News Line| Off Air
Generic placeholder image

Dec
17

රාණිගේ මර්දානි දෙවැන්න ලගදීම තිරගත වේ

Generic placeholder image

තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වෙනවා. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි. 2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වෙනවා .


Dec
17

නගර අලංකරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරිමට දැරූ උත්සහයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබෙනවා. සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ කළු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ […]


Dec
17

කාදිනල් හිමි රටේ ප්‍රගතියට බාධාවක් වෙන දෙයක් ගැන පැහැදිලි කරයි

Generic placeholder image

සමාජ ජාල මාධ්‍ය හරහා ජනතාව අතර ඇතැම් බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකදි උන්වහන්සේ මේ බව සඳහන් කලා. කැතලික් මැසෙන්ජර් පුවත් පතේ 150 වැනි සංවත්සරය කොළඹදී ඊයේ පැවැත්වුනු අතර ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ය.


Dec
17

737 මැක්ස් යානා නිපදවීම බෝයිං සමාගම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

අර්බුද රැසකට මුහුණදුන් මැක්ස් 737 වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ලෝක ප්‍රකට ගුවන්යානා නිපදවීමේ සමාගමක් වූ බෝයිං සමාගමට පසුගිය වසර එතරම් සාර්ථක වසරක් වුයේ නැති අතර ඒ එම කාලසීමාවේදී බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානා දෙකක් ඉන්දුනීසියාව හා ඉතියෝපියාවේදී අනතුරට පත්වීමෙන් ඒවායේ ගමන්කළ 346දෙනෙක් මියයාම හේතුවෙන්. අනතුරු සම්බන්ධව බෝයිං සමාගම වෙත […]


Dec
17

පුත්‍රයාගේ විවාහයට සහභාගි වෙන්න පූජිත් අවසර පතයි

Generic placeholder image

රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කලා. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී […]


Dec
17

මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුල් වන වාහන ධාවනය එක් මංතිරුවකට සිමා කෙරේ

Generic placeholder image

අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුවම වාහන ධාවනය එක් මංතිරුවක පමණක් සිමා කර තිබෙනවා. මෙම රථ වාහන ධාවන සැලැස්ම අද පෙරවරු 6.00 සිට පෙරහුරුවක් ලෙස සිදු කර බවත් එහි පවතින ගැටළු සහ අඩුපාඩු සොයා බැලීමෙන් පසු ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා එක් මංතීරුවක පමණක් රථ […]


Dec
17

ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයෙත් හෙට දිනයේත් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මාබෝල, ජා-ඇල, කටුනායක, සීදුව, පෑලියගොඩ, වත්තල, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, වාද්දුව, වස්කඩුව, කළුවාමෝදර යන ප්‍රදේශ වලට […]


Dec
17

යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස් වීම්

Generic placeholder image

යුද හමුදාපතිගේ ඉල්ලීම මත මේජර් ජනරාල්වරු සිව්දෙනෙක්, බ්‍රිගේඩියර්වරු 25ක්, ලුතිනන් කර්ල්වරු 34ක් යුද හමුදා නිලධාරින් 63කුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස් වීම් ලබා දී තිබෙනවා.


Dec
17

උත්සව සමයේ කොළඹ කොටුව – මහනුවරට විශේෂ දුම්රියක්

Generic placeholder image

උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිත අතර පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව තිබෙනවා. […]


Dec
17

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලා. මෙම පැමිණිල්ල අද […]


Dec
17

එජාප පසුපෙළ අද සජිත් හමුවට

Generic placeholder image

අද එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමු වන බව වාර්තා වෙනවා. එහිදී පක්ෂයේ සියලු දෙනා අතර යම් මතභේදයක් ඇත්නම් ඒවා ඉවත් කොට පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන බවයි සදහන් වන්නේ. එමෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගද මේ පිලිබදව සාකච්ඡා කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.


Dec
17

අධික හිමපතනය හේතුවෙන් උතුරු ඉන්දියාවේ වායු ගුණාත්මකභාවයත් ඉහල යයි

Generic placeholder image

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ. ඒ සමඟ උෂ්ණත්වයද දැඩි ලෙස පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කළ අතර උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් […]


News Articles
Latest Videos
Most Popular Post