News Line| Off Air
Generic placeholder image

May
8

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවේ

Generic placeholder image

අද පස්වරු 6.30 වන තෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 824 ක්. ඉන් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර 240 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. මෙරට කොරෝනා ආසාධනය වී මියගිය […]


May
8

තායි සංචාරක කදවුරු වල සාගින්නෙන් පෙලෙන අලි ඇතුන් නැවත ස්වභාවික වාසස්ථාන වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරයටද මෙය බෙහෙවින් බලපා තිබෙනවා. මේ හේතුවෙන් තායි සංචාරක කදවුරු වල සිටින අලි ඇතුන් බලධාරීන්ට තවදුරටත් පෝෂණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම සාගින්නෙන් පෙළෙන අලි ඇතුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත යැවීමට එම බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලෙස අලි ඇතුන් 4000 […]


May
8

තවත් කොරෝනා ආසාධිතයින් 08 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 240 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 824 දෙනෙකු වාර්තා වන අතර ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව […]


May
8

මැයි 11 සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් නව රෙගුලාසි

Generic placeholder image

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන මැයි 11 වන දින අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. මැයි 11 වනදා සිට ජන […]


May
8

දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සමස්ථ පුද්ගලයින් ගණන 48,725 ක්

Generic placeholder image

අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 206ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් වන අතර පොලිස් භාරයට ගත් […]


May
8

ඉන්දියාවේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි කම්කරුවන් 15 ක් දුම්රියක ගැටී මියයයි

Generic placeholder image

මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි සංක‍්‍රමණික කම්කරුවන් 15 දෙනෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබෙනවා. ඇදිරි නීතිය හමුවේ රැකියා අහිමි වූ කම්කරුවන් පිරිසක් පා ගමනින් යළි ගම්බිම් බලා ගමන් කරමින් සිටින අතරතුර අද අලුයම විවේක ගත් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


May
8

මාස දෙකකින් පසු ඉතාලියේ දේව මෙහෙයන් 18 දා සිට අරඹයි

Generic placeholder image

ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන 18 වනදා සිට දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිතවේද ක‍්‍රමවේදයන් යටතේ ඇරඹීමට රජය හා ආගමික නායකයන් අතර එකගතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙහිදී දේවස්ථාන තුළ දුරස්ථභාවය හා විෂබීජහරණය මෙන්ම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරුණක් බවත් සාමය පතා අතට අත දීමත් […]


May
8

අවසන් වරට හදුනාගත් ආසාධිතයින් අතරින් 24 දෙනෙකු නාවික හමුදා සෙබළුන්

Generic placeholder image

ඊයේ හදුනාගත් නව ආසාධිතයින් 27 දෙනාගෙන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා. ආසාධිතයින් අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඩුබායි වල සිට පැමිණි තවත් පුද්ගලයෙකු සිටින බව සදහන්.


May
8

Immense Aspects For Best Mail Order Brides – The Options

Generic placeholder image

Immense Aspects For Best Mail Order Brides – The Options Relationship and marrying Russian ladies are a customary training for an unbelievable amount of Western men in recent years. It’s type of challenge for all of them as a result of variations in tradition, mentality and background that is historical. But most of the impediments […]


May
7

තවත් ආසාධිතයින් 17 කට සුවයි – සුවය ලැබූවන් 232 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා.


May
7

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙක් නිදහස් කරයි

Generic placeholder image

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසුවා. නිදහස හිමි වූ පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව සඳහන්. මීට අමතරව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත […]


May
6

බි‍්‍රතාන්‍ය අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් ජයවර්ධන පත්කෙරේ

Generic placeholder image

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල් ජයවර්ධන එරට අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් මෙම පත්කිරීම අද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 2019 වසරේ එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියව සිටි තෙරේසා මේ ශී‍්‍ර ලංකාව සදහා සිය වෙළද නියෝජිතයා ලෙසද […]


News Articles
Latest Videos
Most Popular Post