News Line| Off Air
Generic placeholder image

Mar
8

අද පැවැත්වෙන නිදහස් කුසලාන තරඟයට ක්‍රීඩා ලෝලීන් පිටියට ඇතුළු කිරීමේ කටයුතු වේලාසනින්ම පටන්ගත්තේ ඇයි?

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොණ විස්සයි විස්ස තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟය නැරඹීම සදහා පැමිණෙන පේ‍්‍රක්ෂකයින් ආර්. පේ‍්‍රමදාසකී‍්‍රඩාංගණයට ඇතුළත් කිරීමේ කටයුතු පස්වරු 3.30 සිට ආරම්භ වුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ, ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් පේ‍්‍රක්ෂකයින්ට තෙරපීමකින් සහ බාධාවකින් තොරව කී‍්‍රඩාංගණයට පැමිණ අසුන් ගැනීම සදහා මෙම පියවර ගත් බවයි. තරඟය අද පස්වරු […]


Mar
8

ශ්‍රී ලංකා ඉන්දියා තරඟය අතර හතරේ සීමාවේ ඉඳලා වැඩ පෙන්නපු සුරූපිණිය මෙන්න.

Generic placeholder image

මේ පාර නිදහස් කුසලානය උත්සවශ්‍රීයෙන් සංවිධානය කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. IPL තරගාවලියක් වගේ සුපිරි අත්දැකීමක් මේ පාර නිදහස් කුසලානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ලැබෙනවා. හතරේ පහර, හයේ පහර එල්ල කරද්දි ක්‍රීඩංගණය වටේ දැල්වෙන ආලෝක රටා, ක්‍රීඩාංගණයේ වටේ වේදිකා 4ක ඉඳල Dance කරන Cheer Girls ලා වගේම ස්පයිඩර් කැමරාව මේ පාර අලුත් […]


Mar
8

ඉක්මනටම Facebook අරිනවා. ආයෙත් ජනතාව නොමඟ යැව්වොත් ආයෙත් Facebook වහනවා.

Generic placeholder image

මෙරට සමාජ මාධ්‍ය සදහා පනවා ඇති අවහිරතාවය හෙට දින වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන බව බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම කොමිසම සදහන් කලේ රට තුළ තත්වය යලි සාමකාමී වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් යලි ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් නැවත සමාජ මාධ්‍ය වාරණය කිරීමට පියවර […]


Mar
8

කාන්තා දිනය සමරන්න Google දැමූ චිත්‍ර ඇන්දේ ශ්‍රී ලාංකික තරුණියක්…

Generic placeholder image

ලෝකේ තියෙන ජනප්‍රියම Search Engine එක තමයි Google කියන්නේ. මේ වෙද්දී ලෝකේ තියෙන එක එක දවස්වල විශේෂත්වයන් වලට Google මුල් පිටුව වෙනස් වෙනවා. මේකට කියන්නේ “ගූගල් ඩූඩල්” (Google Doodle) නිර්මාණ කියලයි. ඉතින් අද (08) ලෝකේ පුරා සමරනු ලබන කාන්තා දිනය වෙනුවෙනුත් ගූගල් සමාගම විසින් විශේෂ “ගූගල් ඩූඩල්”නිර්මාණයක් එක්කරල තියෙනවා. ලෝකේ ඉන්න චිත්‍ර ශිල්පිණියන් 12 දෙනෙක්,ඔවුන්ගේ […]


Mar
8

තරුණ මනස විකෘති වන ආකාරයේ Video Games තහනම් කිරීමේ සුදානමක්…

Generic placeholder image

පොඩි ළමයගේ ඉඳන්, ලොකු වෙනකනම් බොහෝ දෙනෙක් කරන්න කැමති දෙයක් තමයි Video Games කියන්නේ. මේ වෙද්දී Computer එකක්, Laptop එකක් නැතත්, ඔබේ Mobile එකෙන් ඔබට කැමති ඕනෑම විදිහක Video Games කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම සමහරු මේ Video Games වලට ඇබ්බැහි වෙලා ඒ ලෝකවලම ජිවත් වෙන අවස්ථාත් අපට දකින්න පුළුවන්. කොහොම වුනත් බිහිසුණු Video […]


Mar
8

පවුලේ උදවිය මහ පාරට දාලා, සියලු වත්කම් සුපිරි නලුවෙක්ට පවරා කාන්තාවක් අවසන් ගමන් යයි.

Generic placeholder image

තමන් ආදරේ කරන බොලිවුඩ් තරු වලට සමහර ඉන්දියානුවෝ පණ වුණත් දෙන්න ලෑස්තියි.ඒ වගේම Fans ලගේ ආදරේ නිසා බොලිවුඩ් තරු වලට තරු පෙණුනු අවස්ථාත් තියෙනවා. පහුගිය දවසක සුපිරි බොලිවුඩ් නලු සංජේ දත්ටත් එහෙම වැඩක් වුණා. සංජේට සෑහෙන්න ආදරේ කරපු ඉන්දීය කාන්තාවක් ජනවාරි මාසේ මිය ගිහින්. මිය යන්න කලින් ඇය තමන්ගේ සියලුම වත්කම් වල හිමිකම සංජේ දත්ගේ […]


Mar
8

නීතිය හා සාමය රංජිත් මද්දුම බණ්ඩාරට

Generic placeholder image

ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නීතිය හා සාමය ඇමතිවරයා ලෙස මිට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. දැනට ඔහු කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙසයි. පහුගියදා සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නත් ඒක තාවකාලික පවීමක් බව තමයි රජය මීට කලින් කිව්වේ.      


Mar
8

“VPN වලින් ලොග් වුන කෙල්ලෙක් නම් එපා අම්මේ…ඒකිට Phone එක අහු වුනොත් මගේ ජීවිතේම ඉවරයි.” – Facebook සීමා කරපු වෙලාවේ VPN වලින් FB ආව අය බුකියට දාපු පට්ට Post ඔක්කොම මෙන්න.

Generic placeholder image

මේ වෙනකොට රටේ තියෙන තත්වයත් එක්ක TRCSL එකෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල වලට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව සිමා කරලයි තියෙන්නේ. ඊයේ දවසේ ඉඳන් පැය 72 ක කාලයකට මේ තත්වය ඇති කරලා තියෙනවා කියල තමයි විදුලි සංදේශන කොමිසන් සභාවෙන් කිව්වේ. ඒ කොහොම වුනත් එක එක තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා අපේ රටේ අය Facebook එකට ඇවිත් […]


Mar
8

අද වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද මාර්තු මස 08 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.50 සිට 03.20 දක්වා  සුභ දිශාව: උතුර හා ඊසාන   මේෂ ලග්නය අද දින  ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. අන් අය සමඟ කරන වැඩ  කටයුතු […]


Mar
7

“ෆේස්බුක් තහනම් කරලා නෑ. පරීක්ෂණ අවසන් වන තුරු Slow කරා විතරයි.” – TRC කියයි.

Generic placeholder image

මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දිනක ඇති වූ සිද්ධිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සහ ජනතාව කුපිත කරවන තොරතුරු පතුරු වන්නන් සොයා ආරක්ශක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනූව සමාජ මාධ්‍ය ජාලා තුළ අසත්‍ය ප්‍රචාර සහිත Post පල කරන Profile සහ ෆේස්බුක් පිටු පිළිබදව විශේෂ සුපරීක්ෂනයක් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව සහ ආරක්ශ අංශ […]


Mar
7

තීරණාත්මක ඉතාලි ඡන්දය නිසා ශ්‍රී ලාංකිකයන්ට මොකද වෙන්නේ? සියත 24 ඉතාලියේ සිට ගෙන එන විශේෂ වාර්තාව මෙන්න.

Generic placeholder image

ඉතාලියේ මහා මැතිවරණය පහුගිය දා පැවැත්වුනා. මේ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට 40% වැඩ ඡන්ද ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඉතාලියේ දේශපාලන අස්තාවරභාවයක් ඇතිවෙලා තියෙනවා. ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජිවත් වෙනවා. මේ තත්වය නිසා ඔවුන් පහුගිය දවස් කිහිපයේම නිවාඩු දිනයන් විදියට තමයි ගතකලේ. කොහොම වුනත් අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් යම් […]


Mar
7

“මට Opening එන්න ඕන නෑ. කියන තැනක සෙල්ලම් කරන්න ලෑස්තියි.”- ඊයේ තරඟයෙන් පස්සෙ කුසල් කියූ කතාව. – Exclusive

Generic placeholder image

නිදහස් කුසලානයේ පළවෙනි තරඟයේම තියුණු ජයක් ලබා ගන්න සිංහ පැටවුන්ට පුළුවන් වුණා. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා වුණේ කුසල් ජනිත්. පිටිය පුරා හයේ හතරේ පහරවල් වලින් ඉනිම වර්ණවත් කරන්න ඔහුට පුළුවන් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් තමන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා. “මම 50 ක් ගහන්න කියලා හිතාගෙන අාවේ නෑ. හොඳ ක්‍රිකට් එකක් Play […]


News Articles
Latest Videos
Most Popular Post