ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්න වඩා පිතිකරුවෝ උත්සහා කරේ කකුල නොකැඩී බේර ගන්න. හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නලා දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙන්නෙත් නෑ කියලා සමහර ක්‍රිකට් […]
ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්නවට වඩා පිතිකරුවෝ උත්සහ කරේ කකුල නොකැඩී බේර ගන්න. හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නල දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙනනේ නෑ කියලා සමහර ක්‍රිකට් […]
“බාහුබලී” කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය වුණ සුපිරි කොලිවුඩ් චිත්‍රපටයක්. ලෝකය පුරාම මේ චිත්‍රපටය සිඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. චිත්‍රපටියේ ජනප්‍රියත්වය එක්ක ප්‍රධාන චරිතය රඟපෑව “ප්‍රහාස්” ගැන හැමෝගේම අවධානය යොමු වුණා. ප්‍රහාස්ට මංගල සීනු හැඬවෙන්න යනවා කියලා අපිට අාරංචි වුණා. ඔහු විවාහ වෙන්න යන්නේ බහුබාලී චිත්‍රපටියේත් ඔහුගේ පෙම්වතිය විදියට රඟපෑව අනුෂ්කා ශෙට්ටි. අැය ඉන්දීය නිළියක් වගේම මෝස්තර ශිල්පිනියක් […]
ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ මොරටුව මහ නගර සභාව. එක්සත් ජාතික පක්ෂයේ සමීර ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ සුජිත් පුෂ්පකුමාර, ජනතා විමුක්ති පෙරමුණේ නිශාන්ත ප්‍රදිනාත් සහ පොදුජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු අද ගම හදන හැටි කිව්වා. ඔබත් මේ පාර […]
ශ්‍රී ලංකාව කාලයකට පස්සේ මුහුණ දෙන තීරණාත්මක තරඟයක් හෙට පැවැත්වෙනවා. එ් බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් සටනේ අවසන් මහා තරඟය. ඊයේ තිබ්බ තරඟයෙන් සුපිරි ජයක් ලබා ගත්ත ලංකාව බංගලාදේශය සමඟමයි අවසන් මහා තරඟයේ සටන් වදින්නේ. පහුගිය කාලයේ පස්සට තියපු අඩිය අායෙත් ඉස්සරහට අරන් තියෙන බවක් අවසන් තරඟ දෙකේදී දැක්කා. හෙට තරඟයට කලින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර […]
6 ක් පුළුවන්ද 5 න් යන්න ඕනද? පහුගිය දවස්වල ජනාධිපතිතුමාට තිබ්බ ප්‍රශ්නය එ්ක. හැබැයි අධිකරණයෙන් කිව්වේ එතුමාට ඉන්න පුළුවන් අවුරුදු 5 ක් විතරයි කියලා. ජනාධිපතිතුමා ගෙදර යන දවස ගැන තාමත් ලොකු කතාවක් ලංකාවේ තියෙනවා. එ් අතරේ අද තිබ්බ මාධ්‍ය අායතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිතුමා දේශපාලනයෙන් සමුගන්න දවස ගැන කිව්වා. ජනාධිපතිතුමා කිව්වේ තමන් ජීවත්ව ඉන්නකම් දේශපාලනය කරනවා […]
බස්රථ කියන්නේ ලංකාවේ මගී ප්‍රවාහනේ ප්‍රධානම අංගයක්. රටේ වටේම තියෙන බස්වල අලුත්ම Trend එක තමයි ස්ටිකර් ගහලා, සවුන්ඩ් දාලා තොරණ වගේ හදන එක. “දම් රැජිණි” කියන්නේ එ් වගේ හදපු සුපිරි බස් එකක්. “දම් රැජිණි” බස් එකේ ශීතකරණ, නොමිලේ WiFi, Phone Chrage වගේ අති සුපිරි පහසුකම් තියෙනවා. වලස්මුල්ල – කොළඹ දුවපු “දම් රැජිණි” ට සමාජ මාධ්‍ය […]
තිසර පෙරේරා කියන්නේ ලංකාව බිහිකරපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්නත් ඔහුට පුළුවන් වුණා. හැබැයි පහුගිය කාලයේ තිසර දක්ෂතා අතර හිටියේ නෑ. එ් වුනත් මේ දවස්වල තියෙන බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනේ කැපී පෙනෙනම ක්‍රීඩකයා වෙන්න තිසරට පුළුවන් වුණා. එ් තරඟාවලිය පුරාම පිත්තෙන් වගේම පන්දුවෙනුත් දස්කම් දක්වලා. තුන්කොන් […]
ලෝකයේ සිදුවන දරුණුම ස්වභාවික විපතක් තමයි ගිනිකඳු පිපිරීම්. හැබැයි වාසනාවට වගේ ගිනිකඳු පුපුරන්න කලින් දැන ගන්න පුළුවන්. එ් නිසා ගිනිකඳු පිපිරීම් වලින් සිද්ධ වෙන ජීවිත හානිය අඩුයි. ලෝකයේ විශාලම ගිනි කඳු වළල්ල තමයි පැසිපික් ගිනි වළල්ල. දකුණු අැමරිකාවේ පහළම තැන ඉදලා නවසීලන්තය දක්වා මේ ගිනි වළල්ල විහිදෙනවා. හරියටම කිලෝමීටර් 40,000 ක් විතර දිගයි. පහුගිය දවස් […]
කාලයක් ලංකාවේ ලොකුම ප්‍රශ්නය වුනේ සයිටම්. අවුරුදු ගාණක් උද්ඝෝෂණ කරලා, උපවාස කරලා සයිටම් අහෝසි කරගත්තා. හැබැයි කියපු විදියට සයිටම් අහෝසි කරේ නෑ කියපා අායෙත් අන්තරේ චෝදනා කරනවා. සයිටම් අහෝසි කරලා නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයයි අාරක්ෂා කරන්න කියලා ඊයේ විරෝධතා පාගමනක් ගියා. එ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය. පා ගමන අාරම්භ කරේ […]
අද 2018 ජනවාරි මස 26 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 10.54 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.51 සිට අලුයම 12.22 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින: දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දිනය ඔබට සැහැල්ලුවෙන් හා ශාන්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. වෙනදට වඩා සිතෙහි සතුට වැඩි වන දිනයක්. මහන්සියෙන් […]