News Line| Off Air
Generic placeholder image

Jan
10

නිදහස සමරන්න බ්‍රිතාන්‍යයේ කුමරෙක් ලංකාවට එයි?

Generic placeholder image

පෙබරවාරි 04 කියන්නේ ලංකා ඉතිහාසයේ වැදගත් දවසක්. ඉතිහාසය පුරාම විවිධ ජාතීන්ට සැරින් සැරේ ලංකාව යටත් වෙලා හිටියා. අන්තිමටම ලංකාව යටත් වුනේ බ්‍රිතාන්‍යට. බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලංකාව නිදහස් වෙලා වසර 70 ක් මේ අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට සපිරෙනවා. මේ සැරේ නිදහස් උළලේ ප්‍රධාන අාරධිතයා වෙන්නේ එළිසබත් මහ රැජිනගේ පුතෙක් වුන එඩ්වඩ් කුමරු. එඩ්වඩ් කුමරු වෙසෙක්ස් වල අර්ල්වරාත් […]


Jan
10

සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 5 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jan
10

අවුරුදු 5 ද? 6 ද?, ජනපති හදිසියේම ධූර කාලය ගැන අධිකරණයෙන් ඇහුවෙ ඇයි? හේතුව මෙන්න. සංවාදයට විවෘතයි.

Generic placeholder image

2015 ජනවාරි 08 වෙනිදා පත්වුන මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර යන්න ඕන කවදාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා තිබ්බා. එ්කට හේතු වුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. පරණ ව්‍යවස්ථාව අනුව 6 න් යනවද අලුත් ව්‍යවස්ථාව අනුව 5 න් යනවද කියලා තමයි දැන් ප්‍රශ්නය තියන්න. ජනවාරි 14 වෙනිදාට තීරණයක් දෙන්න කියලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා තිබ්බා. මේ ගැන කරපු විග්‍රහයක් Facebook […]


Jan
10

ලංකාවේ තරුණයෙක් බැංකොක් ගිහින් කරපු වැඩේ මෙන්න.

Generic placeholder image

බැංකොක් කියන්නේ ගොඩක් දෙනෙක් නිවාඩු වලට යන්න කැමති රටක්. නිවාඩු ගතකරන්න වගේම සාප්පු සවාරි වලටත් සංචාරය කරන්න රටක් විදිහට තමයි බැංකොක් සැළකෙන්නේ. ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශ කිහිපයක්ම රට ඇතුලේ පිහිටලා තියෙනවා. ඒ අතරින් ත්‍රිමාණ චිත්‍ර සහිත අපුරු තැනක් බැංකොක් වල තියෙනවා. සාමාන්‍ය ඇසට මේ ඇඳපු චිත්‍ර වල ත්‍රිමාණ ගතියක් නොපෙනුනත්, ඒ චිත්‍රය කැමරා […]


Jan
10

Team එකට ඇවිත් අවුරුද්දක්වත් නෑ. ලංකාවේ කාන්තාවන් ඔක්කොම මගේ කියා හිතන, ශ්‍රී ලංකා ක්‍රිකට් අනංගයාගේ වැඩ මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි. කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා.  ෆීනික්ස් කුරුල්ලෙක් […]


Jan
10

උතුරු කොරියාවයි, දකුණු කොරියාවයි එකතු වෙයි.

Generic placeholder image

නයි මුගටි වුනත් යාලු වෙන වෙලාවල් තියෙනවා නේ. ඉතිං දකුණු කොරියාවටයි උතුරු කොරියාවටයි යාලු වෙන්න බැරිද? දැන් කැත්තට පොල්ල වගේ හිටියට ඉස්සර එ් දෙගොල්ලෝ ගහට පොත්ත වගේ. කොහොම වුනත් අවුරුදු 2 කට පස්සේ අායෙත් උතුරු කොරියාවයි දකුණු කොරියාවයි එක මේසෙක වාඩි වෙලා සාකච්ඡා කරා. එ් පෙබරවාරිවල දකුණු කොරියාවේ තියෙන ශීත ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවේ කණ්ඩායමක් […]


Jan
10

මවක් තමන්ගේම දුවව පැහැරගන්නේ ඇයි? උත්සාහය වරදියි. VIDEO මෙන්න.

Generic placeholder image

අාච්චිත් එක්ක පෙර පාසල් ගිහින් එන පුංචි දැරියක් පැහැර ගන්න හදපු අවස්ථාවක් පහුගිය දවසක වාර්තා වුණා. අාච්චිත් එක්ක කඩේකට ගිය වෙලාවෙ නාඳුනන පුද්ගලයෙක් මේ දැරිය පැහැරගෙන යන්න හදලා තියෙනව. දැරියව පැහැරගෙන යන්න හදද්දී එ් පුද්ගලයා බිම අැද වැටිලා. ඒ වෙලාවේ ප්‍රදේශවාසීන් ඔහුව අල්ලා ගත්තා. බිම අැද වැටුන නිසා දැරියගේ අතේ අස්ථියකිත් බඳිලා. මේ පැහැර ගැනීම […]


Jan
10

හොරෙන් යවපු චන්ද්‍රිකාව කක්ෂයේදී විනාශ වෙයි. (VIDEO)

Generic placeholder image

හොර වැඩ වලට අැමරිකාව හරි දක්ෂයිනේ. හැබැයි ඉතිං හොර වැඩ කරන්න ගිහින් ඕන තරම් අනාගත්ත අවස්ථාත් තියෙනවා. එ් වගේ වැඩක් පහුගිය ඉරිදාත් අැමරිකාවට වුණා. අැමරිකාවේ “ස්පේස් එක්ස්” සමාගම ඉතාම රහසිගතව චන්ද්‍රිකාවක් කක්ෂගත කරා. හැබැයි අභ්‍යාවකාශයේදී චනද්‍රිකාව විනාශ වෙලා ගියා. ෆ්ලොරිඩා වල කේප් කැනවරල් තුඩුවෙන් කක්ෂගත කරපු චන්ද්‍රිකාව නම් කරලා තිබ්බේ “සූමා” කියලා. චන්ද්‍රිකාව විනාශ වුන […]


Jan
10

බොරැල්ලේ සිට මරදාන වෙනකන් පාරේ, අද ඉඳන් යන්න වෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

බොරැල්ල සිට මරදාන වෙනකන් බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද උදේ ආරම්භ වුනා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. බොරැල්ල මංසන්ධියේ ඉඳන් මරදාන දෙසට තියෙන පිවිසුම් මාර්ගයේ ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.


Jan
10

මම ගෙදර යන්න ඕන 5 න් ද ? 6න් ද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලංකාවේ 6 වෙනි ජනාධිපතිවරයා. 2015 දී පොදු අපේක්ෂකයා විදියට තමයි එතුමා ජනාධිපතිවරණයට අාවේ. ඊයේ දවසට එතුමා ජනාධිපති වෙලා අවුරුදු 03 ක්. අවුරුදු 03 ක් ම ගෙවිලා ගියපු නිසා තව කොච්චර කාලයක් ධූරයේ ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අැහුවා. එ්කට හේතු වුනේ එතුමා ගෙනාපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි සංශෝධනය ගේන්න […]


Jan
10

බැඳුම්කරෙන් සිද්ධ වුන පාඩුව පියවගන්න අගමැති පෙරට එයි. (VIDEO)

Generic placeholder image

2008 අවුරුද්දේ ඉඳල මහ බැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්, මේ නිසා අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදුවෙලා තියෙනවා කියලත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පස්සේ ඒ සියලූම මුදල් අයකර ගන්න නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන බවත් පසුගිය දා පැවැවුන එජාපයේ විශේෂ සම්මේලනය අමතමින් තමයි මේ ගැන අගමැතිවරයා කිව්වේ. […]


Jan
10

ආවා…ආවා…පොහොර නැව ආවා…

Generic placeholder image

ගිය අවුරුද්දේ අපි දවස් ගානක් තෙල් නැවක් එනකන් බලන් හිටියා. මේ අවුරුද්දෙත් අපි මේ දවස් ටිකේම තවත් නැවක් අපේ රටට එනකන් බලන් හිටියා. ඒ තමයි ඕමානයේ ඉඳන් එන පොහොර නැව. ඉතින් දවස් ගානක් එනකන් බලන් හිටපු ඒ නැවත් ඔන්න කොළඹ වරායට ආවා කියල ලංකා පොහොර සමාගම කියනවා. ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන යූරියා මෙට්‍රික් ටොන් 48,000 […]


News Articles
Latest Videos
Most Popular Post