News Line| Off Air
Generic placeholder image

Jan
30

ජනපති සියතට…

Generic placeholder image

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව  සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා. ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා, ඊට පස්සේ […]


Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ රහස හතුරුසිංහ හෙළි කරයි.

Generic placeholder image

ඉඩෝරයට අහුවෙලා තිබ්බ ලංකාවේ ක්‍රිකට් වලට අායෙත් වසන්තය අැවිත් තියෙන්නේ. ගොඩක් අය කිව්වේ ලංකාවේ ටීම් එකට අාපු වසන්තය හතුරුසිංහ කියලා. 2016 ඉඳන් පරාජයන් වැලකට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වුණා. හැබැයි හතුරුසිංහ පුහුණු කරපු පළවෙනි තරඟාවලියම ලංකාව ජය ගත්තා. මේ ජයග්‍රහණයෙන් පස්සේ හතුරු Twitter පණිවිඩයක් තියලා තිබ්බා. “වඩා වැදගත් වෙන්නේ ඔබ වැටෙන අාකාරය නෙවෙයි. වැටෙන අවස්ථාවේදී […]


Jan
30

හෙට රෑට සිද්ධ වෙන, නිල් පාට හඳේ චන්ද්‍රග්‍රහණය බලන්න ඕන හරිම වෙලාව මෙන්න.

Generic placeholder image

චන්ද්‍රියා කියන්නේ පෘථිවියේ මල්ලි වගේ. පෘථිවිය වටේ කැරකෙන ගමන් පස්සෙන්ම එනවා. එ් අතරේ පෘථියට පොඩි පොඩි බලපෑමුත් කරනවා. හෙට නවම් පුර පසලොස්වක පෝය. පෝය දවසට හඳ ලස්සනට පායනවා නේ. හැබැයි හෙට පායන හඳ තවත් සුවිශේෂයි. එ් හෙට පායන්නේ “සුපිරි නිල් රක්න හඳක්,” දන්න සිංහලෙන් කිව්වොත් “Super Blue Blood Moon” එකක්. ගොඩාක්ම විරල හදක් තමයි හෙට […]


Jan
30

Birthday එක සමරන්න යුරේනි පාරවල් ගානේ ඇවිදියි.

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. යුරේනි කාලෙන් කාලෙට එක එක පුවත් මවනවා. ඊයේ දවසේ තමයි යුරේනිගේ උපන්දිනය තිබ්බා. උපන්දිනය දවසේ යුරේනි අසරණ අයට කෑම දුන්නා. යාලුවොත් එක්ක ගිහින් පාරේ ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම දුන්න යුරේනි අනිත් නළු නිළියන්ට ලොකු අාදර්ශයක් දුන්නා. මේ තියෙන්නේ ඇය ඒ ගැන තියපු Instagram සටහන.   එ් වගේම හවස යාලුවෝ […]


Jan
30

චන්දිමාල්ට, කුසල් ජනිත්ට, තිසරට ICC යෙන් උසස් වීම්. මැතිව්ස්ට අැපත් නෑ.

Generic placeholder image

බංගලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන පහුගිය දා අවසන් වුණා. එ් අවසන් මහා තරඟයේදී ලංකාවට විශිෂ්ඨ ජයක් අත්කර දීලා. තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. මැතිව්ස් හැර අනිත් සියලුම පන්දු යවන්නන්ට උඩට එන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි පිතිකරුවන්ගෙන් චන්දිමාල්ව සහ කුසල් ජනිත්ව විතරයි උඩට අරන් තියෙන්නේ. ICC පිතිකරණ ලැයිස්තුවේ […]


Jan
30

Mr.Bean විකට චිත්‍රපට අතහැර ක්‍රියාදාම චිත්‍රපට වලට – හිනා නොවී බලන්න.

Generic placeholder image

හැමෝටම විහිළු කරන්න බෑ. මිනිස්සුන්ව හිනස්සන්නත් බෑ. හැබැයි නිකන් හැරිලා බැලුවත් මිනිස්සු හිනස්සන්න පුළුවන් මිස්ටර් බීන්ට විතරයි. ලෝකයේ මිනිස්සුන්ව වැඩියෙන්ම හිනැස්සුවේ මිස්ටර් බීන් කිව්වත් වරදක් නෑ. විකට චිත්‍රපටවල රඟපාන මිස්ටර් බීන් ඔබ අාස කරන සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපෑවොත් කොහොම තියේද? වැඩි කතා ඕන නෑ. මේ Photos ටික බලලා ඉන්නකෝ. අවවාදයයි හිනාව නවත්වා ගැනීමට […]


Jan
30

“පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා” – චන්ද්‍රිකා යවපු චිචී සිංදු කියලා ජනතාව නටවන හැටි. – Video

Generic placeholder image

ගමේ ඡන්දය නිසා හැමෝම දැන් අවි අමෝරා ගෙන සූදානම් වෙලා ඉන්නේ. පක්ෂවල නායකයා ඉඳලා පාක්ෂිකයා දක්වා හැමෝම බරටම පක්ෂය දිනවන්න වැඩ. ඔය අතරේ හැමෝම කතත බහ කරන දෙයකුත් සිද්ධ වුණා. එ් කවදාවත් දේශපාලනයට එන්නේ නෑ කියපු ජනාධිපති පුත්තු දෙන්නෙක් බරටම මේ පාර ඡන්දයට වැඩ කරනවා. එ් වත්මන් ජනාධිපතිතුමාගේ පුත්‍රයා වුණ දහම් සිරිසේන සහ හිටපු ජනාධිපතිතුමාගේ […]


Jan
30

“මම කෝලිට කැමතියි” – රිතූ අාකර්ෂා කියයි.

Generic placeholder image

ජනතාවගේ අාර්ශණය නොඅඩුව ලැබෙන කෙනෙක් තමයි රිතූ අාකර්ෂා. රිතු නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ගොඩක් අය කැමතීනේ කලා ලෝකයේ තරු වැඩියෙන්ම කැමති මොනවටද කියලා දැන ගන්න. රිතූ අාකර්ෂා වැඩියෙන්ම කැමති මොනටද කියලා සති අන්ත පත්තරයක් අහලා තිබ්බා. රිතූගේ කැමතිම නළුවා ගාමිණී ෆොන්සේකා. හැබැයි කැමතිම නිළිය නම් ඉන්දියාවේ කෙනෙක්. එ් අනුෂ්කා ෂර්මා. ටී. එම්. ජයරත්නට තමයි ගායකයන්ගෙන් […]


Jan
30

ජනතාවගේ ඉල්ලීම මත ටෙනිසන් කුරේ මාතර මහ නගර සභාවට.

Generic placeholder image

ටෙනිසන් කුරේ, ලංකාවේ විකට රජා. “විකට රංගනයෙන් ලංකාවම හිනස්සපු ටෙනිසන් දේශපාලනයට එනවා.” “ටෙනිසන් මාතර මහ නගර සභාවට එනවලු.” මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලවල කතා වෙන්නේ ඔය ගැන. එ් නිසා සියත 24 අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා. අැත්තටම ටෙනිසන් මාතරට එනවද? ඔව්, හැබැයි ඡන්දෙ ඉල්ලන්න නම් නෙවෙයි. “සිවම්මා ධනපාල” පෙන්නන්න. ටෙනිසන් කුරේ රඟපාන සිවම්මා […]


Jan
30

ලග්න දෙකක් අද සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 30 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 03.21 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.58 දක්වා  සුභ දිශාව: නැගෙනහිර හා දකුණ          මේෂ ලග්නය සැඟවුණු කුසලතා මතුවන දිනයක් වන අතර සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන දිනයක්. අලුතින් වැඩක් ආඑම්භ කිරීමට වගේම […]


Jan
29

ඉරාජ්ට, චමු ශ්‍රී ට ඇපත් නැතිවෙන අලුත්ම Music Video එක මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අරථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා. ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් […]


News Articles
Latest Videos
Most Popular Post