ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබෙනවා. දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප‍්‍රශාන්න විමලදාස මහතා ප‍්‍රකාශ කළේ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි. වන අලි දෙදෙනා ගම් වැදීම වළක්වා, ඒ අවට ගම්මානවල වැසියන්ට සිදුවන පීඩාවන් වැළැක්වීම සදහා කි‍්‍රයාමාර්ග ගැනීමට වනජීවී නිලධාරීන් තවදුරටත් වනඅලි […]
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරනගයේ තුන්වෙනි දවස ඊයේ පැවැත් වුණේ. ඊයේ තරඟයේ සිද්ධ වුන සිදුවීමක් ගැන මේ වෙද්දී ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම ප්‍රතික්ෂේප කිරීම. ඒකට හේතු වුනේ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා චෝදනා කිරීම. තරඟයේ දෙවෙනි දවසේදී ධනංජය ද […]
පහුගිය 12 වෙනිදා ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියාවේ නායකයෙක් පලවෙනි වතාවට මුහුණට මුහුණ හමු වුණා. ඩොනල් ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් අන්ගේ මේ හමුවෙන් පස්සේ තවත් හමුවක් ගැන කතා වෙන්න පටන් අරන්. ඒ කිම් ජොන් අන් සහ ව්ලැද්මීර් පුටින් අතර. පුටින් මේ සඳහා ආරාධනාවක් කිම් ජොන් උන් වෙත යවලා […]
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස ඊයේ අවසන් වුණා. දැඩි මතභේදාත්මක දවසක් විදියටයි තරඟයේ ඊයේ දවස අවසන් වුණේ. ඒ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා කල චෝදනාව නිසා. මේ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රැකීම ප්‍රතික්ෂේප කරලා පිටියෙන් ඉවත් වුණා. අවසානයේ තරඟය දිවා ආහාරයට ඔන්න මෙන්න තියලා. කොදෙව් […]
FIFA ලෝක කුසලානයේ ලෝකයේම අවධානයට පත් වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ දැවැන්ත ආජන්ටිනා කණ්ඩායම සහ පෙරළිකාර අයිස්ලන්ත කණ්ඩායම අතර. පාපන්දු ලොවේ රජු ලයනල් මෙසී ක්‍රීඩා කල ආජන්ටිනා කණ්ඩායම හා ගෝල සමකරන්න කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම සමත් වුණා. D ඛාණ්ඩයේ තරගයක් විදියටයි ඊයේ තරඟය පැවැත් වුණේ. තරඟය ආරම්භයේ ඉඳලාම අයිස්ලන්තය මෙසී වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක […]
සන්ධ්‍ය එක්නැලිගොඩට තර්ජනය වරදට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරා. ඒ මාස 6 කට සහිතව. මේ නිසා උන්වහන්සේට සිවුරු ඉවත් කරලා සිරකරුවන්ගේ ඇඳුම අඳින්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුනත් මේ නිසා ඥාණසාර හිමිගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක් තියෙනවා කියලා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේගේ භික්ෂූත්වය රැකගන්න […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. තරඟය ලංකාවේ වෙලාවෙන් 7.30 ට අාරම්භ වෙන්න නියමිතයි. හැබැයි තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම හතරේ සීමාව අසල රැදී සිටිනවා. ඒ විනිසුරුවරුන් පන්දුවාර 80 සම්පුර්ණ වෙන්න කලින් පන්දුව මාරු කරපු එකට විරෝධය පාමින්. මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ කළමණාකරු අසංක ගුරුසිංහ පුහුණුකරු චන්දික හතුරුසිංහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්න කියලා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාත් ප්‍රතික්ෂේප කරා කියලා සියත 24 වෙත දැනගන්න ලැබුනා. අරවින්ද පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සුදුසු ම අවස්ථාව මෙය නොවන බවයි. එම යෝජනාව මේ වෙද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් […]
යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මේ ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා. එහිදී […]
සහතික මිලට පොහොර අලෙවි නොකරන පුද්ගලයන්ගේ බලපත‍්‍රය අහෝසි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි මාස් කන්නයේ සිට යුරියා මිශ‍්‍ර පොහොර ඇතුලූ සියලූ පොහොර වර්ග සදහා සහතික මිලක් නියම කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පොහොර සමාගම් සමඟ ඒ පිලිබදව සාකච්ඡා කිරීමට නියමිතයි. නිශ්චිත මිලක් යටතේ සියලූ ගොවීන්ට පොහොර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. […]
ඔබ හඳුනගන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. ඊට පස්සේ රංගන ශිල්පිණියක් විදිහට. මේ ළඟදී ආපහු ටීනා ගැන බොහෝදෙනක් කතාකරන්න පටන්ගත්තේ චන්දිමාල්ගේ උපන්දින සාදයේදී නටපු විදිහ නිසා. ඇය ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු සති අන්ත පුවත්පතකට කියල තිබුණේ මේ විදිහට… ටීනා… මේ දවස්වල සමහරු අතර ජනප්‍රියයි වගේම තවත් සමහරු අතර හරි ප්‍රසිද්ධයි…? ඇත්තටම මම ජනප්‍රියයිද නැද්ද කියලනම් […]
කොච්චිකඬේ ඒත්තුකාල පොරතොට මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් අද අලූයම සොයාගෙන තිබෙනවා. ඒ ඔවුන් දිය නෑමට ගිය ප‍්‍රදේශයේ සිට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි කම්මල්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදීයි. එලෙස ගොඩ ගසා ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් වන අතර ඔහු ඊයේ දිනයේදී […]