අලි අැතුන් කියන්නේ රටකට විශාල සම්පතක්. හැබැයි අපේ රටේ අලි අැතුන්ට නම් ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නෙවෙයි. පහුගිය කාලය පුරාම ලංකාවේ අලි අැතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා. අලි රංචුවක අැතින්නකට පැටියෙක් හම්බුණාම මුළු රුළේම අැතින්නියන්ට කිරි එරෙනවා. මුළු රැළේම අැතින්නියන් තමන් වදපු පැටියෙක් වගේ හැම අලි පැටියම අාරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් අැතින්නියක් වරකට එක අලි පැටියයි […]
අමරසිරි පීරිස්, අමල් පෙරේරා ගායනා කරන ‘‘විරාග රාගය අතරේ” ගීතය දවසක එළිදැක්වූවා. එත් මේ සින්දුව ගැන ලොකු කතිකාවතක් පහුගිය කාලයේ ඇතිවුණා. මේකට හේතුව වුනේ මේ ගීතය පිරිමි යුග ගායනයක් වීමත්, ගායකයන් අමල් හා අමරසිරි වීම. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ, චන්න දේශප‍්‍රිය කැමරා කළ ‘‘විරාග රාගය අතරේ” ගීතයේ රූප රචනාවේ රඟපෑම සහ අන්තර්ගත කතාව නිසාත්රූ, පරචනාව […]
ගමේ ඡන්දයත් එක්ක දේශපාන ලෝකයම රත්වෙලා තියෙන්නේ. බල පෙරලි, පක්ෂ මාරුවීම් ගැන එක එක කතා අහන්න ලැබෙනවා. එ් අතරේ අාණ්ඩු වෙනස්වීමක් ගැනත් අහන්න ලැබුණා. ජනාධිපතිතුමා ඊයේ රත්නපුරයේ තිබ්බ රැළියකදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියලා. එ් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනාම එතුමා එක්ක හිටගන්නවා නම්. එ්කාබද්ධ විපක්ෂයත් […]
වෙනදට වඩා දැන් ICC යේ නීති ගොඩක් තදයි. කඩුල්ලක් දවා ගත්තත් සමරන්න ඕන වීනීතව. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය රැක ගන්න තමයි මෙච්චර නීති දාලා තියෙන්නේ. එ් නිසා එ් ගැන වරදක් කියන්නත් බෑ. පහුගිය දා තිබ්බ බංගලාදේශය එක්ක අවසන් තරඟයේදී නුසුදුසු වචන කිව්ව නිසා ICC දනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කරලා තියෙනවා. තමීම් ඉක්බාල් දැවී ගියාම තමයි […]
සයිටම් අායතනය පහුගිය කාලයේ රටේ ලොකු කලබලයක් අැති කරා. ටික දවසක් සද්ද නැතුව හිටියත් සයිටම් නිසා අායෙත් උද්ඝෝෂණ පටන් අරන්. කොහොම වුනත් සයිටම් අායතනය අහෝසි කරන්න තමයි රජය තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සයිටම් අායතනයේ ගොඩනැගිලි වලට වෙන්නේ මොකක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. සයිටම් අායතනයේ ගොඩනැගිලි බුදු සසුනට පූජා කරනවා කියලා වෛද්‍ය නෙවිල් […]
IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන තමයි ක්‍රිකට් ලෝකයේ හැමෝම මේ දවස්වල අැහැ ගහගෙන ඉන්නේ. මේ සැරේ IPL වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 18 ක් අැතුලත් වුණා. එ් අතර සුපිරි IPL තරුවක් වුණ ලසිත් මාලිංගත් ඉන්නවා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් කවුරුවත්ම හිතපු නැති ක්‍රීඩකයෝ තමයි දැනට වෙන්දේසි වෙලා තියෙන්නේ. මුලින්ම මිලදී ගත්ත ලාංකික ක්‍රීඩකයා වුණේ අකිල ධනංජය. මහේල ජයවර්ධන […]
අද 2018 ජනවාරි මස 29 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.49 සිට 09.20 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින: දිශාව වයඹ මේෂ ලග්නය වෘත්තිමය කටයුතු වලට වැඩි සැලකිල්ලක් දක්වන දිනයක් වන අතර ව්‍යාපාර ආශ්‍රිතව වැඩි ලාභ ඉපයීමට හැකිවන දිනයක්. නිවස තුල වැඩි කාලයක් […]
2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ දවස්වල සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා. එ් අතරට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත් කරපු ලසිත් මාලිංගත් අැතුළත්. ඊයේ IPL වෙන්දේසියේ පළවෙනි වටය තිබ්බෙ. පළවෙනි වටයේදී හැමෝම කතාබහ කරපු සිදු වීමක් තිබ්බා. එ් තමයි ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කවුරුවත්ම මිලදී ගත්තේ නැති […]
මහ බැංකුවේ බැදුම්කර වංදාව ගැන පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. තාමත් දේශපාලන පිටියෙන් එ් උණුසුම ගිහින් නෑ. පෙබරවාරි 08 වෙනිදා බැදුංකර වංචාව ගැන කොමිසම දුන්න වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මේ අතරේ ජනාධිපතිතුමා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තියෙන මහ බැංකුව මුදල් අැමති මංගල සමරවීර මහතාට දෙන්න යනවා කියලා අාරංචි වෙනවා. ජනධිපතිතුමා පහුගිය දවසක […]
මේ දවස් ටිකේම ලංකාවේ කාලගුණය කිසිම සද්දයක් බද්දයක් නැතුව හිටියා. හැබැයි අායෙත් කාලගුණය අවදි වෙන්න යවනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ඉදිරි දින වලදී නැගෙනහිර සහ උෟව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි අැති වෙන්න පුළුවන්. එ් වගේම හවසට ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පොඩි වැස්සක් වැටෙන්නත් පුළුවන්ලු. අඩු පීඩන තත්වයක් නිසා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය […]
කාලයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලියක් දිනන්න පුළුවන්. පරාජයන්ගෙන් හෙම්බත් වෙලා හිටිය ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් එ්ක හරියට ලෝක කුසලානයක් දින්නා වගේ. එ් නිසා ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය අැවිලුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම Post ටික.
බීමත්ව රිය ධාවනය නිසා වසරකට ලංකාවේ සිද්ධ වෙන ජීවිත හානි ගණන සිය ගණනක්. එ් නිසා බීලා වාහන එළවනවද කියලා හොයන්න පොලීසිය බැලුම් පුම්බන්න දෙනවා. හැබැයි එ් කඩේ ගන්න තියෙන බැලූන් නම් නෙවෙයි. මත්පැන් බීලාද කියලා හොයන්නම හදපු විශේෂ බැලූන් එකක්. මත්පැන් බීලා අැවිත් මේ බැලුම පිම්බුවාම බැලුමේ පාට වෙනස් වෙනවා. ශ්‍රී ලංකා පොලීසිය කාලයක් තිස්සේ […]