දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ජුනි 2 ආරම්භ වුණා. ජුනි 02 ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට සියත FM ඔස්සේ “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන මඟහැරෙන අය වෙනුවෙන් “රාක්ෂායණය” වැඩසටහන අපගේ සියත FM YouTube චැනලය, www.siyathafm.lk හෝ www.siyatha24.lk ඔස්සේ ඊට පසුදින සිට අහන්න පුළුවන්. ඒ වුනත් අපි මේ […]
දිවයින පුරා ධාවනය කරනු ලබන බස් රථවලින් 99% ක්ම මඟී ප‍්‍රවාහනයට නුසුදුසු ආරක්ෂාකාරි බවින් තොර බස් රථ බවට සමීක්ෂණයකින් හෙළි වි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් දැඩි ක‍්‍රියාමාර්ගයකට යොමු වීමටයි ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත්තේ. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන බස් රථ, ලොරි එන්ජින් හා ලොරි චැසිවලින් සමන්විත බැවින් ඒවා මඟී ප‍්‍රවාහනයට නුසුදුසු බව හෙළිව තිබෙනවා. […]
ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙල ආරම්භ කර ඇති බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා. ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල දිස්ත‍්‍රික් ලේකම්වරු විසින් අදාළ නිර්දේශ ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්දේශ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරෙන බව සඳහන්. අනතුරුව එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් රජය සතු පදිංචියට සුදුසු තත්වයේ […]
තමන්ගේම කියල වාහනයක් ගන්න එක කාගේත් හීනයක්. එත් අලුත්ම අලුත් වාහනයක් අයිතිකරුවෙක් නැතුව පාරේ දාලා ගිය පුවතක් ගමිපහ බැලුම්මහරින් වාර්තා වෙනවා. මේ වාහන දෙක හොයාගත්තේ ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී. මෙම වාහන ගැන කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයනුත් හොයාගෙන තියෙනවා. විශේෂ මෙහෙයුමක යෙදීල හිටපු යක්කල […]
ශ්රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවසේ වැඩි වාසි ලබා ගන්නත් ලංකාවට ප්‍රළුවන් වුණා. පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම ලකුණු 272 කට නවත්තන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. කෑම්බෙල් ලකුණු 62 යි. නායක පවල් ලකුණු 60 ක් ලබා ගත්තා. බෘෘක්ස් ලකුණු 29 යි. අවසන් මොහොතේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කල කෝන්වල් ලකුණු […]
Madame Tussauds කියන කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ සින්ගපුරුවේ. ඉතින් මේ කෞතුගාරයේ තමන්ගේ පිළිරුවක් දැක ගන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් පසුගියදා තවත් බොලිවුඩ් තරකාවකට මේ වාසනාවන්ත අවස්ථාවට මුහුණදෙන්න පුළුවන් වුණා. ඒ තමයි බොලිවුඩ් නිළි කාජල් දේව්ගන්.”මට මාව දැක්කම මටම පුදුම හිතුණා..ඇත්තටම මගේ රූපය මේ විදිහට ඉටි රූපයක් කළ එක ගැන මම සතුටු වෙනවා..” ඇය මාධ්‍යට එහෙම […]
ඔබගේ ගෙවත්තේ වැවී ඇති වල් පැළෑටි මර්ධනය කරගන්න අනුගමනය කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම 09ක් ගැන විස්තර මෙම ලිපියේ අඩංගු වෙනවා. කෘතීම පලිබෝධනාශක භාවිතා කිරීමට අකමැති ඔබට මේ ස්වභාවික ක්‍රම භාවිතා කරල ඔබගේ ගෙවත්තේ ඇති වල් පැළෑටි සාර්ථකව මර්ධනය කරන්න පුළුවන්. 01. බේකින් සෝඩා. ඔබගේ ගෙවත්තේ වල් පැළෑටි ඇති වීමට පෙර මෙම සත්කාරය සිදු කිරීම සුදුසු […]
කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියා විදිහට පත් කරපු එම අමාත්‍යාංශයේ ලේකම්, කමල් පත්මසිරි මහතා අද උදෑසන කි‍්‍රකට් මූලස්ථානයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කලා. කමල් පත්මසිරි මහතා එක්ක කි‍්‍රකට් මූලස්ථානයට ආපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කි‍්‍රකට් නව නිසි බලධාරිවරයාව කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ට හා සේවකයන්ට හඳුන්වා දෙනු ලැබුවා. කි‍්‍රකට් […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් අද රාත‍්‍රියේ සිට වසා දැමීම හේතුවෙන් අද සිට එහි වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 40 ක උපරිම වේගයක් පවත්වා ගත යුතු බව අධිවේගී මාර්ග මෙහෙයුම් ඒකකය පවසනවා. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එක් මංතීරුවක දෙදිශාවටම වාහන ධාවනය සිදු වන බැවින් එම නිවේදනය සිදු කරන බවයි. […]
එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුනේ, සාර්ථක වීදිහට එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස්. ඔහු අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු විදිහට තමයි ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වුණේ. කඳු මුදුනේ ඉඳන් දවස් 20 ක් තිස්සේ කන්ද බැහැලා ඔහු අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට ආවා. මේ තියෙන්නේ ජෙහාන් […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන 6 වනදා තෙක් කල් තබා තිබෙනවා. අදාල පෙත්සම අද කුමුදු වික‍්‍රමසිංහ සහ අචල වෙංග්පුලි යන විනිසුරු වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සම ගොනුකර තිබුණා. මේ […]
බොලිවුඩයේ ඉන්න සුරූපිම නිළියක් තමයි දීපිකා පදුකෝන්. ඒ වගේම බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන් අතර දීපිකාගේ නමත් ඉහළින්ම තියෙනවා. ඒ වගේම රන්වීර් සිං කියන්නේ බොලිවුඩයේ ඉන්න කඩවසම් නළුවෙක්. මේ දෙන්නගේ ආදරය දැන් කාටවත් රහසක් නෙවෙයි. හැබැයි දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවද්ද කියලා. පහුගිය දා “ෆිල්ම් ෆෙයාර්” වෙබ් අඩවිය […]