News Line| Off Air
Generic placeholder image

Mar
7

මහනුවරට අන්තර්ජාලය අත්හිටුවා නැහැ. හැබැයි සමාජ ජාල වල ජාතිවාදී දේවල් දාන අයව සුපරීක්ෂණය කරනවා. – විදුලි සංදේශ නියාමන කොමිසම

Generic placeholder image

රටේ සමහර ප්‍රදේශවලට 3G සහ 4G අන්තර්ජාල සබඳතා අත්හිටෙව්වා කියලා සමාජ මාධ්‍යයන් වල ප්‍රචාරයක් යනවා. මේ කතාවේ අැත්ත නැත්ත දැනගන්න අපි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට කතා කරා. එහෙම කිසිඳු අත්හිටුවීමක් කරලා නෑ කියලයි ඔවුන් සඳහන් කරන්නේ. එ් වගේම අාරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද උදේ ඉඳන් ජාතිවාදී Post පළකරන අයව Monitor (සුපරීක්ෂණය) කරන්න පටන් ගත්තා […]


Mar
7

ශ්‍රී ලංකාව, ඉන්දියාවට ගහපු සතුටට බුකියේ පලවුන ඔක්කොම Post මෙන්න,

Generic placeholder image

නිදහස් කුසලානයේ පලවෙනි තරඟය ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කරන්න ලංකාවට පුළුවන් වුණා. අවුරුදු 2 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව T20 තරඟයක් ජයග්‍රහණය කරේ.ඒ සතුටට සුපුරුදු පරිදි බුකිය ඇවිලුනා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.


Mar
7

වසර දෙකකට පසු ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට එරෙහිව සුපිරි ජයග්‍රහණයක්.

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලයි අද අාරම්භ වුණා. තරඟාවලිය අාරම්භ කරමින් මුලින්ම සටන් වදින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. තරඟය පස්වරු 7 ට අාර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අාරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න රෝහිත් ෂර්මාට අාරාධනා කරා. පළවෙනි පන්දු වාරයේදීම රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා. දෙවන පන්දු වාරයේදී සුරේෂ් රයිනා එක ලකුණකට […]


Mar
7

අද ලග්න තුනකට අධ්‍යාපනයට සුභයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද මාර්තු මස 07 වනදා  රාහු කාලය  දිවා කාලය සඳහා උදහවල් 12.21 සිට දහවල් 01.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.21 සිට අලුයම 01.51 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ගමන් […]


Mar
6

හොද Partnership එකක් පටං ගන්න සියතට කේක් එවුවේ කවුද?

Generic placeholder image

සමහර තීරණ ජීවිත වෙනස් කරනවා. සමහර මිනිසුන් ජීවිතය වෙනස් කරනවා. සමහර වදන් ජීවිතය වෙනස් කරනවා. සමහර අවදානම් ජීවිතය වෙනස් කරනවා. සමහර අසාර්ථකවීම් ජීවිත වෙනස් කරනවා. සමහර අවස්ථාවන් ජීවිතය වෙනස් කරනවා. සමහර චරිත ජීවිතය වෙනස් කරනවා. සමහර අත්දැකීම් ජීවිතය වෙනස් කරනවා. එ් වගේමයි, අැතිවන සමහර බැදීම් ජීවිතය වෙනස් කරනවා. යූනියන් අැෂුවරන්ස් ඊයේ අලුත් Partnership එකක් අැති […]


Mar
6

“මේ මොහොතේ ජන ජීවිත කඩාකප්පල් කරන්න හොදම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රැවටෙන්න එපා. හානි වූ ජීවිත හා දේපල වෙනුවෙක් ඉක්මනින්ම වන්දි.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

Generic placeholder image

මේ වෙද්දී රටේ තත්වය ගැන අගමැතිතුමා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරා. මේ තියෙන්නේ එ් ප්‍රකාශය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 06 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය   ගරු කථානායකතුමනි, අද දින මා මෙම ප්‍රකාශය සිදුකරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හා ඊට පෙර අම්පාරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා […]


Mar
6

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරවන, අසත්‍ය ප්‍රචාර ගෙන යන අය සොයා රහස් පොලීසිය මෙහෙයුම් අරඹයි.

Generic placeholder image

ජනතාව කුපිත වන කිසිම දෙයක් සමාජ මාධ්‍ය තුල හෝ වෙබ් අඩවි වල පළ කරන්න එපා කියලා ජනාධිපති ඩිජිටල් මාධ්‍ය අංශය දැනුම් දෙනවා. සාමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරවන පුද්ගලයින් සොයා රහස් පොලීසිය විදුලි සංදේශන නියාමන කොමිශන් සභාව, අාරක්ෂක අමාත්‍යංශය සහ පරිගණක විශේෂඥයන් එකතු වෙලා මේ වෙද්දිත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ඔබට කියන්නේ මේ […]


Mar
6

හදිසි නීතිය නිසා නිදහස් කුසලානය අවලංගු කිරීමේ කිසිම සූදානමක් නෑ.

Generic placeholder image

මුළු රටටම බලපැවැත්වෙන පරිදි සතියක කාලයකට හදිසි නීතිය පනවන්න තීරණය කරා. මේ නිසා නිදහස් කුසලාන තරඟාවලිය අවලංගු කරන්න යනවා කියලා ප්‍රචාරයක් සමාජ මාධ්‍යන්ගේ යනවා. මේ කතාවේ අැත්ත නැත්ත අපි ක්‍රිකට් අායතනයෙන් අහලා බැලුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ මාධ්‍ය කළමණාකරු කිව්වේ එහෙම කිසිම අවධානමක් නෑ කියලයි. සාමාන්‍ය පරිදි තරඟාවලිය පවත්වන්න සියල්ල සූදානම් කියලා. එ් වගේම අාරක්ෂාවේ […]


Mar
6

නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවෙනි වෙනවද? – විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය අද අාරම්භ වෙනවා. එ් අාර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟාවලිය අාරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි තරඟය අද පැවැත් වෙනවා. ඊට කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන් ඉතිහාසය අපි හොයලා බැලුවා. 1998 දී පළවෙනි නිදහස් කුසලානයේදී මුලින්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුන්කොන් සටනකින් හමු වෙනවා. ශ්‍රී ලංකාවට අර්ජුන […]


Mar
6

සතියක් රටටම හදිසි නීතිය. රජය තීරණය කරයි.

Generic placeholder image

මුළු රටටම බලපවත්වන පරිදි හදිසි නීතිය පනවන්න අද රැස් වුණ විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කලා. ඊයේ දවසේදී මහනුවර බල ප්‍රදේශයට පොලිස් අැඳිරි නීතිය පැනවුවා. අද උදේ 6.00 ට පොලිස් අැදිරි නීතිය ඉවත් කර ගත්තා. නමුත් තෙල්දෙණියට සහ පල්ලෙකැලේට අායෙත් පොලිස් අැඳිරි නීතිය පැනෙව්වා.


Mar
6

කාන්තාවන් ආරක්ෂා කරන්න මෛත්‍රී මහ රෑ පෙළපාලි යයි.

Generic placeholder image

අද කාලේ රෑට කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් කමක් නෑ. එ් අතරමටම සමාජය අනාරක්ෂිත වෙලා. රාත්‍රීයේදී කාන්තාවන්ට මහ මඟ යන්න අාරක්ෂාවක් නෑ කියලා විරෝධතාවයක් ඊයේ රෑ තිබ්බා. කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසින් තමයි මේ විරෝධතාවය සංවිධානය කරලා තිබ්බේ. කොළඹ කොටුවේ ඉදන් ගාලු මුවදොර පිටිය දක්වා විරෝධතා පෙළපෙලිය ගමන් කරා. අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය […]


Mar
6

සකර්බර්ග් පොරොන්දු ඉටු කරයි. Facebook යළි වෙනස් වෙයි. Explor Feed අද සිට නැත්තටම නැති වෙයි.

Generic placeholder image

පහුගිය කාලයේ සකර්බග් ලංකාවට ගොඩක් කෙනෙහිලිකම් කරා. ඉන් ප්‍රධානම කාරණය තමයි Facebook Explore Feed එක. Page වලින් දාන පෝස්ට් බලන්න Explore Feed එකට යන්න වුණා. මේ වැඩේ ගොඩක් අය කැමති වුනේ නෑ. විශේෂයෙන්ම Page Admin ලා. ශ්‍රී ලංකාව අැතුලු රටවල් 6 කට අත්හදා බැලීමක් විදියට තමයි Explore Feed හදුන්වා දුන්නේ. නමුත් Facebook අායතනය කරපු පරීක්ෂණ […]


News Articles
Latest Videos
Most Popular Post