ලෝකෙට ක්‍රිකට් ඉගැන්වුවේ w. ග්‍රේස් මහත්තයා. හැබැයි ලංකාවට ක්‍රිකට් හුරු කරේ ජයසූරිය මහත්තයා. ඒකේ ආයි කතා දෙකක් නැහැ. Film එකේ Fight එක යන කෑල්ල miss නොකර බලනවා වගේ අපි ඒ කාලේ match එකේ පළවෙනි Overs 15 බැලුවේ. ඒ සනාගෙයි කලුවාගෙයි ගැහිලි බලන්න. පස්සේ කාලෙක සංගලා මායියලා අපේ ක්‍රිකට් වලට ආව. හැබැයි Record පිට Record තිබ්බට […]
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය පටන් ගනිද්දි ලංකාවේ කඩුලු 2 ක් බිද වැටිලා තිබුනා. හැබැයි lunch Time එක වෙද්දී ලංකාවෙ ඉතුරු කඩුලු 8 ම දවා ගන්න ඉන්දියාවේ පන්දු යවන්නෝ සමත් වුණා. ඒ අතරේ අපිට රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 183 ක් විතරයි. වැඩේ කියන්නෙ ලංකාවෙ විකට් 10 ම ගන්න […]
අගෝස්තු මාසෙ වැදගත්කම මොකක්ද කියල ශ්‍රී ලංකාවේ අපෙන් කවුරු හරි ඇහුවොත් අපට , ඒ අහන ප්‍රශ්නෙට දෙන්න උත්තර දෙකක් තියෙනවා.ඒ තමයි මේ මාසේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය වගේම කතරගම දේවාලයේ මහ පෙරහැරත් පටන් ගන්නවා කියන එක. මේ පෙරහැර මංගල්‍යයන් දෙකෙන් දෙස් විදෙස් සංචාරකයන් ගොඩක් දෙනෙක් බොහොම කැමැත්තෙන් බලන්න යන තැනක් තමයි, බෞද්ධයන්ගේ මුදුන් […]
නොමැරී ජීවත් වෙන්න ඔබට මොනවද ඕනේ? මේ ප්‍රශ්නෙට ඔබ මතක ඇති කාලෙක ඉඳලා දුන්න උත්තරේ තමයි වතුරයි කෑමයි තිබ්බනම් ඇති කියන එක. හැබැයි දැන් නං ඒ උත්තරේ බාරගන්න අමාරුයි. මොකද නොමැරී ඉන්න සමහරුන්ට දැන් FB එකත් ඕනා. නැත්නම් බත් කට ගිලෙන් නැහැ. බොන වතුර ටික උගුරෙන් පහළට යන්නෙත් නැහැ. ඒ තරමට අපි දැන් මුල් බැසගත් […]
ජාත්‍යන්තර මිනිස් වෙළඳාම කියන්නේ ලෝකේ හැම රටක්ම තහනම් කරපු වෙළඳාමක්. එත් ඔබ මේ ලිපිය කියවන මොහොතෙත් ලෝකේ කොහේ හරි තැනක මිනිස්සුන්ව විකුණනවා. විශ්වාස කරන්න අමාරුයි නේද? සත්තු විකුණනවා වගේ මිනිස්සුත් විකුණනවා කිව්වම, ඒ උනාට ඒක තමයි ඇත්ත. ශිවකන්තර් ජය කුමාර් අධ්‍යක්‍ෂණය කරපු “වේදාලම්” Film එක මිනිස් ජාවාරම ගැන කියවෙන චිත්‍රපටයක්. අර්ජිත් කුමාර්, සෘතී හසන්, ලක්‍ෂ්මි […]
රාහු කාලය – පෙ.ව 09.10 සිට 10.43 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නැගෙනහිර මේෂ ලග්නය උත්සාහයෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව කටයුතු කරන්න.තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. ජය වර්ණය : රෝසපැහැය ජය අංකය 02 වෘෂභ ලග්නය සිතා සිටි කරුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා.කල්පනාකාරීව කටයුතු කරන්න.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු […]
ඔබට මතකද අපේ අන්දරේ මැරුණ හැටි. අත්දෙකයි කකුල් දෙකයි කතිරේ වගේ දිග ඇරගෙන නේ අන්දරේ මැරුණේ. ඉතිහාස කතාවල තියෙන විදියට ඒ දර්ශනේ දැකලත් රජතුමාට හිනා ගියාලු. ඒ වෙලේ රජතුමා කියල තියෙන්නේ අන්දරේ මැරිලත් මාව හිනස්සනව කියලයි. ඒ නිසයි අදටත් අපිට දකින්න තියෙන අන්දරේගේ සොහොනෙ කොත අන්දරේ මැරුණ විදිය නිරුපණය වෙන්න හදලා තියෙන්නේ. හැබැයි අපේ අන්දරේ […]
ශ්‍රී ලංකා , ඉන්දියා දෙවන Test තරගයේ දෙවෙනි දවසෙත් වැඩි ගෞරව ඉන්දියානු කණ්ඩායම ලබා ගත්තා. ඔවුන් ලකුණු 622 ට කඩුලු 9 ක් අහිමි වෙලා තියෙද්දී ඉනිම අත්හිටෙව්වා. මේ පාර SSC පිටියෙ පළවෙනි දවස් දෙකම පිතිකරුවන්ගේ දවස්. ඉතිං ඕන ලකුණු ටික ආවට පස්සෙ Kholi ඉනිම අත්හිටවපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.50 වන Test Match එක […]
කැමතිද ආරක්ෂක නිලධාරියෙක් වෙන්න. ගොඩක් අයගෙ නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිකියුරිටි ජොබ් එක ගැන සමාජයේ තියෙන අඩු සැලකිල්ල වගේම ලැබෙන අඩු පඩිය. ඒ වුනාට මේ ළඟදි දවසක නාසා ආයතනයෙන් අයදුම්පත් කැදවපු ආරක්ෂක නිලධාරී තනතුර ගැන නම් මුළු ලෝකයම කතා කරා. එක නිකන්ම ආරක්ෂක නිලධාරී තනතුරක් නෙවෙයි. “පෘථිවි ආරක්ෂක නිලධාරී” තනතුර. […]