News Line| Off Air
Generic placeholder image

May
6

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
6

කොරෝනා ආසාධිත වූ තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. මේ අනුව කොවිඩ් 19 ආසාදනය වී සිට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයන් ගණන 12ක් දක්වා ඉහල ගොස් ඇති බව සදහන්.


May
6

ග්‍රාම නිලධාරීන් ඇතුළු තවත් කේෂ්ත්‍ර කීපයකට මාසික අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

පවතින තත්ත්වය සලකා බලා මැයි මස 11 වනදා සිට ඇඳිරි නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද(06) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ග්‍රාම නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා […]


May
6

අද රාත්‍රී 8 සිට මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Generic placeholder image

අද(06) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළා. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණා. මෙම දිස්ත්‍රික්ක […]


May
6

කොරෝනා ආසාධිතයින් 774 දක්වා ඉහළ යයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 774 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. අද වාර්තා වූ ආසාධිතයින් තුන්දෙනාම වැලිසර කදවුරේ නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. මේ වන විට හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 550 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලැබූ 215 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් […]


May
6

Cedar mountain prison lookup

Generic placeholder image

Cedar mountain prison lookup Find 1 listings associated with Prison Cedar Hill in Big Spring on YP.com. See reviews, photos, guidelines, cell phone numbers and more for Prison Cedar Hill places in Big Spring, TX. To take into consideration an inmate which will be presently accommodated at Cedar Hill Police Jail – produce a search […]


May
6

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට වෛද්‍ය උපකරණ පරිත‍්‍රාගයක්

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශී‍්‍ර ලංකාවේ කොරෝනා වෛරස මර්දන හා ප‍්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප‍්‍රදානය කර තිබෙනවා. මෙහි අතශ්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් කට්ටල තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ විසින් […]


May
6

කොවිඩ් – 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් නාවික හමුදාව ඉවත් වී නෑ

Generic placeholder image

නාවික හමුදාව කොවිඩ් – 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සමාජ මාධ්‍ය ජාලා සහ ‍පුවත් වෙබ් අඩවි කිහිපයක මේ පිළිබඳව අසත්‍ය තොරතුරු පල කර ඇති බවද නාවික හමුදාව සඳහන් කළා. කොවිඩ් – 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් සිදු කරන […]


May
6

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව කොරෝනා ආසාධනය වී මෙරට සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


May
6

වෙසක් සැමරුම සම්බන්ධයෙන් පොලීසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

අද(06) රාත්‍රී 8 සිට 11 වන සඳුදා දින උදෑසන 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් වෙසක් සැමරුම් තම නිවසට පමණක් සීමා කරන්නැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ඒ අනුව වෙසක් සතිය තුළ මීට පෙර පවත්වනු ලැබු දන්සල් හා තොරන් වැනි […]


May
6

මෝටර් රථය තුළ සිටම චිත්‍රපට හා ප්‍රසංග නැරඹීමට චෙක් ජනරජයේ වැසියන්ට අවස්ථාවක්

Generic placeholder image

තම මෝටර් රථය තුළ සිටම චිත්‍රපට හා ප්‍රසංග නැරඹීමට චෙක් ජනරජයේ වැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා. චෙක් ජනරජයේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ නීතිරීති ලිහිල් කිරීමට බලධාරීන් මෙම පියවර ගත් බව සදහන්. එහි ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ තුළ සිටම චිත්‍රපට හා වෙනත් ප්‍රසංග නැරඹීමට ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඩ්‍රයිව් ඉන් තියටර් නැමති මේ ක්‍රමයට […]


May
6

ඇෆ්ගනිස්ථානය තුළ නොමිලේ පාන් බෙදාදීම අරඹයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩාල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ විශාල පිරිසකට පාන් නොමිලේ බෙදා දීමර එරට රජය පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ලෙස කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදා දීමරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එක් දිනකදී නාන් […]


News Articles
Latest Videos
Most Popular Post