News Line| Off Air
Generic placeholder image

May
2

Facebook එකේ අඬන තනිකඩයන්ට සකර්බර්ගෙන් මංගල යෝජනා. ගණන් උස්සන තරුණියන්ට වැඩ වරදි.

Generic placeholder image

Facebook එකට ගියෝතින් වැඩියෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි තනිකදයි කියලා දාපු Post. ගොඩක් අයගේ profile වලට ගිහින් බැලුවත් Relationship වලට දාලා තියෙන්නේ Single කියලා. ඊයේ තිබ්බ වාර්ෂික Facebook සම්මන්ත්‍රණයේදී සකර්බර්ග් මේ ගැන කතා කරා. ඔහු කියන විදියට Facebook එකේ ඉන්න මිලියන 200 ක් විතර තනිකඩයින්. ඒ නිසා ඔවුන්ට විවාහ යෝජනා ගෙන්න සකර්බර්ග් තීරණය කරලා. Facebook […]


May
1

අකිල, මංගල ඇමතිකම් එපා කියලා. එජාපයට සමෘද්ධි ඉල්ලලා. කැබිනට් සංශෝධනය පමා කල හේතු මෙන්න. – Exclusive

Generic placeholder image

වත්මන් ආණ්ඩුවේ 4 වන කැබිනට් සංශෝධනයත් අද සිද්ධ වුණා. කොහොම වුනත් අද තිබ්බ කැබිනට් සශෝධනය වෙන්න තිබ්බේ මිට දවස් කිහිපයකට කලින්. කැබිනට් සංශෝධනය කල් යන්න වගේම තිරය පිටුපස සිදුවුන සිදුවීම් කිහිපයක් සියත 24 වෙත ආරංචි වුණා. කැබිනට් සංශෝධනය කල් යන්න ප්‍රධානම හේතුව තමයි සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය. කලින් මේ අමාත්‍යංශය හිමිවෙලා තිබ්බේ ලංකා නිදහස් පක්ෂයට. හැබැයි […]


May
1

“මම වරදකරු ස්වාමිනි” රටම කතා කල නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු වරද පිළිගනී.

Generic placeholder image

පහුදිය දවස්වල රටම කතා කල චරිතයක් තමයි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු. ඒ ඇය නීතිඥවරුන් සහ විනිසුරුවන් කරනා වැරදි වැඩ හෙළිකිරීම නිසා. ඇය අධිකරණයට අපහාස කරා කියලා. කොහොම වුනත් ඇය වරද පිළිගත්තා. හැබැයි ඒ කලින් කර ප්‍රකශයට නම් නෙවෙයි. අධික වේගයෙන් රිය පැදවීම නිසා. නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117 ක වේගයෙන් රිය පදවලා තිබුණා. […]


May
1

පොඩි කාලේ වෙසක් සැමරුව හැටි අගමැති රනිල් හෙළිකරයි.

Generic placeholder image

වෙසක් කියන්නේ ලොකු නැතුව සමරන බෞද්ධ උත්සවයක්. ආගමික වැඩසටහන් වලට සහභාගී වෙනවා වගේම වෙසක් කූඩු නිර්මාණය කරන්නත් ලොකු උනන්දුවක් තියෙනවා. අද කාලයේ නම් කඩෙන් වෙසක් කූඩු ගෙනත් එල්ලන එකනේ කරන්නේ. හැබැයි ඉස්සර වෙසක් කුඩුවක් හදන එකත් ලොකු වැඩක්. උණ බට කපලා, පට්ටම් හදලා, සව් කොළ අලවන්න දවස් කිහිපයක් ගත වෙනවා. ඒ වගේම අද වගේ ලයිට් […]


May
1

අපට දුක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මිය යාම නොව අප ජීවත්වීමයි.

Generic placeholder image

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයෙන් ලෝකයේ එක් කොනකින් කුසගින්න සහ දරිද්‍රතාවය අහෝසි කිරීම නිසා රුසියානු ජාතිකයන් වශයෙන් ආඩම්භර වීමට ඔවුන්ට සාධාරණ අයිතියක් ඇත. එමෙන්ම 1956 දැවැන්ත සංස්කෘතික විප්ලවයක් කරමින් ලාංකීය සිනමාවේ විප්ලවීය ගමන් මග රේඛාවෙන් ආරම්භ කිරීම නිසා ලාංකීය සිනමා ලෝලී ජනතාව වශයෙන් අපටද ආඩම්භර වීමට සාධාරණ අයිතියක් ඇත. ඒ අයිතිය අපිට ලබා දුන්නේ 1956 ට […]


May
1

ජාත්‍යන්තර යුධ ගැටුම්, තරුණ උද්ඝෝෂණ, භුමි කම්පා අවධානම, හදීසි ගිනි ගැනීම් වැඩි කරන වසර 47 කට පසුව සිදුවන ප්‍රභලතම අඟහරු මාරුව ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය සම්පුර්ණ විස්තරය මෙන්න.

Generic placeholder image

මැයි මාසේ 2 වෙනිදට ප්‍රභල ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. වසර 47කට පස්සේ සිද්ධ වෙන මේ අඟහරු මාරුව ලංකාවේ වගේම ලෝකයේ අනාගතයට ලොකු වෙනසක් එක්කරනවා කියලයි ජ්‍යෝතිෂ්‍ය විශාරදයන් කිවුවේ. ජාත්‍යන්තර යුධ ගැටුම් වැඩි වෙන, තරුණ උද්ඝෝෂණ සහ අරගල වැඩි වෙන, භුමි කම්පා අවධානම ඉහළ යන කාලයක් මේ ග්‍රහ මාරුවත් එක්ක සිද්ධ වෙනවා. ඉතිං රටට ලෝකෙට සමාජෙට […]


May
1

විජේදාස ආයෙත් ඇතුලට. ශ්‍රීලනිප දෙකක් එජාපයට. – අද සිදුවුන කැබිනට් සංශෝධනය මෙන්න.

Generic placeholder image

අද උදේ තවත් කැබිනට් සංශෝධනයක් සිද්ධ වුණා. එකේදී සමහර ඇමතිවරුන්ට තියෙන අමාත්‍ය ධූරයට අමතරව අලුත් අමාත්‍යධූර හිමිවුණා. ඒ වගේම සමහර අයට අලුතින්ම අමාත්‍යංශ ලැබුණා. මේ තියෙන්නේ අද අමාත්‍යධූර ලැබුන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට […]


Apr
30

පොත්තෙන් ලස්සන වෙන්න හදන තරුණියන්ට හදවතින් ලස්සන තරුණියක් වෙසක් පෝදා දුන් අපූරු ආදර්ශය. – Photo

Generic placeholder image

“ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාව උසස්” සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල වදාළේ ඒ විදියටයි. වෙසක් දවසේ දන්සැල් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ දන්සැල් වලින් කුසට අහරක් ලැබෙන්නේ ඇත්තටම දුප්පත් දුගී මිනිසුන්ටද? පිටතින් කොච්චර ලස්සන වුනත් හදවතින් ලස්සන නැත්නම් පිට ලස්සනෙන් ඇති වැඩක් නෑ. අද කාලයේ ගොඩක් තරුණ තරුණියන් පොත්ත ලස්සන කර ගන්න හැදුවට හදවත ලස්සන […]


Apr
30

ත්‍රීරෝද රථ ගාස්තුව වැඩි කිරිමට සිදුවන හේතුව මෙන්න.

Generic placeholder image

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ට වඩා වැඩි වෙනවනම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවෙන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බවයි. සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත් සහ පෙට‍්‍රල් ලීටරයක මිල […]


Apr
30

සිරිපා කරුණාව අවසන් කරමින් අවසන් පෙරහැර ගමන අරඹයි. – Photo

Generic placeholder image

වෙසක් පෝයත් සමඟ සිරිපා කරුණාවත් ඊයෙන් අවසන් වුණා. සිරිපා කරුණාව අවසන් කරමින් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද පෙරහරින් උඩු මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩම කරවූවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post