News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
1

නිරිත දිග ප‍්‍රදේශ වලට අද සිට යලිත් වැසි වැඩිවේ

Generic placeholder image

දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පලාත් වලට මිලිමීටර 50 ක්පමණ වන තරමක් තද වැසි ඇති විය හැකි බවයි. දකුණ සහ ඌව පලාත් වලටත් මඩකලපුව සහ අම්පාර දිස්ත‍්‍රික්ක වලටත් අද පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි […]


Jun
1

කොදෙව් සහ ලෝක කණ්ඩායම සටන් වදිද්දී නසාර් හුසේන් පිටිය මැදට ඇවිත් කර දේ නිසා ක්‍රිකට් ලෝකය යළිත් කැළඹෙයි. – Photo

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර සුහද තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී. මේ තරඟය පිලිබඳ ලෝකයම කතා කරන්න පටන් ගෙන තියෙනවා. ඒ තරඟයේ විස්තර විචාරය කල නසාර් හුසේන් කරපු වැඩක් නිසා. තරඟය අතර තුරදී මයික්‍රෆෝනයකුත් අරගෙන ඔහු පිටිය මැදට එනවා. තරඟය පැවැත් වෙන අතරේ ඔහු පිටිය මැද ඉඳගෙන තරඟයේ […]


Jun
1

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් 118 දෙනෙකු ගැන කොමිෂන් වාර්තාවේ නැහැ – ජනාධිපති ලේකම්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Generic placeholder image

පර්පචුවල් ටෙ‍්‍රෂරීීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තා යැයි කියන 118 දෙනෙකු පිළිබඳ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිදු සඳහනක් නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසනවා. විශේෂ මාධ්‍ය ප‍්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බවයි. ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පිරිස් […]


Jun
1

මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” වුණේ ඇයි? ගයාන් සඳකැලුම් කියයි.

Generic placeholder image

දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ඊයේ ආරම්භ වුණා. ඊයේ ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්. මහා රාවණා දෙවෙනි කොටස “රාක්ෂායණය” කියලා නම් කරේ ඇයි කියලා Facebook ඔස්සේ විශාල පිරිසක් අපෙන් අහලා තිබ්බා. ශ්‍රාවකයන්ගේ ඉල්ලීම මත “රාක්ෂායණය” වැඩසටහන නිෂ්පාදනය කරන ගයාන් සඳකැලුම් මහතාගෙන් අපි මේ ගැන ඇහුවා. […]


Jun
1

RAKSHAYANAYA – EPISODE 01

Generic placeholder image

https://youtu.be/5KCGujdDhU8


Jun
1

පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළට

Generic placeholder image

අද සිට ක‍්‍රියාත්මක වන පරිදි පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නංවා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාසල් ප‍්‍රවාහන සේවා සංගම් සඳහන් කළේ. මේ යටතේ 10% ක උපරිමයකට යටත්ව පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ගමන් කරන දුර ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන ගාස්තු ඉහල නැංවිය හැකියි. මේ පිළිබදව සිය සංගමයේ සියලූ […]


Jun
1

සුපිරි තරු පෑයූ, වැඩිම වියදමක් ගිය ලංකාවේ ලොකුම Birthday Party එක මෙන්න.

Generic placeholder image

ලංකාවේ ලොකුම Birthday Party එක පහුගිය දා කොළඹ Shangri-La හෝටලයේදී පවත් වුන. චන්දිමාල් ජයසිංහ තමයි මේ විදියට රජෙක් වගේ උපන්දිනය සමරුවේ. ඔහු උපන්දින සාදය තිබ්බ Shangri-La හෝටලයට ආවෙත් හෙලිකොප්ටර් එකකින්. චන්දිමාල්ගේ උපන්දින උත්සවයට නළු නිළියන්, ගායන තරු ඇතුළු බොහෝ පිරිසක් එක් වෙලා හිටියා. ඒ වගේම ඔහුගේ රුව සහිත කේක් එකක් තමයි හදලා තිබ්බේ. රජෙක්ගේ උපන්දින […]


Jun
1

හිරෙන් පැනලා…

Generic placeholder image

https://youtu.be/1H4PTUfzrMk


Jun
1

පේරාදෙණිය සරසවියේ හදපු අමුතු කෞතුකාගාරය. – Photo

Generic placeholder image

ලංකාවේ පළවෙනි කාය ව්‍යච්ඡේදය පිළිබඳව මුල්ම විධිමත් කෞතුකාගාරය පහුගිය දා විවෘත කරා. ඒ පේරාදෙණිය සරසවියේදී. වෛද්‍ය පීඨ කාය ව්‍යවච්ඡේදය දෙපාර්තමේන්තුවේ මෙම කෞතුකාගාරය හදලා තියෙනවා. ව්‍යවච්ඡේද විද්‍යාව හා අන්වීක්‍ෂීය ව්‍යවච්ඡේද විද්‍යාව වශයෙන් මානව කාය ව්‍යවච්ඡේදය මූලික කොටස් දෙකකට බෙදෙනවා. උසස් පෙළ හදාරන සිසුන් ගොඩක් වෙලාවට අධ්‍යයන කටයුතු සිදු කරන්නේ ඡායාරූප හා වීඩියෝ දර්ශන වලින්. හැබැයි විශ්වවිද්‍යාල […]


Jun
1

දකුණේ පැතිරුණ උණ අරං ආවේ විදේශිකයෙක්ද?

Generic placeholder image

දකුණු පළාතේ පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තාමත් අඩු වෙලා නෑ. මේ වෙද්දී ජීවිත 13 ක් මේ රෝගයෙන් නැති වෙලා තියෙනවා. මේ වෛරසය හොයා කොහොම දකුණු පළාතට ආවද කියලා තාමත් හොයාගෙන නෑ. ඒ වුනත් ඒ ගැන විවිධ මත මේ වෙද්දී පළවෙලා තියෙනවා. මේ වෛරසය විදේශිකයෙකු මාර්ගයෙන් දකුණු පළාතේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ […]


Jun
1

අද රෑ ප්‍රදේශ රැසකට වතුර නෑ

Generic placeholder image

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7.00 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා. ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන […]


News Articles
Latest Videos
Most Popular Post