News Line| Off Air
Generic placeholder image

Feb
6

ජීවිතේට අාදරේ නැත්නම් දවල්ට නිදා ගන්න. හේතුව මෙන්න.

Generic placeholder image

සමහර කුම්බකර්ණයෝ ඉන්නවා තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැතුව නිදි. ඉර මුදුන වුණ මහ දවාලේ රීප්ප පටියක් උඩ හරි නිදා ගන්න යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. හැබැයි ඉතිං දවල්ට නිදා ගන්න අයට නම් ලෙඩ රෝග වලින් අඩුවක් වෙන්නේ නෑ. අායුර්වේදයේ තියෙන්නේ මිනිසාට රාත්‍රී නින්ද විතරන් සුදුසුයි කියලා. එ්කත් පැය 6 – 8 ප්‍රමාණයක් විතරයි. එ් වගේම […]


Feb
6

“අමාරුම වෙලාවේ පිටිය මැද අපි Enjoy කරා.” – කුසල් කියයි. “ද්විත්ව ශතකය නුලෙන් Miss වුණා.” – ධනංජය කියයි.

Generic placeholder image

පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේදී සුපිරි දක්ෂතා දක්වන්න ධනංජයට සහ කුසල් මෙන්ඩිස්ට පුළුවන් වුණා. දිත්ව ශතකය අාසන්නයටම අාපු දෙන්න අවාසනාවන්ත විදියට දැවී ගියා. තරඟයෙන් පස්සේ ධනංජය සහ කුසල් ඔවුන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා. ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අාරම්භයක් ලබා දුන්න ධනංජය ලකුණු 176 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 […]


Feb
6

“මහින්ද මම කියනදේ ඇහුවෙත් නෑ. රනිල් මම කියනදේ ඇහුවෙත් නෑ. මම ජනාධිපති වුණේ ඒකයි.” – ජනපති කියයි.

Generic placeholder image

මේ දවස් වල ඡන්දය ළඟ නිසා වේදිකාව හරිම උණුසුම්. අරයා මෙයාට බනිනවා. මෙයා අරයට බනිනවා. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරන එකයි කරන්නේ. කොහොම වුණත් පහුගිය දවසක ටිකක් වෙනස් විදිහේ කතාවක් නිදහස් පක්ෂ වේදිකාවෙන් ඇහුණා. ජනපතිතුමා තමයි මේ අමුතු කතාව කිවුවේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ ආණ්ඩුව වැරදි පාරේ ගිය හැටිත්, ඒ වෙලාවේ තමන් මහින්දට […]


Feb
6

අද ගොඩක් ලග්න වලට ජයග්‍රාහී දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 06 වනදා රාහු කාලය  දිවා කාලය සඳහා හවස 03.22 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.50 දක්වා සුභ දිශාව: දකුණ     මේෂ ලග්නය ක්‍රියාශීලීව, එඩිතරව හා උත්සාහයෙන් යුතුව දිනය ආරම්භ කල හැකිය. සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන අතර ආදරය හා ගෞරවය නොමදව ලැබෙන දිනයකි. අවිවාහක යට […]


Feb
6

මාලේ ඇවිලෙයි. අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට.

Generic placeholder image

මාලදිවයින කියන්නේ අපේ අසල්වැසි රටක්. හැබැයි මේ දවස්වල මාලදිවයිනේ තත්වය නම් එච්දර හොද නෑ. එ්රට අධිකරණයයි ජනාධිපතිවරයායි අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඊයේ එ් යුද්ධයේ ගිණි පුළිඟු එළියට පැන්නා. මාලදිවයිනේ අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙක් වුණ අලී හමීඩ් අත්අඩංගුවට ගත්තා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා එරට අධිකරණය ජනාධිපතිවරයාට නියෝග කරා. හැබැයි මාලදිනවයිනේ ජනාධිපති […]


Feb
5

අබාධය නිසා ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයාට මාර්තු වෙනකං ක්‍රිකට් බෑ.

Generic placeholder image

මේ දවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩකයෝ දෙන්නෙක් ආයෙත් ආබාධයන්ට ලක් වෙලා. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා. මේ අතරින් මැතිව්ස්ගේ ආබාධ තත්වය තාමත් සුව වෙලා නැති නිසා බංගලාදේශය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙකට සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලානයට මැතිව්ස් සහභාගී වෙන්නේ නැහැ. ඒ අනුව තව දුරටත් සුදු පන්දුවේ නායකත්වය චන්දිමාල්ට […]


Feb
5

“රාජා පුතේ තරහක් නෑ තුන් සිතක, බෙල්ලන්විලම බාරයි පුතුනේ නුඹට…” – මියන් කුමාරගේ කවියට බෙල්ලන්විල හිමියන්ගෙන් පිළිතුරක් – Trending

Generic placeholder image

රටත් ජාතියටත් අාගමටත් විශාල සේවයක් කල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පහුගියදා දැයෙන් සමුගත්තා. පන්සලේ අැති කල මියන් කුමාර අැත් පැටවාට කෑම දෙද්දී සිදුවුණ අනතුරකින් තමයි උන්වහන්සේ අපවත් වුණේ. ගොඩක් අය කිව්වේ අැතා අපේ හාමුදුරුවන්ට පහර දීලා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ගනිද්දී දායකයන්ට කියලා තිබ්බේ අැතා තමන්ට කිසිම අනතුරක් කරේ නෑ කියලා. මියන් […]


Feb
5

සජිත් ප්‍රේමදාසගේ පදයට ජනතාව නටයි.

Generic placeholder image

සජිත් ප්‍රේමදාස අැමතිතුමා කියන්නේ කවදත් පොඩි මිනිහාගේ දුක හදුනා ගත්ත නායකයෙක්. කවදත් මිනිස්සු අතරට ගිය එතුමා බොහොම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. සජිත් ප්‍රේමදාස අැමතිතුමා හොඳ ගායකයෙක් කියන එක අලුත් දෙයක් නෙවෙයි. එතුමා රැස්වීමකට ගියාම සිංදුවක් කියන්නේ නැතුව යන්න නම් පාක්ෂිකයන් ඉඩ දෙන්නේ නෑ. හැබැයි එතුමාගේ සැඟවුණ දක්ෂතාවක් පහුගියදා රැස්වීමකදී බලා ගන්න පුළුවන් වුණා. ගායනයට දක්ෂ […]


Feb
5

අර්ජුන් අැලෝසියස් පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ්.

Generic placeholder image

බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකරුවෙක් වුණ අර්ජුන් අැලෝසියස් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔහුත් එක්ක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට ගත්තා. අද උදේ ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියලා අධිකරණය නියෝග කරා. 16 වෙනිදා නැවතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.


Feb
5

නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධ මැදි වෙලා. – Exclusive

Generic placeholder image

තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවම දන්න ජනප්‍රිය ගායකයෙක්. සඳ රේණු ගලන, ඔබ තරම්, සායම් කිරිල්ලී, පමාවූ අතීතේ වගේ තීක්ෂණ ගයපු ගීත Chart Show වල සති ගණන්, මාස ගණන් අංක එකේ තිබුණා. හැබැයි ඔහු ගැන අපිට ලැබුණු අලුත්ම ආරංචියට ඇඟේ මයිල් කෙලින් වෙනවා. නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධත් මැදි වෙලා. මේ ආරංචිය ලැබුණු ගමන් අපි මේ […]


Feb
5

ලංකාවට දිනන්න බැරිවුණ හේතුව දිමුත් කරුණාරත්න කියයි.

Generic placeholder image

පහුගියදා අවසන් වුණ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟයේදී වැඩි වාසි ලැබුණේ පිතිකරුවන්ට. දෙපිළේම පිතිකරුවන් හිතේ හැටියට ලකුණු රැස් කරා. ගොඩක් අය කිව්වේ මේ තණතිල්ල ටෙස්ට් තරඟවලට හරි යන්නේ නෑ කියලා. තරඟයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අාරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තණතිල්ල ගැන කතා කරා. “බංගලාදේශ කණ්ඩායම පළවෙනි ඉනිමට ලකුණු 500 ක් ගත්තත් අපේ පිතිකරුවන් ලකුණු […]


News Articles
Latest Videos
Most Popular Post