සනත් සහ කලූ කියන්නේ ලෝක ක්‍රිකට් රිද්මය වෙනස් කරපු ක්‍රීඩකයින් දෙදෙනෙක්. එ් දවස්වල සනත් කලූ සුසංයෝගයට ගහන්න කිසිම ක්‍රීඩකයින් යුවලක් හිටියේ නෑ. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට එන සනත් – කලූ පිටිය පුරා ගිනිකෙළි සංදර්ශන මැව්වා. සනත් කලූ දෙන්නාගේ අවුරුදු 30 ක් පරණ රහසක් සනත් ඊයේ හෙළා කරා. වයස අවුරුදු 19 න් පහළ තරඟාවලියකදී තමයි මේ […]
අද මාර්තු මස 06 වනදා රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.21 සිට 04.50 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඉවසීම වැදගත් දිනයකි. එඩිතරව හා ක්‍රියාශීලීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෞතුක භාණ්ඩ ලැබීමේ හැකියාවද පවතින දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව […]
නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියට කලින් අද ශ්‍රී ලංකා කණඩායම අවසන් පුහුණුවීම් වල නිරත වුණා. පුහුණුවීම් වලින් පස්සේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍යට අදහස් දැක්වුවා. මෙහිදී මාලිංගව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරා. හතුරුසිංහ කිව්වේ මාලිංගව ඉවත් කරේ තාවකාලිකව කියලා. මාලිංග අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම්වල කොටසක් කියලා. මාලිංග, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ මයිකල් බෙවන් වගේම අසාමාන්‍ය […]
මහනුවර පරිපාලන කොට්ඨාශයට පොලිස් අැඳිරි නීතිය පනවලා තියෙනවා. තෙල්දෙණියේ අැතිවුණ සිද්ධියත් එක්ක එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා අද උදේ පොලිස් විශේෂ කාර්ය බලකායත් තෙල්දෙණියට කැදෙව්වා. හෙට උදේ 6 දක්වා පොලිස් අැඳිරි නීතිය ක්‍රීයාත්මකයි.
පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම් එක්ක නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කරමින් ඉන්නවා. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තේ ඉන් ප්‍රධානම කරුණක් විදියට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පුනුරුත්තාපන සහ පුහුණු කළමනාකරු කෙනෙක් පත් කරලා තියෙනවා. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ භෞත. චිකිත්සකවරයෙක් වුන පෝල් කූරි තමයි එක තනතුරට පත් කරලා තියෙන්නේ. අවුරුදු 2 […]
තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ වෙළඳසැලකට පහුගිය දා පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා තිබ්බා. මේ නිසා එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා මේ වෙද්දී තෙල්දෙණියේ තත්වය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවලා තියෙනවා. අදාල වෙළඳසැලට ගිනි තිබීමට සම්බන්ධ 24 දෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත කරන්න නියමිතයි.
ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක්. X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටි හරහා අැය ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තා. නිතරම පුවත් මවන ජෙනිෆර් ලෝරන්ස්ට ඔස්කාර් සම්මාන උළලේදී නම් තියෙන්නේ හොද අත්දැකීම් නම් නෙවෙයි. ඔස්කාර් සම්මාන උළෙල දෙකකදීම අැය රතු පලස මත අැදගෙන වැටුණා. එ් නිසාද දන්නෙ නෑ අැය මේ සැරේ සම්මාන උලෙළේදී නම් […]
ලංකාවේ නිශ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල වැඩි කරන්න පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කිව්වේ පහුගිය බදාදා ඉදන් මේ මිල වැඩිවීම ක්‍රියාත්මකයි කියලා. දේශීයව නිශ්පාදනය කරන කිලෝගෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි වෙලා තියෙනවා. මීට කලින් රුපියල් 930 ට තිබ්බ සිමෙන්ති කොට්ටයක් දැන් රුපියල් 960 […]
පහුගිය දවසක වත්මන් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් තිබ්බා. ජනාධිපතිවරයාගේ සොහොයුරෙක් වුන ඩඩ්ලි සිරිසේන මහතාට අයිති නිවසකදී තමයි මේ හමුව තිබ්බේ. මේ හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා. “අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරේ තියාගෙන ඔබතුමා මේ විදියටම කරගෙන යන්න. අපි කිසිම විදියකින් බාධා කරන්නේ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය […]
මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අගමැතිට එරෙහි විශ්වාසභංගය. එ්කාබද්ධ විපක්ෂය තමයි මේ විශ්වාසභංගය අරගෙන එන්නේ. හෙට දවසේදී එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනවා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කිව්වා.
නිදහස් කුසලාන තුන්කොන් සටන හෙට අාරම්බ වෙනවා. අවුරුදු 20 කට පස්සේ තමයි නිදහස් කුසලාන තුන්කොන් සටනක් පවත් වන්නේ. නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට අලුත් නිල අැදුමකුත් නිර්මාණය කරලා තියෙනවා. නිල්, කහ, රතු වර්ණ වලට අමතරව කොළ පැහැයත් මේ අලුත් නිල අැදුමේ තියෙනවා. 90 දෂකයේ තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අැදුමට ගොඩාක්ම මේ […]
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන් හමුදාවේ 30 වන සංවත්සරය සැමරුවා. අාරක්ෂක ලේකම් කපිල විද්‍යාරත්න මහතා ප්‍රධාන අාරාධිතයා විදියට සහභාගී වුණා. අපූරු ගුවන් කරනම් වලින් සහ පැරිෂුට් සංදර්ශන වලින් උත්සවය වර්ණවත් වුණා. මේ තියෙන්නේ එ් අවස්ථාවේ […]