News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
1

පරිසර උෂ්ණත්වය වැඩි නම් ඔබේ දරුවාගේ විභාග ප්‍රතිපලයට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

විභාග ප්‍රතිඵල අඩු වුනොත් අපේ අය රටේ නැති හේතු කියනවනේ. ලෙඩවෙලා හිටියා කියයි, පන්තියේ ඉගැන්නුවේ නෑ කියයි දහසක් හේතු කියයි. හැබැයි ඒ දේවල් වලට වඩා විභාග ප්‍රතිඵලයට බලපාන දෙයක් ගැන පර්යේෂකයන් හොයාගෙන තියෙනවා. ඒ තමයි පරිසර උෂ්ණත්වය. උෂ්ණත්වය වඩාත් වැඩි වසරවල ශිෂ්‍යන් විභාගවලදී අඩුවෙන් දක්ෂතා දැක්වීමට ඉඩ තියෙනවා කියලා හාවර්ඩ් සහ ඇමරිකාවේ වෙනත් විශ්ව විද්‍යාලවල […]


Jun
1

රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම, නැවතත් සුමිත‍්‍රා පීරිස් මහත්මියට භාරදෙයි.

Generic placeholder image

අභාවප‍්‍රාප්ත, හිටපු චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අයත්ව තිබු රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම අද නැවතත් සුමිත‍්‍රා පීරිස් මහත්මියට භාර දුන්නා. රණ මයුර පදක්කම අතුරුදන් වුනේ ලෙස්ටර් ජේම්ස් මහතාගේ අවසන් කටයුතු සිදු කල පසුගිය මැයි මස 02 වනදායි. පසුව පොලීසිය එම පදක්කම සොයා විමර්ශණ සිදු කල අතර මැයි මස 5 වනදා […]


Jun
1

සමාජ මාධ්‍ය වලින් රටට අවනම්බු කළ පුද්ගලයාට වසර 10 ක සිර දඬුවමක්.

Generic placeholder image

සාමාජ ජාල කියන්නේ හරියට දැලි පිහියක් වගේ. හරියට භාවිතා කරේ නැත්නම් අතපය කපා ගන්න තමයි වෙන්නේ. සමාජ ජාල වලින් රටට අපහස කල පුද්ගලයෙක්ට සිර දඬුවම් ලබා දුන්න පුවතක් වාර්තා වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට තමයි මේ දඬුවම ලබා දීලා තියෙන්නේ. 48 හැවිරිදි අහමඩ් මන්සූර් ට තමයි මේ දඬුවම ලැබිලා තියෙන්නේ. […]


Jun
1

නව නියෝජ්‍ය කථානායක පත් කිරීම ලබන අඟහරුවාදා

Generic placeholder image

නව නියෝජ්‍ය කථානායකවරයා ලබන අඟහරුවාදා පත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප‍්‍රකාශ කළේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම එදින නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. අනතුරුව නව නියෝජ්‍ය කථානායකවරයා පත් කර ගනු ඇතී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනත‍්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ද […]


Jun
1

ඔබ ජීවත් වෙන අවුරුදු ගාණ හරියටම දැන ගන්නේ මෙහෙමයි.

Generic placeholder image

එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න තමයි හැමෝම බලන්නේ. මේ වෙද්දී ලෝකයේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වෙනවා. ඔබේ වයස අනුව කොච්චර කාලයක් ජීවත් වෙන්නවද කියලා බලන්න ගණකයක් BBC ය නිර්මාණය කරලා තියෙනවා. ඔබේ දත්ත […]


Jun
1

“ඔබේ සිරුරේ මොළ දෙකක්. එකක් ඔළුවේ, අනිත් එක බඩවැලේ.” – ලෝකයම හොල්ලපු සියවසේ විද්‍යාත්මක සොයා ගැනීම මෙන්න. – Exclusive

Generic placeholder image

මේ ලෝකේ තත්පරෙන් තත්පරය වෙනස් වෙනවා. අලුත් වෙනවා. ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ලොව පුරා අඩුම ගණනේ අලුත්ම සොයා ගැනීම් වෙනුවෙන් පරිෂණ 10ක් වත් සිද්ධ වෙනවා. ඒ විදිහට කාලයක් තිස්සේ කරපු පරීක්ෂණයක ප්‍රතිපල මේ වෙද්දී නිකුත් වෙලා තියෙනවා. මේ සියවසේ වඩාත් ප්‍රභලම සොයා ගැනීම විදිහටයි මේ සොයා ගැනීම හඳුන් වන්නේ. ඔබේ ඇඟ ඇතුලේ මොළ එකක් […]


Jun
1

පෙම්වතා නිසා ඇසක් අහිමි කරගත් පෙම්වතියගේ සෙල්ෆිය ලෝකෙම හොල්ලයි. – Photo

Generic placeholder image

එංගලන්තයේ නිරුපන ශිල්පිනියකට ඇඟේ පෙම්වතා පහර දීලා තියෙනවා. මේ පහර දීම නිසා ඇඟේ එක අහකට දරුණු තුවාල සිද්ධ වෙලා. පෙම්වතා ඇයට බෙහෙත් ගන්නවත් නිවසින් එලියට යන්න දීලා නෑ. ඒ නිසා Martha Dolak කියන මේ නිරුපන ශිල්පිණිය ඇඟේ මුහුණේ Selfie Photo එකක් ගහලා රහසේම යාළුවෙක්ට යවලා. යාළුවා පොලිසියට Selfie Photo එක පෙන්නුවට පස්සේ ඇය සිටි නිවසට […]


Jun
1

කොදෙව්වන් මුළු ලෝකයම පරාජය කරද්දී තිසර පෙරේරා නම්බුව රැක ගනී. – Photo

Generic placeholder image

ඊයේ තවත් විශේෂ තරඟයක් එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත් වුණා. ඒ ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර T20 තරඟය. මේ තරඟයේදී ලකුණු 72 ක් දැවැන්ත ජයක් ලබා ගන්න කොදෙව් දැවැන්තයින් සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ලෝක කණ්ඩායමේ නායක අෆ්‍රිඩි මුලින්ම පන්දු රකින්න තීරණය කරා. කොටන කුකුළට මොන කොටුවත් එකයි කියන්න වගේ කොදෙව් පිතිකරුවන් […]


Jun
1

පුහුණු තරඟයේ දෙවෙනි දවස අකිල ධනංජය අයිති කර ගනී. කොදෙව්වන්ට දැවැන්ත පරාජයක ලකුණු.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරඟයේ දෙවෙනි දවස අවසන් වෙද්දී ලංකාව වැඩි ගෞරව ලබා ගෙන තිබුණා. පලවෙනි ඉනිමට ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 428 ක් ලබා ගත්තා. කුසල් ජනිත් ලකුණු 65 යි. නායක චන්දිමාල් ලකුණු 108 ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 41 යි. ඊයේ දවසේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කල දික්වැල්ල ලකුණු 74 […]


Jun
1

අද ලග්න දෙකකට සතුරු කරදර ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 01 වන සිකුරාදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය අසල්වාසීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන […]


May
31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල දෙන්නේ කාටද? ක්‍රීඩා ඇමතිගේ තීරණය මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලූ‍ බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා යටතට පත් කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කරා. අද රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඇමතිතුමා මේ බව කිවුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ පරිපාලනයේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ අවසන් […]


May
31

ඩොනල්ඩ් ට්‍රම්ප්, සරාගී නිළි කිම් කාඩේෂියන් මුණගැහෙයි. (PHOTOS / VIDEO)

Generic placeholder image

ඇමරිකාවේ රියැලිටි තරුවක් මෙන්ම සරාගී නිළියක් සහ නිරූපිකාවක් වන කිම් කාඩේෂියන් ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැහිල තියේනවා. මේ හමුවේදී ජනාධිපති උපදේශක සහ ඔහුගේ වැඩිමහල් දියණියගේ සැමියා වන ජෙරම් කුෂ්නර් එක්කත් ඇය සකච්ඡා කරල තියෙනවා. ඇයගේ ගමනේ අරමුණ වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිරගත වෙලා ඉන්න සිය […]


News Articles
Latest Videos
Most Popular Post