මේ දවස්වල ලෝකයේ ප්‍රධානම මාතෘකාව කොරියාවේ සාමය. උතුරු සහ දකුණු කොරියාවේ නායකයින් පහුගිය දවසක එකිනෙකා හමුවුණා.ඒ හමුවෙන් පස්සේ ලෝක සාමය ගැන අලුත් කතා බහක් ඇතිවෙලා තියෙනවා. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් උතුරු කොරියානු නායකයා අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ උතුරු කොරියාවේ වෙලාව මිනිත්තු 30 කින් වැඩි කරලා දකුණු කොරියාවේ වෙලාව සමඟ සම කරලා තියෙනවා. 2015 වෙනකම් […]
වෙසක් පෝයට දන්සැල් කියන්නේ සුලභ දෙයක්. හැබැයි මේ වෙද්දී ආහාර පාන වලට අමතරව වෙනත් දේවලුත් දන්සැල් දෙන්න පටන් අරන්. ඊයේ උදේ තිබ්බ සල්ලි දන්සැලක් ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති. ගල්වෙල ප්‍රදේශයේ මකුළුව ගස්වැව ප්‍රදේශයේ ගොවි මහතෙක් වට්ටක්කා ගෙඩි දන්සැලක් දුන්නා. ගලේවෙල – කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදී තමයි මේ වට්ටක්කා ගෙඩි දන්සැල දුන්නේ. P. […]
IPL තරඟාවලියේ 29 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders අතර. කාසියේ වාසිය දිනා ගත්ත කාර්තික් මුලින්ම පන්දුවට පහර දෙන්න කෝලිට ආරාධනා කරා. දි කොක් ලකුණු 29 ක් ලබා ගත්තා. මැකලම් ලකුණු 38 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක කෝලි නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර […]
වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනෙක් පහුගිය දවසක ඉවත්වුණා. ඒ නිසා ඇමතිධූර කිහිපයකුත් හිස්වුනා. ඒ නිසා අද හෙටම තවත් කැබිනට් සංශෝධනයක් කරනවා කියලා පහුගිය දවස් වල වාර්තා වුණා. පෙරේදා (28) තංගල්ලේ තිබ්බ රැස්වීමකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වේ සඳුදා කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා කියලා. ඒ වගේම මේ සැරේ කැබිනට් සංශෝධනය ජනාධිපතිතුමා විද්‍යාත්මක පදනමක් යටතේ සිදු […]
වෙසක් කාලයේ ලොකු කුඩා බේදයක් නැතුව දන්සැල් වඳින්න යන එක සාමාන්‍ය දෙයක්. රට වටේම දන්සැල් හොයා හොයා යන එක තමයි ගොඩක් අය කරන්නේ. හැබැයි ඉතින් එහෙම හොයාගෙන යද්දී දන්සැල ඉවර වෙලා. වේලාසනින්ම දන්සැල තියෙන තනි වෙලාවයි දන ගත්තා නම් වෙලාවට ගිහින් දන්සැල වඳින්න පුළුවන්. කොළඹ තියෙන දන්සැල් හරියටම බලා ගන්න පුළුවන් දන්සැල් Map එකක් හදලා […]
හෙළයේ මහා සිනමාවේදියා, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ඊයේ ජිවිත සිනමාවෙන් සමුගත්තා. ඒ රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී. මිය යන විට එතුමා අවුරුදු 99 ක් ආයු වළඳා තිබුණා.මිය යන විට එතුමා ලොව වයස්ගතම සිනමාවේදියා ලෙස සැලකුම් ලැබුවා. සිංහල සිනමාවට මහා නිධානයක් වූ එතුමා උපත ලබන්නේ 1919 අප්‍රේල් 5 වෙනිදා කොළඹදී. කොළඹ […]
අද 2018 අප්‍රියෙල් මස 30 වන සඳුදා රාහු කාලය දිවා කාලය උදෑසන 07.29 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.13 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය හදවත් රෝගී තත්වයන් ඇතිවීමට ඉඅද ඇති දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මානව කළමනාකරණය ආදී කටයුතු වලට නම් සුභ […]
“බුද්ධ රශ්මි වෙසක් කළාපය” හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීවීව මෙතනින් බලන්න.. https://www.facebook.com/siyathafmsrilanka/videos/1628630703879560/
වෙසක් දවසේ දන්සැල් කියන්නේ සුලභ දෙයක්. බිම දන්සැල්, බත් දන්සැල්, බෙලිමල් දන්සැල් වගේ විවිධ ආහාර සහ බිම දන්සැල් අද සහ හෙට දවස්වල පැවැත් වෙනවා. හැබැයි මේ සේරටම වඩා වෙනස් දන්සැලක් අද උදේ පවත්වලා තියෙනවා. සල්ලි දන්සැලක් තමයි මේ විදියට පවත්වලා තියෙන්නේ. සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ […]
වෙසක් සිරි නරඹන්න අද විශාල පිරිසක් කොළඹට එනවා. පිට පළාත්වල ගොඩක් අය කොළඹට එන්නේ වාහන වලින්. එහෙම වාහන වලින් කොළඹට එන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහන Park කරන්න හරි තැනක් නැති එක. ඒ නිසා පොලිසිය වාහන Park කරන්න ස්ථාන කිහිපයක් වෙන් කරලා තියෙනවා. කොම්පඤ්ඤ වීදියේ වොක්ෂෝල් වීදිය, යුනියන් පෙදෙස, ස්ටැපල් පාර සහ මුත්තායියා පාර […]
ලෝකයා පුරාම බෞද්ධයන් සැදැහැ සිතින් සමරන වෙසක් පුන් පොහෝ දිනය අද. රට පුරාම වෙසක් දිනය නිමිත්තෙන් විවිධ වැඩ සටහන් පවත් වෙනවා. වෙසක් දිනය වෙනුවෙන් Facebook එකෙත් එක එක Post Share වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.
ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක් පුන් පොහොය යෙදෙනඅප්‍රේල් 29 වැනිදා සිට පුරා දින 10 ක් මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට් පෙරේරා (විල්බට් සිංඤෝ) මහතායි. එම තොරණ සඳහා […]