News Line| Off Air
Generic placeholder image

Oct
3

ලොවට රහසේ ගලා ගිය දසුන් – ශලනි ආදර කතාවේ කවුරුවත් නොදැකපු Video එක මෙන්න.

Generic placeholder image

මියගිය කෙනෙක් වෙනුවෙන් ගීතයක් කරනවානම්, එහෙම වෙලා සතියක් ඇතුලත ඒ කෙනා වෙනුවෙන් සින්දුවක් කරන්න පුලුවන්ද? හිතේ ළඟම කෙනෙක් වෙනුවෙන් නම්, මියගිය කෙනා අපට විශේෂ කෙනෙක් නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම ගීතයක් ඊයේ YouTube එකට දාලා තිබුනා. ඒ ‘යළි හමුවෙමු’ කියන සින්දුව. මේ සින්දුව රචනා කරලා තියෙන්නේ ශලනි තාරකා විසින්මයි. මේ සින්දුවට සංවේදී හඬ දෙන්නේ […]


Oct
3

රංගනගේ වයස සහ පන්දු යැවිම වාර්තා පොත් අතරට ගිය හැටි.

Generic placeholder image

ඊයේ තරඟයෙන් බිහි වුන වාර්තා ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත්ත ප‍්‍රථම සහ එකම වමත් දඟ පන්දු යවන්නා වෙන්න හේරත්ට පුළුවන් වුනා. අඩුම තරඟ ගණනකින් ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත්ත පන්දු යවන්නන් අතර හතරවෙනි තැන ලබාගත්තා. පාකිස්තානයට එරෙහිව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත්ත පන්දු යවන්නා වුනෙත් හේරත්. ඔහු පාකිස්තානයට එරෙහිව කඩුලූ 101 ක් දවාගෙන […]


Oct
3

ඔබේ බලාපොරොත්තු සුන් විය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 03 අඟහරුවාදා රාහු කාලය පෙ.ව 02.58 සිට 04.28 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර   මේෂ ලග්නය ඔබගේ කෝපය හදිසි තීරණ මුල් කොට ගෙන ඔබ ලැබිය යුතු ආදායම ඔබට නොලැබී යන්න පුළුවන්. ඔබ අද එළියෙන් අදුර කරා ගමන් කරන්න තියෙන දිනයක්. හරිම පහසුවෙන් මිතුරන් මුල් කොට ගෙන රැවටීමට ලක් වීමට […]


Oct
2

රංගනගෙන් වාර්තා පිට වාර්තා. සිංහයින් යළි හිස ඔසවයි.

Generic placeholder image

පරාජයේ නියඟයට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද ජයග්‍රහණයේ මල් වැසි වැස්සා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එක්ක. ඉන්දියාවෙන් වයිට් වොෂ් වුන ලංකාව ඩුබායි බලා ගියේ ජයග්‍රහණය හොයාගෙන. කාලෙකට පස්සෙ මුළු කණ්ඩායමම දක්වපු දක්ෂතා නිසා පළවෙනි ටෙස්ට් තරගය තියුණු තරගයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ලංකාව සමත් වුනා. ලංකාව පළවෙනි ඉනිමට […]


Oct
2

දඹුල්ල බියගැන් වූ පණුවා ලංකාවටම බෝ වෙයිද?

Generic placeholder image

සිගිරිය, දඹුල්ල ප්‍රදේශ වලින් පහුගිය දවස් ටිකේම වාර්තා වුනේ මිනිස් ඇඟට ඇතුළු වුන අලුතම පණුවෙක් ගැන. ආරංචියේ විදිහට මේ පණුවා මිනිසුන්ගේ ඇඟට ඇවිත් තියෙන්නේ සුනඛයෙක්ගේ ඇගෙන් ලේ උරා බීපු මදුරුවෙක් මිනිස් සිරුරට දෂ්ඨ කරපු අවස්ථාවකින්. මේ පරපෝෂිත පණුවන් වර්ග මීට කලින් වාර්තා වෙලා තියෙන්නේ අප්‍රිකාව, යුරෝපය, ආසියා මහද්වීප වලින්. එත් ලඟකදී මේ පණු වර්ගය කාලාතුරකින් […]


Oct
2

ලංකාවේ නම්බුව දඟ පන්දු යවන්නන් අතේ.

Generic placeholder image

කලකට පස්සෙ ලංකාව ගෞරවාන්විත අාරම්භක ඉනිමක් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 419 ක් ලබා ගත්තා. එ්කට පිළිතුරු විදියට පාකිස්තානය ලකුණු 422 ක් ලබා ගත්තා. හැබැයි ලංකාවේ දෙවෙනි ඉනිම සුනුවිසුනු කරන්න පාකිස්තාන දඟ පන්දු යවන්නෝ සමත් වුනා. ලංකාවේ පළවෙනි ඉනිම ශක්තිමත් කරපු දිමුත් ලකුණු 10 යත්, […]


Oct
2

Flashback, වේදිකාව උඩ Cake කපපු හැටි…

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර සදාකාලික යෞවනයා “ෆ්ලෑෂ්බැක්”. අපි එහෙම කිව්වෙ දවසින් දවස අලුත් වෙන තාක්ෂණය වගේම සංගීතයේ වෙනස් කම් එක්ක ෆ්ලෑෂ්බැක් හැමදාම  අලුත් වෙන නිසා. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඊයේ ඔවුන්ගේ 27 වෙනි සංවත්සරය සැමරුවා. ඒ ඊයේ තිබුන සංගීත ප්‍රසංගයක් අතරතුරදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇවිත් හිටියා. ඔහුගේ පැමිණීමේ විශේෂත්වය වුනේ , Flashback කණ්ඩායමේ […]


Oct
2

රුපියල් 65 ට එන පාට පොල් මෙන්න.

Generic placeholder image

  පහුගිය කාලේ තිබුන නියං කාලගුණය නිසා පොල් අස්වනු ලැබීම පහත වැටුනා. ඒ නිසා රට තුල පොල් හිඟයක් ඇති වුනා. ඉන් වැඩි බලපෑමක් එල්ල වුනේ කොළඹ, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්ක වලට. මේ දවස් වල පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට. එත් අද සිට පොල්ගෙඩියක් රුපියල් 65 ක මිලකට අලෙවි කරන්න […]


Oct
2

සියත මැජික්ලන්තයෙදී නුවන් කුලසේකරව වටකරගෙන දෙමව්පියෝ කරපු දේ.

Generic placeholder image

අපි කොච්චර ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැන්නත් ඒ අයට තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩුවෙලා නැහැ . ඒ බව ඊයේ සාක්ෂි ඇතුවම ඔප්පු වුනේ Excel World එකේ තිබුණු මන්චි සමග සියත මැජික්ලන්තයෙදී. ලෝක ළමා දිනය වෙනුවෙන් සියත සංවිධානය කරපු මේ මැජික්ලන්තයට විශේෂ ආරාධිතයෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරත් සහභාගී වුණා. මැජික්ලන්තය සමාරම්භක අවස්ථාවෙදි පොඩ්ඩො වෙනුවෙන් ලස්සන කතාවකුත් […]


Oct
2

අද වියදම් අධික දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 02 සඳුදා රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ     මේෂ ලග්නය බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. අන් අයව ආකර්ෂණය කර ගන්න පුළුවන් විදියට ඔබට වචන භාවිත කිරීමේ හැකියාව පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලදී දියර අලෙවි කිරීම් වලදී ඖෂධ අලෙවි කිරීම් වලදී පොත්පත් […]


Oct
1

රංගන කඩුලු 400 පේන මානයේ. පාකිස්තාන දඟ පන්දු උගුලට මුල් පෙළ බිලිවෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද දවසෙත් දෙපිලම කරට කර සටනක යෙදෙනවා බලාගන්න පුළුවන් වුනා. කඩුලු 4ක් දැවී ලකුණු 266 ක් අතැතිව පාකිස්තානය අද පිටියට ආවේ. ඒ වුනාට ශ්‍රී ලංකා පිලේ දඟයා, රංගන හේරත්ගේ පන්දුවෙන් බේරෙන්න පාකිස්තාන පිතිකරුවන්ට බැරි වුනා. හේරත් අද කඩුලු 4ක් දවා ගත්තා. ඉතිරි කඩුලු […]


News Articles
Latest Videos
Most Popular Post