News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
30

නාමල් රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙටට කල් යයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙට දිනට කල් තබා තිබෙනවා. ඒ අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ එහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ගේ මෙහෙයවීම යටතේ බොස්ටන් කැපිටල් නැමැති සමාගමේ සභාපති ලෙස […]


May
30

“මම හැමතිස්සෙම Hot. මගේ ජීවිතයේ සීමා මායිම් නෑ. මගේ ගාණට ආවොත් මම භාර ගන්නවා.” – පියුමි හංසමාලි කුළුඳුල් චිත්‍රපටය ගැන කියන කතාව.

Generic placeholder image

පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍ය ජාල වල වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතයක්. නිරූපණ ශිල්පිණියක් වුන ඇය මේ වෙද්දී රිදී තිරයටත් පය වෙලා තියෙනවා. ඇයගේ කුළුඳුල් චිත්‍රපටය තමයි “වස්සානයේ සඳ”. ඒ ගැන පියුමි කියන කතාව තමයි මේ. පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා? ඔව්. ඒ ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන […]


May
30

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්.

Generic placeholder image

පොඩි වැස්සටත් කොළඹ යට වෙන එක සාමාන්‍ය දෙයක්. එක එක පිළියම් යෙදුවත් තාමත් කොළඹ ගංවතුර පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අලුතින් උමං දෙකක් හදන්න රජය තීරණය කරලා තියෙනවා. යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන තියෙනවා. මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ තමයි මේ උමං මාර්ග ඉදිකරන්න නියමිත […]


May
30

මහින්ද දේශපි‍්‍රය විසින් ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක්.

Generic placeholder image

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ලිපි යොමුකර තිබෙනවා. සබරගමුව උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී ඇති නමුත් එම මැතිවරණ මෙතෙක් පැවැත්වීමට කටයුතු යොදා නොමැති බවයි එම ලිපියේ සඳහන්ව ඇත්තේ. එමෙන්ම වයඹ, මධ්‍යම, උතුර සහ දකුණු පළාත් […]


May
30

අල් ජසීරා හෙළිදරව්වෙන් හැලඹගේ ඝාතනයේ රහස් එළියට.

Generic placeholder image

බුකීකරුවන් සමඟ තරග පාවාදීම සම්බන්ධව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණයෙන් පස්සේ තවත් ඝාතනයක් ගැන හෙළිවෙලා වෙලා තියෙනවා. ඒ ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය ගැන. ප්‍රේමසිරි හැළඹගේ මහතා පුතත් සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඒ 2016 අගෝස්තු මාසයේ 12 වන දා. මුලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා අනාවරණය […]


May
30

“පිරිසිඳු චේතනා…ගෙනදෙයි වාසනා…මුලින්ම චේතනා හොයාගන්න ඕන. ඊට පස්සේ වාසනා නිකන්ම මගේ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 19 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


May
30

ට්‍රම්ප් සහ කිම් ජෝන් අතර සමුළුව ස්ථිරයි. සහයට දකුණු කොරියාවත් එයි.

Generic placeholder image

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවත් වන්න තිබ්බ සමුළුව පහුගිය දවස් වල තිබ්බේ වැට උඩ. හැබැයි ආයෙත් සැරයක් ඒ සමුළුව පවත් වන්න රටවල් දෙක තීරණය කරලා තියෙනවා. මේ ගැන කතා කරන්න උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයෙක් ඇමෙරිකාවට ගියා. අවුරුදු 20 කට පස්සේ තමයි උතුරු කොරියාවේ නියෝජිතයෙක් ඇමෙරිකාවේ සංචාරයක නිරත් වුණේ. කිම් ජෝන් අන්ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් […]


May
30

කරන්ට් එක ගියාම…

Generic placeholder image

https://youtu.be/DrSVePzA17A


May
30

ක්‍රිකට් තරු එක්ක ගායන තරු එකතු වෙලා දුන්න පොල් රොටී දන්සල. – Video

Generic placeholder image

ඊයේ තිබ්බ අධි පොසොන් පෝයට රට පුරා විවිධ දන්සැල් පවත් වුණා. වෙසක් එකට දෙන්න බැරි වුන දන්සැල් ඊයේ තිබ්බ පෝයට දෙන්න ගොඩක් අය කටයුතු කරලා තිබ්බා. මේ අතර ක්‍රිකට් තරු සහ ගායන තරු කිහිපයක් එකතු වෙලා පොල් රොටී දන්සැලක් දුන්නා. කළල්ගොඩ ග්‍රාමෝදය මාවතේ තමයි මේ දන්සැල තිබ්බේ. සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වගේම සමිතා එරන්දතී මේ […]


News Articles
Latest Videos
Most Popular Post