” සංගීත් විජේසුරිය ” ඔබ දන්නේ WAYO කණ්ඩායමේ නායකයා විදිහට. එත් සංගීත් මේ ඉන්න තැනට ආවේ Blue Shadows සංගීත කණ්ඩායමෙන්. ඒ දවස්වල සංගිත්ගේ ජනප්‍රියම සින්දුවක් වුනේ ” සිරියලතා” සින්දුව. පස්සේ කාලෙක ස නි ධ ප නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ඔහු පටන් ගත්තා. මේ කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කරන්න සමත් වුන කණ්ඩායමක්. මේ කණ්ඩායමේ ජනප්‍රියත්වය […]
පෙනහළු පිළිකාව දැන් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබෙනවා. දුම්පානය පෙනහළු පිළිකාව සඳහා බරපතළ ලෙස බලපාන ප්‍රධාන සාධකයක්.එත් එකම සාධකය මේක නෙමයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙලා තියෙන වායු දූෂණය දැන් ගම්බද ප්‍රදේශ වලටත් පැතිරිලා තියෙන නිසා මේකත් පෙනහළු පිළිකා රෝගීන් වැඩිවීමට හේතු වෙලා තියෙනවා. පෙනහළු පිළිකා හඳුනාගැනීමේ හොඳම පරීක්ෂාව මොකක්ද? පෙනහළුවල X […]
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා ඉඳන් පටන්ගන්න නියමිත වෙලා තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය සඳහා පරීක්ෂණ ලබන 08 සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වෙනිදා ඉඳලා 22 දක්වා පැවැත්වෙන අතර සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කරන්න තමන්අන්තිම පාරටත් උත්සාහ ගන්නවා කියලා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කිවුවා. මේ කතාව මහේල කියන්නේ පහුගිය කාලේ ක්‍රිකට් හදන්න, ගොඩ ගන්න ගත්ත උත්සාහයන් හරි නොගිය හිත් වේදනාවෙන්. හැබැයි හොදම දේ, ඔහු අන්තිම පාරටත් ක්‍රිකට් ගොඩ ගන්න උත්සාහ කරන එක. කට කතා සියල්ලක්ම පුස්සක් කරලා අරවින්ද,සංගා එක්ක මහේලත් ඊයේ […]
ක්‍රිකට් ගොඩගන්න පහුගිය දවසක ක්‍රීඩා ඇමතිතුමා කමිටුවක් පත් කරා. හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මේ කමිටුවට අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පත් කරලා තිබ්බා. ඒ වගේම මහේල ජයවර්ධනටත් ආරාධනා කරා කියලයි කිව්වේ. හැබැයි සමහරු කිව්වා ඒ අය නම් කවදාවත් මේ කමිටුවට එන එකක් නෑ […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 04 බදාදා රාහු කාලය: පෙ.ව 11.59 සිට 01.30 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සබදතා පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. කලාකාමී කටයුතු දියරමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් ලොකු දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් […]
ICC යේ අලුත්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ඊයේ නිකුත් වුනා. පසුගිය දා ශ්‍රී ලංකාව, පාකිස්තානය එක්න තිබ්බ තරඟයේ දක්වපු දස්කම් නිසා ලංකාවේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම උසස් වීම් ලැබිලා තියෙනවා. පළවෙනි ටෙස්ට් තරඟයේ සුපිරි පිතිකරණයක නිරත වුන චන්දිමාල්, මැතිව්ස්වත් පහු කරන් උඩට අැවිත් තියෙනවා. චන්දිමාල් අලුත්ම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල ඉන්නෙ 20 වන ස්ථානයේ. මැතිව්ස් 24 […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහුගිය කාලය පුරාම පසු බැහැලා තිබුනේ. එ් නිසා ලංකාවේ ඩුබායි සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ගන්න අනෙකුත් රූපවාහිනී නාලිකා අදිමදි කරා. එ් වෙලාවේ තමයි සියත ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් වුනේ. ලොකු මූල්‍ය අවධානමකුත් අරන් තමයි සියත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟාවලියේ විකාශන අයිතිය ගත්තෙ. හැබැයි ගොඩක් අය […]
පියුමි හංසමාලි ලංකාවේ නෑ කියලා සියත 24 අපට ආරංචියක් ආවා. මේ ගැන හොයල බලද්දී කතාව ඇත්ත. ඒකට හේතුව වෙන්නේ පියුමිට ලැබුණු විදේශ සංචාරයක්. මේ විදේශ සංචාරය පියුමි ගිහින් තියෙන්නේ දකුණු කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වෙන්න. ඉතින් මේ ප්‍රසංගයට තවත් ජනප්‍රිය අය කිහිපදෙනෙක්ම පියුමි එක්ක ගිහින් තිබුනා. ඒ තමයි රොමේෂ් සුගතපාල, RED, සුසිල් ප්‍රනාන්දු, ලාල් වීරසිංහ යන […]
පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලියට යන එක්දින කණ්ඩායම තාම ප්‍රසිද්ධ කරලා නෑ. හැබැයි තේරීම් කමිටුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තෝරලා ඉවරයි කියලා අපිට අාරංචි වුනා. මේ කණ්ඩායමට ලසිත් මාලිංග අැතුලත් කරලා නෑ. පහුගිය දවස් වල තිබ්බ ක්‍රිකට් සමුළුවේදී මාලිංග කරපු කතාව සැර වැඩි නිසා දඩුවමක් විදියට ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කරා කියලයි අාරංචිය.
ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයයි ලෝකෙටම ඉන්නෙ. එ් කුමාර් සංගක්කාර. එ් ගැන කිසිම විවාදයක් නෑ. සංගක්කාර මේ වෙද්දි ජාතික සහ එංගලන්ත පලමු පෙල තරග වලින් සමු අරන් ඉන්නෙ. ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරපු සංගාට එ් වෙනුවෙන් සම්මාන රැසක් ලැබිලා තියෙනවා. සංගට තවත් සම්මානයක් ලැබෙන්න යනවා කියල අාරංචියක් අාවා. එ්කත් ලේසි පහසු එකක් නෙවෙයි. […]
ශ්‍රී ලංකා, පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අති විශිෂ්ඨ ජයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා. මාස ගානකට පස්සෙ ලබපු මේ ජයග්‍රහණය ඊයේ දවසෙත්, මේ වෙද්දිත් සමාජ ජාල වල ප්‍රමුඛ මාතෘකාව වෙලා ඉවරයි. මේ විදිහට යන ක්‍රිකට් මාතෘකාව අස්සේ අවධානය යොමු කල යුතු විශේෂ දෙයක් අපි දැක්කා. ඒ තමයි දේව මෑණියන් ලෙස පවත්වාගෙන […]