තක් දැක්වුවේ නෑ. වනජීවී අමාත්‍ය සරත් […]
මාර්ග අංක 100 පානදුර පිටකොටුව සහ 101 මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ හිමියන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතම්පළවල සිටින මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමින්. මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට […]
ශ්රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ ආන්දෝලනාත්මක සිදුවීම තාමත් අවසන් වෙලා නෑ. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා ICC ය චන්දිමාල්ට එරෙහිව චෝදනා ගොනු කරලා තියෙනවා. ICC ව්‍යවස්ථාවේ 2.2.9 යටතේ තමයි මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. මේ තරඟය අවසන් වුනාම තමයි චන්දිමාල්ට දඬුවම් නියම කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ වරදට තරඟ ගාස්තුවෙන් 50% […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි තරඟයේ 4 වන දිනය ඊයේ වුණා. දෙවෙනි ඉනිම කරමින් හිටිය ලංකාව ඊයේ දවසේ තවත් ලකුණු 300 ක් එකතු කර ගත්තා. නායක චන්දිමාල් ලකුණු 39 යි. ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 […]
රාමසාන් සමරමින් සිටි තලෙයිබාන් සාමාජිකයින් සහ ඇෆ්ගන් වැසියන් ඉලක්ක කර එල්ල වූ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊට, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින් ද ඇතුළත්. මෙම ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ, රාමසාන් උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර ඇති පසුබිමකදීයි. නන්ගහාර් පළාතේ ජලාලාබාද් […]