සමාජ වෙබ් අඩවි තුලින් සිදුවන අනිසි ක‍්‍රියාවන් පාලනය කිරීමට ඊට අදාල පාර්ශවයන් කටයුතු නොකරන්නේ නම් සියලූ විරෝධතා නොතකා සමාජ වෙබ් අඩවි මෙරට තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ අද වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. SIYATHA FM TOP STORY | 06:30 PM […]
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන 118 දෙනා අතරට අයත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රී ධූර වලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර පසුගිය මැතිවරණයේදී අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබා ගත් මුදල් නැවත පොලිය සමග ලබා දීමට සූදානම් […]
2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අදාළ සියලූ උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එම උපදෙස් අනුව සකස් කළ අයදුම්පත‍්‍ර ලබන මස 30 වනදාට පෙර තමන්ට අදාළ පාසල් වල ප‍්‍රධානීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා. පළමු ශ්‍රේණියේ සමාන්තර පංතියක සිටිය හැකි උපරිම […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය අද රෑ 12 න් අවසන් වෙනවා. හැබැයි අධිකරණ නියෝගයක් නිසා අද පවත් වන්න තිබ්බ ක්‍රිකට් නිලවරණය කල් ගියා. ඒ නිසා ඉදිරි දින කිහිපයේ ක්‍රිකට් ආයතනය පාලනය කරන්න අතුරු පාලක කමිටුවක් පත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. අද හවස ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙන මාධ්‍ය හමුවකදී […]
අතීතයේ ඉඳන්ම භාණ්ඩ ප්‍රවාහනයට තිබුණේ විශේෂ තැනක්. අතීතයේ මිනිසුන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැව්, කරත්ත සහ සතුන් යොදා ගත්තා. ඒ වගේම මේ වෙද්දී ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නැව්, ගුවන් යානා සහ විශාල කන්ටේනර් මේ වෙද්දී භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. මේ වෙද්දී ලෝකය පුරා භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් රැසක් තියෙනවා. M&M Militzer & Münch […]
Al Jazeera රූපවාහිනිය විකාශය කළ තරඟ පාවාදීම ගැන වාර්තා වැඩසටහනෙන් ලංකාවේ කිහිප දෙනෙක්ටත් චෝදනා එල්ල වුණා. මේ වෙද්දී ICC යත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරේ පරීක්ෂණ වලින් වැරදිකරුවන් වෙන අයට දැඩි දඬුවම් දෙනවා කියලා. හැබැයි ලංකාවේ නීති විශාරදයින් කියන්නේ තරඟ පාවා දුන්න අයට දඬුවම් කරන්න ලංකාවේ නීතියේ බලයක් නෑ කියලා. […]
ලබන 12 වෙනිදා පවත් වන්න නියමිත ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඓතිහාසික හමුවට රටවල් දෙකම ලහි ලහියේ සූදානම් වෙනවා. මේ හමුව මුළු ලෝකයම වෙනස් දිශාවකට ගෙනියන්න හේතු වෙයි කියලා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා. ඓතිහාසික හමුවට දවස් කිහිපයක් තියෙද්දී උතුරු කොරියාවේ ජෙනරාල් කිම් ජොං චොල් අද ඇමෙරිකාවට ආවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ දකුණු අත […]
අද උදේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේ රැස්වීමේදී එජාපයේ ඉදිරි ගමන ගැන වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනත් කතාබහ කරලා තිබ්බා. රංජන් රාමනායක සහ නවීන් දිසානායක යන මහත්වරු මේ රැස්වීමේදී ක්‍රිකට් ගැන අදහස් දක්වලා තිබ්බා. හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වුණා කියලයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය […]
අභිමානවත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රභල මංසලකුණක් තමයි රාවණා යුගය. රාවණා යුගයේ රහස් සොයා ගිය වැඩසටහනක් තමයි සියත FM ඔස්සේ විකාශනය වුන “මහා රාවණා” වැඩසටහන. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ “මහා රාවණා” වැඩසටහන අවසන් වුණා. ඒ වැඩසටහන නැවතත් පටන් ගන්න කියලා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපතා සියත FM එක ගලාගෙන ආවා. ඔවුන්ගේ ඒ ඉල්ලීම අද ඉටු කරන්න සියත […]