සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ආයෙත් සැරයක් කල් ගියා. ඒ අලුත් ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණ කමිටුව නිත්‍යානුකූල නෑ කියපු නිසා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ අදහස් දැක්වුවා. ආයෙත් නිලවරණ කමිටුවක් පත් කරන්න ඇමතිවරයාගේ අනුමැතිය ඉල්ලුවා කියලා තිලංග මහතා සඳහන් කරා. ඇමතිවරයාගේ අනුමැතියෙන් ලබන 19 වෙනිදා විශේෂ මහා සභාවක් කැඳවලා නිලවරණ කමිටුවක් පත් […]
https://youtu.be/ZLTdWQd3z7g
වත්මන් ආණ්ඩුවේ 4 වෙනි කැබිනට් සංශෝධනයේ තවත් කොටසක් අද පවත් වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු තමයි අද දිවුරුම් දුන්නේ. තියෙන්නේ අද දිවුරුම් දුන්න රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා […]
නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානමින් පවතිනවා. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යයාලයේදියි. මේ වනවිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යයාලය වෙත පැමිණ ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. යහපාලන රජයේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ […]
පහුගිය වසරේ IPL ශූරයන්ට මෙවර තරඟාවලියේ අවසන් පූර්ව තරඟයත් අහිමි වෙලා තියෙනවා. ඒ ඊයේ තිබ්බ Royal Challengers Bangalore එක්ක තිබ්බ තරඟයෙන් ලැබුන පරාජයත් එක්ක. මුලින්ම පන්දුවට පහර දුන්න RCB කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. මනන් වොරා ලකුණු 45 යි. මැක්ලම් ලකුණු 37 යි. නායක කෝලි ලකුණු 32 ක් ලබා ගත්තා. අවසන් පන්දුවාරයේ පිට පිට […]
https://youtu.be/tVxcoV_eoXI
https://youtu.be/vaZGWFwsZqA?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 05 දෙනෙකුගෙන් පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප‍්‍රදේශයේදීයි. සැකකරු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචා සිදුකර තිබුණා. මොහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යටතේ පත්වීම් ලිපි සකස් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු එක් […]
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ ජිවන ගමනට සමුදුන්නා. එතුමා මිය යන විට 65 වන වියේ පසුවුණා. පහුගිය පෙබරවාරි මාසයේ ඉතාලියේ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී එතුමා හදිසියේ රෝගාතුර වුණා. ඒ නිසා මසකට අධික කාලයක් ප්‍රතිකාර ලබා ගත්තා. මී අඹ වනයේ, සඳවට රන් තරු, කිමද සුමිහිරියේ, මි වදයකි ජිවිතේ, සිහින ලොවේ මිහිර මවු මාලී, […]
පහුගිය කාලය පුරාවට චන්දිමාල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායම හොඳ ප්‍රගතියක් පෙන්නුවා. ඒ නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල. අලුත්ම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල එක ස්ථානයක් ඉහලට එන්න ලංකාව සමත්වෙලා තියෙනවා. ව අනුව දැන් ලංකාව ඉන්නේ 7 වන ස්ථානයේ. පකිස්ථානය පහුකරමින් තමයි ලංකාව උඩට ඇවිත් තියෙන්නේ. ටෙස්ට් පිතිකරුවන්ගේ […]
ඊයේ තමයි බුද්ධ රශ්මි වෙසක් කලාපයේ තුන්වෙනි දවස. ඉතින් සියත 24 කණ්ඩායම ඊයේ රාත්‍රියේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සහ අරලියගහ මන්දිරයේ සිට සජීවීව ගෙන ආ වාර්තාව මෙතනින් ඔබට බලන්න පුළුවන්. https://youtu.be/7BtXZK5pobg