මෙවර IPL තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම් දෙක ඊයේ තරඟ වැදුණා. ඒ Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම අතර. ප්‍රභල හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක සුපිරි ජයක් ලබා ගන්න චෙන්නායි කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 179 ක් රැස් කරා. ඒ කඩුලු 4 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ශිකර් […]
ඊයේ දවසේ අදත් දෙගොඩතලා යන්න වහිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ගිගුරුම් සහිත වස් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරේ. රට වටේම ගොඩක් පළාත් වලට හවස 2.00 න් පස්සේ මේ වැසි ඇති වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල උදේටත් මේ විදියට මහා වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර […]
පහුගිය කාලයේ ලෝක සාමයට ලොකු තර්ජනයක් එල්ල වුන තැනක් තමයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය. හැබැයි මේ වෙද්දී සාමයේ මාවත ඇවිල්ල ඉන්න උතුරු කොරියානු නායකයා ඒ සියල්ල අතහරින්න තීරණය කරලා තියෙනවා. දකුණු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුවෙන් පස්සේ කිම් ජෝන් අන් කිව්වේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවත්වනවා කියලා. කිව්වා වගේම ඔහු සියලුම න්‍යෂ්ටික අත්හදා […]
පහුගිය දා ලංකාවේ ඉන්ධන මිල වැඩි වුණා. මේ නිසා ඉන්ධන භාවිත කරන කර්මාන්ත කිහිපයකටම ලොකු බලපෑමක් ඇති වුණා. ඉන්ධන මිල වැඩි වීම වැඩියෙන්ම බලපෑවේ ත්‍රිරෝද රථකරුවන්ට සහ බස් කර්මාන්තයට. තිරෝද රථ හිමියන් නම් ඔවුන්ගේ ගාස්තු ඉහළ දැම්මා. ඒ කිලෝමීටරයක් රුපියල් 10 කින්. බස් රථ හිමියන්ගේ සංගමයත් අද බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලුවා. 20% ක මිල […]
අද ලෝක මව්වරුන්ගේ දිනය. වෙනදට විහිළු තහළු වලින් පිරුණු බුකිය අද හරිම සංවේදී තැනක් වෙලා. ඒ අම්මා නිසා. ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් බුකියේ පළවුන සංවේදී Post ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්.
2018 IPL තරඟාවලිය මේ වෙද්දී අඩකටත් වඩා අවසන් වෙලා තියෙන්නේ. පන්දුවෙන්, පිත්තෙන් වගේම පන්දු රැකීමෙන් සුපිරි දක්ෂතා රැසක් මේ වෙද්දීත් ඔබට බලා ගන්න පුළුවන් වුණා. මේ වෙද්දී IPL තරඟාවලියේ දස්කම් පෙන්නපු ක්‍රීඩකයින් ගැනයි මේ කියන්න යන්නේ. IPL තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට දෙන Orange Cap එක මේ වෙද්දී තියෙන්නේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ රිෂාඩ් පාන්ට් ළඟ. තරඟ […]
අස උදේ ඉඳන් අද හාලෙන් මොර සූරන වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කයේ දංගෙදර ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම මහා වැස්සට යට වුණා. අද හවසටත් මේ විදියටම වහින්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් පිලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න […]
ලංකාවේ Facebook ඇඩ්මින්ලා සංවිධානය කරන “Facebook අපේ අවුරුදු” උළෙල අද පවත් වෙනවා. කිරුළපන ගජබා ක්‍රීඩාංගනයේ තමයි මේ අවුරුදු උත්සවය පැවැත් වෙන්නේ. මේ වෙද්දීත් “Facebook අපේ අවුරුදු” උළෙල ආරම්භ වෙලා තියෙන්නේ. අවුරුදු කුමරා, කුමරිය, කොට්ට පොර ගැසීම, කණා මුට්ටිය බිඳීම වගේම අලුත්ම Facebook අවුරුදු ක්‍රීඩා රැසකුත් සංවිධානය කරලා තියෙනවා. අද දවසේදී කිරුලපන ගජබා ක්‍රීඩාංගනයට අවොත් ඔබටත් […]
කොණ්ඩේ ගිහින්, තට්ටේ එනවා කියන එක ගැහැණු, පිරිමි දෙපක්ෂයම අකමැති දෙයක්. මොකද එකෙන් තමන්ගේ රූපෙට වෙන හානිය මෙච්චරයි කියල නම් කියන්න බැහැ. එත් මේ තට්ටේ පෑදෙන එකට විසඳුමක් හොයාගන්න එක්‌සත් රාජධානියේ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක් සමත් වෙලා තියෙනවා. මේ අලුත් ප්‍රතිකාරය හදල තියෙන්නේ ඔස්‌ටියෝපොරෝසිස් රෝගයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බෙහෙතක් වර්ගයක් යොදාගෙන. මේ අලුත් ප්‍රතිකාරය […]
කාලයක් රංගන ක්‍ෂේත්‍රයේ බැබළුණු අනූෂා සොනාලි අද වනවිට රෝද පුටුවක ගෙවන දුක්බර ජීවිතය ගැන අපි මීට පෙර දැනුම් දුන්නා ඔබට මතක ඇති. කුරිරු දෛවය අනූෂාගේ ඇහැට එක්කළ කඳුළු ඔබත් එක්ක බෙදා හදා ගත් අපි අද මේ සූදානම් වෙන්නේ ඇයත් එක්ක හිනා වෙන්න ඔබවත් එකතු කරගන්නයි. අනූෂාගේ දෙපා උදුරා ගත්තු දෛවයට ඇගේ රංගන කුසලතාවයයි, රූපයයි උදුර […]
අද 2018 මැයි මස 13 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.27 සිට සවස 05.53 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: උතුර මේෂ ලග්නය විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ගත කළහැකි දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් […]